ලංකාවට ඩොලර් හොයන්න ලේසි ක්‍රමයක්

Aviclub

Member
Apr 21, 2022
17
13
3
ලංකාවේ පැරණි චිත්‍රපට ක්ෂේත්‍රය ඉතා ඉහල තැනක තියෙනවා උදාහරන ලෙස ගිනිඅවි සහ ගිනි කෙලි,දඩු මොනර වගේ චිත්‍රපට ..ඉතින් මේවා පිටරට වල රූපවාහිනී නලිකා වල සහ චිත්‍රපට ශාලා වල ප්‍රදර්ශනය කල නොහැකිද?? තිනා කියලා අකුරු දෙක ගහලා ඕවා අභාවයට යන්න දෙන එක නෙමෙයි නේද විය යුත්තේ??
අදහසක් පමණි

පසුව එක් කරන ලදි
පැරණි චිත්‍රපට හොද තත්වයේ නැත්නම් අලුතින් ලන්කාවේ දුලීකා ,බිමල්,ජැක්සන්,කලණ,හේමසිරි ලියනගේ,මහේන්ද්‍ර පෙරේරා වැනි චරිතාන්ග කලාකරුවන් යොදාගෙන හොද පිටපතකට අනුව නව නිර්මාන කලොත් ??
 
Last edited:

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ඕවා බලන්නේ කව්ද බන්. මට නම් මතක ඇති කාලෙක සිංහල එකක් බැලුවේ නෑ. රෑ ඩැනියෙල් දවල් මිගෙල් තමා මම නම් ආසාවෙන් බලපු සුපිරිම සිරිස් එක. අනිත් ඒව මෙලෝ රහක් නෑ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඔව් ඔව් සුපිරි ආදායමක් ගන්න පුළුවන් වෙයි ඩිෂුම් ඩිෂුම් බුවාහ් බුවාහ් ඉන්දියන් කොපි ටික පෙන්නලා. :lol:
    පිටරට එවුන් බලන් ඉන්නේ හෙළවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එකෙන් ගහන සුපිරි ෆිල්ම් ටික රිලීස් වෙනකන්.
     
    Aviclub

    Member
    Apr 21, 2022
    17
    13
    3
    ඕවා බලන්නේ කව්ද බන්. මට නම් මතක ඇති කාලෙක සිංහල එකක් බැලුවේ නෑ. රෑ ඩැනියෙල් දවල් මිගෙල් තමා මම නම් ආසාවෙන් බලපු සුපිරිම සිරිස් එක. අනිත් ඒව මෙලෝ රහක් නෑ.
    දැන් පරක්කු වැඩි වෙන්න පුලුවන් බන් ඒත් ඒකාලෙ කරන්න තිබ්බ දේවල් මේවා බලහන් ලන්කාවේ ඒකාලේ ෆිල්ම් එකක් ගත්තම තියෙන්නෙම මෙය අර රටේ ප්‍රදර්ශනය කරන්න තහනම් අරකයි මේකයි කියලනේ..දැන් කලනල වගේ පට්ට නලුවො සෙට් එක්ක් ඉන්න්වා කර්ම, නිකිනි වැස්ස වගේ චිත්‍රපටි ගැහුවනම් පිටරට උන් බලාවි..උබට කියන්න මන් ලගදි බැලුවා wall කියලා ෆිල්ම් එකක් ෆිල්ම් එකටම ඉන්නෙ චරිත 3 යි එකම ලොකේශන් එක...කතාව දෙපැත්තේ සොල්දාදුවන් දෙන්නෙක් කතාකර කර ඉන්න්වා

    ඔව් ඔව් සුපිරි ආදායමක් ගන්න පුළුවන් වෙයි ඩිෂුම් ඩිෂුම් බුවාහ් බුවාහ් ඉන්දියන් කොපි ටික පෙන්නලා. :lol:
    පිටරට එවුන් බලන් ඉන්නේ හෙළවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එකෙන් ගහන සුපිරි ෆිල්ම් ටික රිලීස් වෙනකන්.
    ඇත්ත දැන් පරන ඒවා වැඩක් නැති වෙන්න පුලුවන් ඒත් කර්ම,නිකිනි වැස්ස,ඉගිලෙන මාලුවෝ වගේ ඒවා
    ------ Post added on Apr 29, 2022 at 11:21 AM
     
    Last edited:
    • Like
    Reactions: SupiriKollek

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔය සමහර අපි ශ්‍රේෂ්ඨයි කියලා කියන ෆිල්ම් අපේ සංස්කෘතිය අනුව එහෙම හිතුවට විදේශිකයෙක්ට මේ මොන බම්බුවක්ද කියලා හිතෙන්න බැරි කමක් නෑ
     
    Aviclub

    Member
    Apr 21, 2022
    17
    13
    3
    ඔය සමහර අපි ශ්‍රේෂ්ඨයි කියලා කියන ෆිල්ම් අපේ සංස්කෘතිය අනුව එහෙම හිතුවට විදේශිකයෙක්ට මේ මොන බම්බුවක්ද කියලා හිතෙන්න බැරි කමක් නෑ
    ඒ අපේ උන්ගේ මොල ගොන් නට්‍ය පෙන්නලා කාලා නිසා හිතන්න බැරි නිසා බන් නැතිනම් හෙන වැඩ්ඩො ටිකක් ඉන්නවා චරිතාන්ග නලුවෝ චාන්දනී,දුලීකා,අර නිව්ස්පේපර් කතාවේ සරත් කොතලාවලගේ අම්මට ඉන්න නිලිය,ඉන්ද්‍රචාපාගේ තාත්තා ඔය වගේ සෙට් එක්ක් අරන් හොද ෆිල්ම් එකක් ගැහුවනම් වැඩේ ගොඩනේ
     
    • Like
    Reactions: windows_ubuntu

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    Kabadi - All Copy of Ghillli Fim

    Dr Nawariyan - Munnna bhaei MBBS

    Dharma Yudhhaya - eeke inne Tamil Main Actor kamala hasan meeke Tamil Name eka nam mataka naa

    Ayi eekale gahuwe "Chandi Kello " Copy Of Charlies angels

    Dan oya Happy birthday film ekath aniwa Tamil copy ekak wenna ati
     
    • Like
    Reactions: Aviclub

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Kabadi - All Copy of Ghillli Fim

    Dr Nawariyan - Munnna bhaei MBBS

    Dharma Yudhhaya - eeke inne Tamil Main Actor kamala hasan meeke Tamil Name eka nam mataka naa
    Papanasam tamil eka. Drishayam Hindi eka.
    Ayi eekale gahuwe "Chandi Kello " Copy Of Charlies angels

    Dan oya Happy birthday film ekath aniwa Tamil copy ekak wenna ati
     
    • Like
    Reactions: Aviclub

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් පරක්කු වැඩි වෙන්න පුලුවන් බන් ඒත් ඒකාලෙ කරන්න තිබ්බ දේවල් මේවා බලහන් ලන්කාවේ ඒකාලේ ෆිල්ම් එකක් ගත්තම තියෙන්නෙම මෙය අර රටේ ප්‍රදර්ශනය කරන්න තහනම් අරකයි මේකයි කියලනේ..දැන් කලනල වගේ පට්ට නලුවො සෙට් එක්ක් ඉන්න්වා කර්ම, නිකිනි වැස්ස වගේ චිත්‍රපටි ගැහුවනම් පිටරට උන් බලාවි..උබට කියන්න මන් ලගදි බැලුවා wall කියලා ෆිල්ම් එකක් ෆිල්ම් එකටම ඉන්නෙ චරිත 3 යි එකම ලොකේශන් එක...කතාව දෙපැත්තේ සොල්දාදුවන් දෙන්නෙක් කතාකර කර ඉන්න්වා

    ඇත්ත දැන් පරන ඒවා වැඩක් නැති වෙන්න පුලුවන් ඒත් කර්ම,නිකිනි වැස්ස,ඉගිලෙන මාලුවෝ වගේ ඒවා
    ------ Post added on Apr 29, 2022 at 11:21 AM
    මචං මදන මෝදකේට හැලි අරක්කු කලවං කරලා සෙවනගල ගුලි එක්කද ගහන්නේ

    අනේ පවුකාර කතා කියන්න එපා බන්
    මේකට @AnuradhaRa යි @thaweesha යි @riduna pm යි කියන මෝල්ලු 3 දෙනා හිටියාම ඇති
     
    • Like
    Reactions: Aviclub

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    මේක මගේ මතයක් ලංකාවේ පැරණි චිත්‍රපට ක්ෂේත්‍රය ඉතා ඉහල තැනක තියෙනවා උදාහරන ලෙස ගිනිඅවි සහ ගිනි කෙලි,දඩු මොනර වගේ චිත්‍රපට ..ඉතින් මේවා පිටරට වල රූපවාහිනී නලිකා වල සහ චිත්‍රපට ශාලා වල ප්‍රදර්ශනය කල නොහැකිද?? තිනා කියලා අකුරු දෙක ගහලා ඕවා අභාවයට යන්න දෙන එක නෙමෙයි නේද විය යුත්තේ??
    😂😂Lol
     
    Aviclub

    Member
    Apr 21, 2022
    17
    13
    3
    මචං මදන මෝදකේට හැලි අරක්කු කලවං කරලා සෙවනගල ගුලි එක්කද ගහන්නේ

    අනේ පවුකාර කතා කියන්න එපා බන්
    මේකට @AnuradhaRa යි @thaweesha යි @riduna pm යි කියන මෝල්ලු 3 දෙනා හිටියාම ඇති
    නිකන් අදහසක් විතරයි බන් ❤️
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Room in Rome
    වගේ ෆිල්ම් එකක් ගහන්න බැරිද කාටවත්.
    Only 2 characters all over the movie.
    Only 1 location.
    බජට් එකට කරන්න පුලුවන්. හැබැයි background music තමා අතිවිශිෂ්ඨ.
     
    Aviclub

    Member
    Apr 21, 2022
    17
    13
    3
    Room in Rome
    වගේ ෆිල්ම් එකක් ගහන්න බැරිද කාටවත්.
    Only 2 characters all over the movie.
    Only 1 location.
    බජට් එකට කරන්න පුලුවන්. හැබැයි background music තමා අතිවිශිෂ්ඨ.
    images.jpg

    මේකෙත් එහෙමයි
     
    • Like
    Reactions: windows_ubuntu

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ මේ සොච්චම් දෙකක් වියදම් කරලා හදන කබල් ෆිල්ම් බලන්නේ කව්ද? ලංකාව ඇතුලෙවත් මිනිස්සු බලන්නේ නැහැ
     
    • Like
    Reactions: Aviclub