ලංකාවට දුන් එන්නත 65ට වැඩි අයට දීම ජර්මනිය ප්‍රතික්ෂේප කරයි..Breaking news ..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    එන්නත 65ට වැඩි අයට දීමට සුදුසුදැයි බැලීමට කොම්පැනිය ප්‍රමානවත් දත්ත දීලා නෑ ..විද්දත් 92 %ක්ම ෆේල්... -ජර්මනිය කියයි.. :LOL: :LOL: :LOL:




    විනාඩි 19යි තප් 50 සිට..

    එන්නත ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ..


    කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

    එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

    -lankacnews -


    මේ එන්නත්කරණය කුමන්ත්‍රණයක්.එකම විසදුම හෙළවෙදකම විතරයි.. ඕක හින්දා තමයි අපි කට කැඩෙනකම් පැණි වලට කඩේ ගියේ..Respect Sir...



    giphy.gif
    ChillyCalculatingApisdorsatalaboriosa-max-1mb.gif


    ධම්මික පැණිය බීලා එකෙක්ට කිවිසුමක් ගියත් ඇති මේකේ ඉන්න එවුන් පොලොවේ පස් කන්නේ.මේවට මීක් නෑ . අනේ නොදකින් මෙහෙමත් කොන්ද කැඩුනු ජාතියක්.. තුක්... 🤫 🤫 🤫
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අද ත්‍රෙඩ් එකකට චම්පික ස' කීයක් දෙනවද?