ලංකාවට බ්ලොක් කරපු youtube video එකක් ඩවුන්ලොඩ් කරන්නෙ කොහොමද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    ලංකාවට බ්ලොක් කරපු youtube video එකක් ඩවුන්ලොඩ් කරන්නෙ කොහොමද ? :oo:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    ලේසිම විදිය තමයි ඒව බ්ලොක් කරපු නැති රටකට ගිහින් ඩවුන්ලෝඩ් කරලා පෙන් එකකට දාගෙන එන එක

    තව අමාරු විදි ඇති VPN දාල, එහෙම නැත්තං වෙබ් ඩවුන්ලෝඩර් එකක් වගේ යූස් කරලා
    හැබැයි අර මුලින් කියපු විදිය තමයි ලේසිම