ලංකාවට ඩොලර් යවන්න එපා. PK

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ඔය පැතුම් කියන පට්ටි ගොනාට කියපන් රටේ ඩොලර් නැති උනහම එක මහින්දලට වැඩිය රටේ මිනිස්සුන්ටයි බලපාන්නේ කියලා.
    උන් දැන් ඇති පදමට හොරකම් කරලා තියෙන්නේ උන්ට කිසි ප්‍රශ්නයක් නැ උන්ට ආණ්ඩු බලය නැති උනත් සුපිරියට ඉන්ඩ පුළුවන් වෙන රටකට හරි ගිහිල්ලා.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    මේ කාළකන්ණියගෙ ලoකාවෙ තියෙන properties සෙරම seized කරල.
    පක්ශෙ
    ban කරන්න තියෙන්නෙ

    රටට කෙළවල බලෙට එන්න හදනවාට.

    වචනෙයෙ පරිසමාර්ථ අර්තයෙනම අවජාතක කාළකන්ණියෙක්
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උබ හෙන ගොනා බන් උබට දෙය කියනවට වඩා හොදයි කට අතුල්ලා ගන්නවා
    උබ හරි හරි :giggle:
    ආං ඒ බය තියාගනින් :D
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    ලොල් ඩොලර් නැති උනාම වැඩිපුර රිදෙන්නෙ පාලකයන්ට කියල හිතන තරමටම පැතුම්ල සහ මෝඩ විපක්ශෙ පල්ලම් බැහැල..ඕවට තමයි කියන්නෙ කුහක දේශපාලනය කියල..
    මේ කොහෙවත් ඉන්න පොල් ලෙල්ලක් විපක්ශය කියල පටලවා ගන්න එපා. 😂
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    Covid කාලේ ලංකා උන් රට ඉන්න උන් ට බලන්ට වගෙ සැලකුවේ ඔය දැන් පළ දීල තියෙන්නෙ දිට්ඨි ධර්ම වේදනී ය කරුමය!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මූ කියන එක ඇත්ත. හරි මුදල් පාලනයක් නෑ, හැම එකාම හොරකම් කරනව. රටේ අත්‍යාවශ්‍ය දේවල් වලට ඩොලර් නෑ යාලුවන්ට දෙන්න ඩොලර් තියනව.

    :yes:

    එහෙම තියෙද්දි සල්ලි එවන එවුන් හොඳක් නෙවෙයි කරන්නෙ. උන් කරන්නෙ රටට නරකක්. කෙළවෙලා යන්න ඕන ඕකෙ ඉන්න මෝඩ හැත්ත හැදෙන්න. දැන් පාඩුවට හරි සල්ලි යවලා මෙච්චර කල් රට කාපු එවුන්ට එදා වේල හදල දුන්නම කවදාවත් රටට හොඳක් වෙන්නෙ නෑ. පරණ හොරකම් සිස්ටම් එකම කරන් ඉන්නවා. උන්ට තිබිච්ච ප්‍රෙෂර් එක නැති වෙනවා.

    ඡන්දෙත් ලංවීගෙන එන නිසා ඒකට සටන් පාඨෙකුත් හදාගනීවි රට ගොඩගත්ත අපේ නායකයොන්ට කළගුණ සලකමු කියලා. ඇත්තටම රට මේ තත්ත්වෙට පත් කරේ උන් කියලවත්, කරල තියෙන්නෙ එදා වේල දුවන එක විතරයි කියලවත් මෝඩ ජනයට මතක නෑ.

    අපේ රටෙත් පූටින්ලා ඉන්නෙ කියලා හිතන් රුසියාවෙ පූටින්ලා හිතේ මවාගෙන කරුවලේ අතේ ගහනවා @erozan වගේ එවුන්. අපේ රටට පයිසෙක දෙයක් ලැබෙන්නෙ නෑ. රට දවසින් දවස වලපල්ලට යනවා.

    ඒ නිසා මමත් ලංකාවෙ බැංකු වලට ඩොලර් එවලා ඒ පවට සම්මාදං වෙන්නෙ නෑ. :no:
     
    Absolutely

    මේ කාළකන්ණියගෙ ලoකාවෙ තියෙන properties සෙරම seized කරල.
    පක්ශෙ ban කරන්න තියෙන්නෙ

    රටට කෙළවල බලෙට එන්න හදනවාට.

