ලංකාවට බඩු එවන්නේ නෑ!!

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
SORRY

...
 

Attachments

  • index.jpeg
    index.jpeg
    3.3 KB · Views: 394
  • images.jpeg
    images.jpeg
    6.4 KB · Views: 343
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ලැලි විජ්ජාවයි.. :shocked::shocked: අපේ උන් බ්ලැක් මාර්ක් දාගන්නම හැදිච්ච සුපිරි ආඩම්බරකාර ජාතියක්නේ..:growl::growl::growl:
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ලැලි විජ්ජාවයි.. :shocked::shocked: අපේ උන් බ්ලැක් මාර්ක් දාගන්නම හැදිච්ච සුපිරි ආඩම්බරකාර ජාතියක්නේ..:growl::growl::growl:

වැඩක් නෑ කතා කරලා...මම බයීන්කොයින්ස් සයිට් එකෙන් බඩු 10කට වඩා අරන් තියෙනවා...
මම මැසේජ් එකක් යැව්වා අඩුම ගානේ ඒක නිසාවත් ගෙන්න ගන්න පුලුවන්ද බලන්න...
තාම රිෆ්ලයි එකක් වත් නෑ :no::no::no::no::sorry:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඇත්ත කතාව.......
ලංකාවේ ගොඩක් එවුන්ට කිසිම නැහැ ඒවා ගැන හැඟීමක්................
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇත්ත කතාව.......
ලංකාවේ ගොඩක් එවුන්ට කිසිම නැහැ ඒවා ගැන හැඟීමක්................

Loken uthum ma jathiya ne banz api

සොත්ති මාටිං;9905520 said:
මළා. පිහිප දෙනෙක්ගෙ වැඩකට රටක්ම කට්ට කනවා


horu nisa wena honda manussayek tawath badu ganna beri wei .. shik !!


:no::no::no::no::no::frown::frown::sorry:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mama nam ebay eke badu aragena na..bageta bagaya chinese ewane..eth ithin gannawanam genuine widiyata wade karanna ona..lankawe namai ketha wenne
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    අනේ මන්ද ඕවගැන කතාකරල වැඩක් නැහැ.:no:
    අඩුම තරමින් හොදින් transaction කරපු අයටවත් chance එකක් දුන්නොත් හොදයි.:(
    E bay , BuyInCoins දෙකෙන්ම order කරපු
    බඩු තව එන්නත් තියෙනවා.:confused: