ලංකාවට පැමිණි අලුත්ම ගුවන් යානයට සාම්ප්‍රදායනුකූල ආගමික වතාවත් සිදුකළ ආකාරය..🛑❤️❤️🙏

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    A380 ekak bassapu kaaleta monawain monawa wei da manda! Island mentality all the way from Goverment to the tiniest citizen!
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Ai Ara Corona kaale Kandoskriyawata dala thibba Gnaaneyna... Gana Pritha Epaa Da?
    41pF2dAo1TL._UXNaN_FMjpg_QL85_.jpg
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    ලඩියක් ගෙනාපු එකත් නිවුස් එකක් උන හැටි
     
    • Like
    Reactions: SLhuman

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මුස්ලිම් පූජකතුමා සයිලන්සර් එකේ කොන කැපුවද දන්නේ නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113

    මොන විකාරයක්ද බන් මේ? මට හිතෙන්නෙ ජෙප්පො හදන්නෙ මිනිසුන්ගෙ ඔලුවේ SLA එක ගැන බොරු සීන් එක මවන්න "අඩෝ මේක දැන් හොඳයි" වගේ එකක්.
     
    • Like
    Reactions: Hapuwa

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    අඩෝ ටහිකෙනවා. අපි ඉන්නේ තාම ගල් යුගෙට පොඩ්ඩක් පස්සේ වගේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    මෝඩ ජෙප්පන්ට වැඩ බැරි නිසා රනිල්ගේ කාලේ order කරපු පරණ leased plane ආවමත් හෙන ලොකු වැඩ වගේ සංදර්ශන දානවා. පව් ඔයි මෝඩ ජෙප්පන්ට මුකුත්ම උන්ගේ කියල වැඩක් බෑනේ රිලව් ගැන්නා ඇර. :lol:

    2024-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

    සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන්යානා පහක (05) අවශ්‍යතාවයෙන් ගුවන්යානා දෙකක් (02) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අතිරේක ගුවන්යානාවක් සහිතව පහත සඳහන් පරිදි පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * ORIX Aviation වෙතින් වසර 06ක කාලසීමාවක් සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 360,000ක බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු.

    * Aergo Capital Limited වෙතින් වසර 08ක බදු කාලසීමාවකට මාසිකව ඇමෙරිකානු ඩොලර් 365,000 බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු.

    - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12481

    2023 ත් plane ආවා :lol:


    ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ගුවන් යානයක්​

    December, 22, 2023

    Flight-Plane-003.jpg

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ලීසිං පදනම මත ලබාගත් Airbus A320 වර්ගයේ ගුවන් යානය 4R - ABS අනුක්‍රමික අංකය යටතේ සිය ගුවන් යානා සමූහයට එක් කර ඇති අතර ඒ සමඟ ගුවන් සේවය සතු මුළු ගුවන් යානා ගණන 22 දක්වා ඉහළ නංවා ඇත.
    වසර හයක කාලයක් සඳහා ලබාගත් මෙම ගුවන් යානය ඊයේ (21) සවස මැලේසියාවේ සිට කොළඹට පැමිණි අතර කඩිනමින් මෙහෙයුම් සඳහා එක් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව එහි මංගල ගුවන් ගමන 2023 දෙසැම්බර් 29 වන දින කටුනායක සිට මාලදිවයිනට දක්වා පියාසර කිරීමට නියමිතයි.
    Sharklet wingtips තාක්ෂණයෙන් යුත් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත මෙම 4R - ABS ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 138 කින් සමන්විත වන අතර ඉන්දියානු උපමහාද්වීපයේ, ඈත පෙරදිග සහ මැදපෙරදිග කෙටි දුර ගුවන් මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇත.
    ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව මේවන විට පටු බඳ සහිත ගුවන් යානා 12ක් සහ පුළුල් බඳ සහිත ගුවන් යානා 10ක් ඇත.
    ගෝලීය වෙළඳපොළේ පවතින ගුවන් යානා සහ එන්ජින් හිඟය මෙන්ම සැපයුම් ජාල අඩාලවීම හේතුවෙන් නඩත්තු කාලය දීර්ඝ වීමත් නිසා මෙම වසර ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙන්ම සමස්ත ගුවන් සේවා කර්මාන්තයටම අභියෝගාත්මක විය. 2024 ජනවාරි මස ආරම්භය වන විට, wet-leasing පහසුකම යටතේ Airbus A330 වර්ගයේ ගුවන් යානයක් සහ තවත් එන්ජින් 2 ක් පැමිණීමත් සමඟ ගුවන් යානා 3 ක් එක්වීමට නියමිත අතර මාර්තු මාසයේ දී තවත් ගුවන් යානයක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.
    ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 21 ක් සහ නගර 36 අතර කොළඹ සිට සෘජු මෙහෙයුම් පවත්වාගෙන යන අතර oneworld Alliance හි සාමාජිකයෙකි.
    Flight-Plane-006.jpg

    Flight-Plane-005.jpg

    Flight-Plane-004.jpg

    Flight-Plane-002.jpg

    Flight-Plane-001.jpg


    - https://biz.adaderana.lk/ශ්‍රීලංකන්-ගුවන්-සේවයට-න-3/
    ------ Post added on Jun 5, 2025 at 11:32 AM