    වචනෙයෙ පරිසමාර්ථ අර්තයෙනම අවජාතක කාළකන්ණියෙක්
    උන් කට්ට කාල හොයන පඩි පත හොරකම් කරන්න බලන් ඉන්න උඹල තමයි කාල කන්නි!
    ------ Post added on Mar 9, 2022 at 5:48 AM

    ඔය පැතුම් කියන පට්ටි ගොනාට කියපන් රටේ ඩොලර් නැති උනහම එක මහින්දලට වැඩිය රටේ මිනිස්සුන්ටයි බලපාන්නේ කියලා.
    උන් දැන් ඇති පදමට හොරකම් කරලා තියෙන්නේ උන්ට කිසි ප්‍රශ්නයක් නැ උන්ට ආණ්ඩු බලය නැති උනත් සුපිරියට ඉන්ඩ පුළුවන් වෙන රටකට හරි ගිහිල්ලා.
    රටේ මිනිස්සු දැන ගන්න ඕනි හොරු ටික පන්නන්න !
    ------ Post added on Mar 9, 2022 at 5:50 AM
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    මමනං ජීවිතේට රට වෙනුවෙන් කියල ඩොලර් විත්ඩ්‍රෝ කරල නෑ මගෙ යැපීමට විතරයි අරන් තියෙන්නෙ :giggle:

    හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් ඩොලර් ගෙනාපු අය වෙන්ඩැ දේසපාලුවන්ගෙ වැඩ නිසා අපි ආයෙ රටට ඩොලර් ගේන්නෑ උඹලත් ගේන්න එපා කියන්නෙ
    :LOL:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    Absolutely

    උන් කට්ට කාල හොයන පඩි පත හොරකම් කරන්න බලන් ඉන්න උඹල තමයි කාල කන්නි!
    ------ Post added on Mar 9, 2022 at 5:48 AM

    රටේ මිනිස්සු දැන ගන්න ඕනි හොරු ටික පන්නන්න !
    ------ Post added on Mar 9, 2022 at 5:50 AM
    ඇයි උබලට අවුරුදු 13 නිකන් උගන්නල , කැම්පස් එකෙ අවුරුදු 3-4 නිකන් ඉගනුව රටට කෙල උනාම සල්ලි එව්වම හෙන ගහනවද?

    තොපිට මොනා හරි උනාම පොන්නයො වගෙ පුක උඩ දාගෙන මෙකට දුවන් එනවා. (මතකනෙ, කොවිඩ් ආපු මුල් කාලෙ කොවිඩ් අරන් ආවා).

    අනික, යකො රු.238 ගානෙ එවන ඒවා රාජසන්තක කරනව වගෙනෙ මුන්ගෙ කතාව. 🤬

    යකො ඔහොම කුහක කුණුපෙරෙතයො වෙන්න එපා! තොපි කන දෙවලුත් වස වෙනවා!!

    බලා පල්ලකො තොපිට ඔවා පළ දෙනවා. පවුල් පිටින් විදවන්න වෙන්නෙ....
     
    Last edited:
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes:

    එහෙම තියෙද්දි සල්ලි එවන එවුන් හොඳක් නෙවෙයි කරන්නෙ. උන් කරන්නෙ රටට නරකක්. කෙළවෙලා යන්න ඕන ඕකෙ ඉන්න මෝඩ හැත්ත හැදෙන්න. දැන් පාඩුවට හරි සල්ලි යවලා මෙච්චර කල් රට කාපු එවුන්ට එදා වේල හදල දුන්නම කවදාවත් රටට හොඳක් වෙන්නෙ නෑ. පරණ හොරකම් සිස්ටම් එකම කරන් ඉන්නවා. උන්ට තිබිච්ච ප්‍රෙෂර් එක නැති වෙනවා.

    ඡන්දෙත් ලංවීගෙන එන නිසා ඒකට සටන් පාඨෙකුත් හදාගනීවි රට ගොඩගත්ත අපේ නායකයොන්ට කළගුණ සලකමු කියලා. ඇත්තටම රට මේ තත්ත්වෙට පත් කරේ උන් කියලවත්, කරල තියෙන්නෙ එදා වේල දුවන එක විතරයි කියලවත් මෝඩ ජනයට මතක නෑ.

    අපේ රටෙත් පූටින්ලා ඉන්නෙ කියලා හිතන් රුසියාවෙ පූටින්ලා හිතේ මවාගෙන කරුවලේ අතේ ගහනවා @erozan වගේ එවුන්. අපේ රටට පයිසෙක දෙයක් ලැබෙන්නෙ නෑ. රට දවසින් දවස වලපල්ලට යනවා.

    ඒ නිසා මමත් ලංකාවෙ බැංකු වලට ඩොලර් එවලා ඒ පවට සම්මාදං වෙන්නෙ නෑ. :no:

    ඩොලර් යවන්න කලින් මුලින්ම ඩොලර් හම්බ කරලා ඉතුරු කරන්න එපැයි බන් .

    ඉතින් උඹේ පඩි පක ගත්තම කොච්චරක් මාසෙකට ඉතුරු වෙනවද ? mortgage එකක් තියනවද ? දැන් wifeත් ඇවිල්ල ඉන්න එකේ වියදම එහෙමත් වැඩි ඇතිනේ....

    ලංකාවට යවනවානම් කොච්චරක් යවන්න පුලුවන්ද ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    undial kara kara black market eken hamba karagaththa ekekta hdatama ridilaa lol higana toyiyaa

    me dawas wala wahana business karana wun vehicle import ban eka ayin karanawaata kamathi naha wage thamayi mekath

    Pala wesa bayiyo yanna.rajapakse wesige utalata hora kanna thota ona nam suddekta puka hari deela dollar genen lankawata..sakkili wesa bayiyo ratama kaawa..thawath puka denawa rajapakse ta ponnaya lajja nathiwa🤮
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    Covid කාලේ ලංකා උන් රට ඉන්න උන් ට බලන්ට වගෙ සැලකුවේ ඔය දැන් පළ දීල තියෙන්නෙ දිට්ඨි ධර්ම වේදනී ය කරුමය!
    කොහොමත් world war එකක්, තව pandamic එකක් ආවම කොහොමත් තොපිට බල්ලො වගෙ නෙමෙයි, ඊටත් අන්ත විදිහට විදවන්න වෙන්නෙ. ලoකාව බoකොළොත් වෙලා එන්න රටක් නැති උනොත්.

    දැක්කනෙ Ukraineවල බල්ලො,පූසො අරන් ගියා, තොපි වගෙ වගෙ උන් සීතල ගුටිකකා ඉන්න දාල 😀

    තොපි වගෙ කාළකන්නි අවජාතකයන්ට කොහොමත් හරි යන්නෙ නෑ.හැදි ගෑවිලාම යනවා
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    ඔය පැතුම් කියන පට්ටි ගොනාට කියපන් රටේ ඩොලර් නැති උනහම එක මහින්දලට වැඩිය රටේ මිනිස්සුන්ටයි බලපාන්නේ කියලා.
    උන් දැන් ඇති පදමට හොරකම් කරලා තියෙන්නේ උන්ට කිසි ප්‍රශ්නයක් නැ උන්ට ආණ්ඩු බලය නැති උනත් සුපිරියට ඉන්ඩ පුළුවන් වෙන රටකට හරි ගිහිල්ලා.
    රටේ මිනිස්සු දැන ගන්න ඕනි හොරු ටික පන්නන්න !
    කොහොමත් world war එකක්, තව pandamic එකක් ආවම කොහොමත් තොපිට බල්ලො වගෙ නෙමෙයි, ඊටත් අන්ත විදිහට විදවන්න වෙන්නෙ
    බලා pan උම්බල ge බලු සිති විලි! යකෝ උඹෙ ඔය අතේ phone එකක් thiyenne th උන් නිසා. Appreciate කරපන්!
     
