ලංකාවට භූමිකම්පා දෙකක්… ඒ සමඟම ගිනි කන්දක&#353

signshop

Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    ලංකාවට භූමිකම්පා දෙකක්… ඒ සමඟම ගිනි කන්දක&#353

    ලංකාවට භූමිකම්පා දෙකක්… ඒ සමඟම ගිනි කන්දක්..

    ඉදිරි මාස තුනක කාලයේ දී තවත් භූ කම්පන තුනක් ඉන්දියාවේ සිදුවන බවට අනාවැකි පළ කරමින් ලලිත් ඉන්දික විජේවර්ධන මහතා පවසයි.

    ‍නේපාලයේ සිට කිලෝ මීටර් 300-250 අතර ප්‍රදේශයේ මේ චලන සිදුවන බවත් බෞද්ධ භූමියට මෙයින් කිසිදු හානියක් සිදු නොවන බවත් හෙතෙම කීය.

    සත්ත්ව ඝාතන සිදු කරන ප්‍රදේශවල සිදුවන මේ ව්‍යසනයෙන් ඝාතන ප්‍රදේශ ශුද්ධ කරන බව හෙතෙම අවධාරණය කරයි .

    මේ සිදුවීමට නියමිත කම්පන තුනෙන් පසු ශ්‍රී ලංකාවේ ද භූ කම්පන දෙකක් සිදුවන බව විජේවර්ධන මහතා කියයි .

    ඉන් පසු කාලයේ දී සූරියවැව උණුදිය පොකුණු පිහිටි ප්‍රදේශයේ සිට වැලිමඩ ප්‍රදේශය දක්වා අඟල් භාගයක නලයක ප්‍රමාණයට ගිනිකන්දක් මතුවන බවත් ඉන් කිසිවකුට හානියක් නොවන බවත් හෙතෙම කියයි .

    මේවා සිදුවන දිනය පසුව දැනුම් දෙන බව ඒ මහතා සඳහන් කෙළේ ය .

    තමන් සැක කරන ප්‍රදේශවලින් ලබා ගන්නා පස් සාම්පල් වෙන්කර පරීක්ෂා කිරීමෙන් පසු සිදුවන ‍දේ පිළිබඳ හඳුනා ගැනීමට තමන්ට හැකි බව හෙතෙම පවසයි.මේ සඳහා වෙද නලාව උපයෝගී කැර ගන්නා අතර තවත් උපකරණ කිහිපයක් තමා සකසා ගෙන ඇති බවද කියයි. අළුයම එකත් අළුයම තුනක් අතර කාලයේ දී පසෙන් නිකුත්වන හඬට කන්යොමා මේ ‍වෙනස්කම හඳුනා ගන්නට තමාට හැකි බවද කියයි.

    2004 මෙරට සිදු වූ සුනාමි ව්‍යසනය හා වූ තවත් භූ කම්පා කීපයක් සිදුවන බවට කලින් මොහු කරන ලද ප්‍රකාශ පුවත්වත් වල පළ වු ලිපි කිහිපයක් ඉදිරි පත් කරමින් හෙතෙම ඉහත අනාවැකිය පළ කෙළේ ය

    _ Dinamina
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    කවුද බන් මේ ලලිත් ඉන්දික විජේවර්ධන කියන්නේ? :eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බොරු බන් මුන් යන ට්‍රේන්ඩ් එක බලලා අනාවැකි කියන්නේ .ඔච්චර පුලුවන් නම් මැලේසියාවේ නැති වෙච්ච ප්ලේන් එක හොයලා දීපල්ලකො.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    සිංහලයන්ට රෙවෙයි පොලව හොල්ලෙනකොට:lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    බොරු බන් මුන් යන ට්‍රේන්ඩ් එක බලලා අනාවැකි කියන්නේ .ඔච්චර පුලුවන් නම් මැලේසියාවේ නැති වෙච්ච ප්ලේන් එක හොයලා දීපල්ලකො.

    සිරාවට අඩුම ගානේ උබේ පශ්චාත්බාගේ පොතු යයි කියලවත් කිව්වේ නැනේ..... :lol::lol:
    දැන් කොමද උබේ පු*ට :oo:
    මේ ටිකේ හෙන සෙට් එකක් ඇති නේද පෝලිම් ගැහිලා උබට හොද වෙනකන් බලාගන :lol::lol:
    අන්තිමට ආයේ ත්‍රෙඩ් එකක් දාපන් පු* පැලිලා කියලා.....:sorry::sorry:
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    "පස් සාම්පල් වෙන්කර පරීක්ෂා කිරීමෙන් පසු සිදුවන ‍දේ පිළිබඳ හඳුනා ගැනීමට තමන්ට හැකි බව හෙතෙම පවසයි.මේ සඳහා වෙද නලාව උපයෝගී කැර ගන්නා අතර..."

    වෙද නලාවෙන් පස් පරික්ෂා කරන්නේ කොහොමද බන් :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බන් මේ ලලිත් ඉන්දික විජේවර්ධන කියන්නේ? :eek:
    ඔය පල්ලෙහා ඉන්නේ......
    ඔරියන්තුමා කියන්නෙත් ඔය ගොන් හරකට ම තමා......
    සිංහලයන්ට රෙවෙයි පොලව හොල්ලෙනකොට:lol::lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    "පස් සාම්පල් වෙන්කර පරීක්ෂා කිරීමෙන් පසු සිදුවන ‍දේ පිළිබඳ හඳුනා ගැනීමට තමන්ට හැකි බව හෙතෙම පවසයි.මේ සඳහා වෙද නලාව උපයෝගී කැර ගන්නා අතර..."

    වෙද නලාවෙන් පස් පරික්ෂා කරන්නේ කොහොමද බන් :baffled:
    :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ඇමසින්ගේ ඇත්ත නමද :eek:
    මේ දෙක කියවල බලපන්....
    මේක මාට්ටු වෙලා තියෙන්නේ අපේ බස්සට-ඇම්එල්දර්ශනට

    http://www.elakiri.com/forum/showpos...74&postcount=7

    http://www.elakiri.com/forum/showpos...83&postcount=8

    මුගේ ඇත්ත නම ආනන්ද කුමාර.......පස්සේ මුසල්මාන වෙලා තියනව කියල තමා කියන්නේ ලාබ ප්‍රෙයා්ජන තකා...
    මහියංගනයේ අපන්න පික්සු තද වෙච්ච ගොබිලෙක්.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දෙක කියවල බලපන්....
    මේක මාට්ටු වෙලා තියෙන්නේ අපේ බස්සට-ඇම්එල්දර්ශනට

    http://www.elakiri.com/forum/showpos...74&postcount=7

    http://www.elakiri.com/forum/showpos...83&postcount=8

    මුගේ ඇත්ත නම ආනන්ද කුමාර.......පස්සේ මුසල්මාන වෙලා තියනව කියල තමා කියන්නේ ලාබ ප්‍රෙයා්ජන තකා...
    මහියංගනයේ අපන්න පික්සු තද වෙච්ච ගොබිලෙක්.

    :rofl::rofl::rofl:
    අතේ මාට්ටු වෙලත් මූට ගානක්වත් නැති හැටි