ලංකාවට බනින උන් වරෙල්ලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    පොඩි ස්වයංවින්ඳනයක් ගත්තට කමක් නෑ. හැබැයි මතක තියාගන්න අද සිංගප්පූරුව ඉන්න තැන හරිනම් ඉන්න ඕනි අපි.

    bro Singapore පිහිටීම ලංකාවෙ තිබ්බනම් අද singapore ත් අපි වගේම තමා..උඹ හිතනවට වඩා ඉන්දියාව අපේ රටට කෙලවනවා හැම අතින්ම..ඉන්දියාව කවදාවත් කැමති නෑ අපේ රට දියුණු වෙනවට මොකද ඒක අාර්ථික අතිනුත් උන්ට අවාසියි.ඉතිහාසෙම අරන් බලපං ඉන්දියාවද චීනෙද අපේ රටට කෙලවලා තියෙන්නෙ කියලා..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    bro Singapore පිහිටීම ලංකාවෙ තිබ්බනම් අද singapore ත් අපි වගේම තමා..උඹ හිතනවට වඩා ඉන්දියාව අපේ රටට කෙලවනවා හැම අතින්ම..ඉන්දියාව කවදාවත් කැමති නෑ අපේ රට දියුණු වෙනවට මොකද ඒක අාර්ථික අතිනුත් උන්ට අවාසියි.ඉතිහාසෙම අරන් බලපං ඉන්දියාවද චීනෙද අපේ රටට කෙලවලා තියෙන්නෙ කියලා..
    ඒක ඇත්ත ඒ උනාට අපේ එවුන් උස්ස උස්ස ඉන්දියාවට දෙනවා.
    හැබැයි මේ රටේ දේශපාලුවන්ට මේ රට මීට වැඩ හොද තැනකට ගන්ඩ තිබ්බා ප්ලෑන් එකකට වැඩ කරානම්
     
    Sen-lu

    Well-known member
  • bro Singapore පිහිටීම ලංකාවෙ තිබ්බනම් අද singapore ත් අපි වගේම තමා..උඹ හිතනවට වඩා ඉන්දියාව අපේ රටට කෙලවනවා හැම අතින්ම..ඉන්දියාව කවදාවත් කැමති නෑ අපේ රට දියුණු වෙනවට මොකද ඒක අාර්ථික අතිනුත් උන්ට අවාසියි.ඉතිහාසෙම අරන් බලපං ඉන්දියාවද චීනෙද අපේ රටට කෙලවලා තියෙන්නෙ කියලා..
    ඒකෙ සැකයක් නැ බං ඉන්දියන් කුහක හැත්ත අපි විතරක් නෙවෙයි වටේ ඉන්න එකෙක්වත් නැගිටිනවට කැමති නෑ. ලෝකෙ රටවල් කිහිපයකට හැර අනික් රටවල් ගොඩකට ඔය පොලිටිකල් ප්‍රෙෂර් එක අඩු වැඩි වශයෙන් තියෙනව. අපි ඒව හරියට handel කරල නැති එක තමයි ප්‍රශ්නෙ. හරියට handel කලා නම් සිංගප්පූරුව ඉන්න තැන sure එකටම අද ඉන්නෙ අපි. චින්නුන්ගෙ new silk road project එක success උනොත් නම් අපි නිකන්ම ගොඩ.
     
    • Like
    Reactions: aneasarayana

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    bro Singapore පිහිටීම ලංකාවෙ තිබ්බනම් අද singapore ත් අපි වගේම තමා..උඹ හිතනවට වඩා ඉන්දියාව අපේ රටට කෙලවනවා හැම අතින්ම..ඉන්දියාව කවදාවත් කැමති නෑ අපේ රට දියුණු වෙනවට මොකද ඒක අාර්ථික අතිනුත් උන්ට අවාසියි.ඉතිහාසෙම අරන් බලපං ඉන්දියාවද චීනෙද අපේ රටට කෙලවලා තියෙන්නෙ කියලා..
    Bitter truth:yes:
     
    • Like
    Reactions: Anatha sinhalu