    Sen-lu

    Well-known member
  • මෙහෙ කවුරුහරි යැපෙන්න ඉන්නවනම්නෙ කවුරු හරි ලංකාවට සල්ලි වෙන්නෙ. හුදී ජන යහපතට $ එවන උංව නම් මට හම්බවෙලා නෑ.
    උං $ එවුවෙ නෑ කියන්නෙ යැපෙන එකාටත් කෙලවෙනව. මොකද සල්ලි තිබ්බට විතරක් මදි කියල පහුගිය දවස් ටිකේ හොඳටම පෙනුනනෙ.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    රටේ මිනිස්සු දැන ගන්න ඕනි හොරු ටික පන්නන්න !

    බලා pan උම්බල ge බලු සිති විලි! යකෝ උඹෙ ඔය අතේ phone එකක් thiyenne th උන් නිසා. Appreciate කරපන්!
    බලු සිතුවිල්ලක් නෙමෙයි, තොපිට ඇත්තටම වෙන එක කියුවෙ. ලoකාවට කෙළ උනොත්

    උබ හිතන්නෙ එළකිරියෙ ඉන්න ඩොලර් වලින් earn කරන එකම එකා උබ කියලද. 😂😂

    පවු බන් උබලා.
    ලoකාවෙ lower middle class, work class පවුලක ඉපදිලා රට ගියාම හිතන්නෙ, උන් ඒ රටෙ upper middle class citizensලා කියල.

    උබල නිකන් ඔය රටවල migrated workersලා විතරයි.

    තමන්ගෙ රටට කෙලවනන සල්ලි එවන්නෙ නැතුව ඉන්න එකෙන් කෙල වෙන්නෙ උබලටම තමා
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    උබ හිතන්නෙ එළකිරියෙ ඉන්න ඩොලර් වලින් earn කරන එකම එකා උබ කියලද. 😂😂

    පවු බන් උබලා.
    ලoකාවෙ lower middle class, work class පවුලක ඉපදිලා රට ගියාම හිතන්නෙ උන් ඒ රටෙ upper middle class citizensලා කියල.

    උබල නිකන් ඔය රටවල migrated workersලා විතරයි.
    එළකිරි eke dollars හොයන උන් ඇති, ඒක සීයට පොඩි ගාණක්, රට ඉන්න උන් තමයි කුට්ටිය එවන්නේ vishashayen මැද පෙරදිග කටු කණ උන් ඒවගෙ න් තමයි දැන් ලංකා උන් පන ගැට ගහගන්නෙ. උඹ ඔය කියන migrate උන උන් සල්ලි එවන් නෑ, උන් එහෙ accounts වල දාගෙන අම්මට යි tattha ට යි $50 vithara එවනවා.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    එළකිරි eke dollars හොයන උන් ඇති, ඒක සීයට පොඩි ගාණක්, රට ඉන්න උන් තමයි කුට්ටිය එවන්නේ vishashayen මැද පෙරදිග කටු කණ උන් ඒවගෙ න් තමයි දැන් ලංකා උන් පන ගැට ගහගන්නෙ. උඹ ඔය කියන migrate උන උන් සල්ලි එවන් නෑ, උන් එහෙ accounts වල දාගෙන අම්මට යි tattha ට යි $50 vithara එවනවා.
    middle east උනුත් අනිවාර්යෙන් එවන්න ඔනෙ. රටෙ ආර්තිකය කඩා වැටුනොත් උන්ටත් කෙළවෙනවා. ලෙල්ලටම.

    රට ඉන්න උන් ලoකාවට සල්ලි එවන්නෙ නෑ කියල ස්වය විනදනයක් ලැබුවට, උන් නිකන් වතුර හට්ටියෙ කකුළුවො වගෙ.
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    747
    351
    63
    Gampaha
    මමනං ජීවිතේට රට වෙනුවෙන් කියල ඩොලර් විත්ඩ්‍රෝ කරල නෑ මගෙ යැපීමට විතරයි අරන් තියෙන්නෙ :giggle:

    හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් ඩොලර් ගෙනාපු අය වෙන්ඩැ දේසපාලුවන්ගෙ වැඩ නිසා අපි ආයෙ රටට ඩොලර් ගේන්නෑ උඹලත් ගේන්න එපා කියන්නෙ
    :LOL:

    Uba koheda mcn dollar save kran inne?