ලංකාවේ පැරණි චිත්‍රපට ක්ෂේත්රය ඉතා ඉහල තැනක තියෙනවා උදාහරන ලෙස ගිනිඅවි සහ ගිනි කෙලි,දඩු මොනර වගේ චිත්‍රපට ..ඉතින් මේවා පිටරට වල රූපවාහිනී නලිකා වල සහ චිත්‍රපට ශාලා වල ප්‍රදර්ශනය කල නොහැකිද?? තිනා කියලා අකුරු දෙක ගහලා ඕවා අභාවයට යන්න දෙන එක නෙමෙයි නේද විය යුත්තේ??
අදහසක් පමණි
පසුව එක් කරන ලදි
පැරණි චිත්‍රපට හොද තත්වයේ නැත්නම් අලුතින් ලන්කාවේ දුලීකා ,බිමල්,ජැක්සන්,කලණ,හේමසිරි ලියනගේ,මහේන්ද්‍ර පෙරේරා වැනි චරිතාන්ග කලාකරුවන් යොදාගෙන හොද පිටපතකට අනුව නව නිර්මාන කලොත් ??

Last edited: