ලංකාවට මරු කැඳවූ සංගාගේ ශතක මේනියාව

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
ලංකාවට මරු කැඳවූ සංගාගේ ශතක මේනියාව

ඇත්තටම ඊයේ සංගා පිට්ටනියට ආවේ මැච් එක දිනන්න නෙවෙයි.පස් වෙනි ශතකය ලබා ගෙන තරගාවලියේ වීරයා වීමේ එකම චේතනාවෙන්.මේකා බැට් කරපු හැටි බැලුවම ඒක තේරුම් නොගන්නේ හරකෙක්.එක වෙලාවක බෝල් 85කට ලකුනු 20ක් ලබාගෙන හිටියා.මේ වගේ බැට් කරාම එකෙක් අනිවාර්යෙන්ම ලංකාව පරදිනවා.කුසල් අවුට් වුනාම සංගා එවන්නේ නැතිව තිරිමාන්න එවන්න තිබුනා.නමුත් බැටින් පෙරේතකමට සහ ශතකයට තියෙන පෙරේතකමට ආවා.සංගා ගහන්නේ නැති නිසා ප්‍රෙෂර් එකට මුලින්ම දිල්ශාන් ගියා.ඊට පස්සෙ හොඳට ගහපු තිරිමාන්න ගියා.මැතිව්ස් වුනත් ගියේ සංගා අනිත් පැත්තෙන් බෝල් කාපු නිසා.මුන්ව නාකි වෙනකම් මොකටද ටීම් එකේ දාගෙන හිටියේ.
කුසල් පෙරේරා එවපු එක හෝ ටීම් එකට මේ වගේ තනතිල්ලක දාපු එක වැරදී.මේක ගහන්න පුලුවන් පිච් එකක් නෙවෙයි.අනිත් එක මැතිව්ස්ට පිච් එක ගැන කිසිම දැනුමක් තිබ්බේ නෑ.නැත්නම් පලමුවෙන්ම බැට් කරන්නේ නෑ.සමහර එවුන් කියනවා සංගා මහේල සුසංයෝගය ආපහු දකින්න ලැබෙන්නේ නැති නිසා දුකයිලු.නැඉ මට ඕක දැකලා දැකලා අන්තිමට වමනේ යන්න එනවා.අපිට අලුත් බැට්ස්මන්ලා ගහනවා බලන එක තරම් ප්‍රීතියක් නෑ.පරන ගොබ්බයො ලොම් හැලෙනකම් නාකි වෙනකම් බලාගෙන ඉන්න එක අප්පිරිය.යිසංගා මහේල මේ අහපියව්.තොපි ක්‍රිකට් කාලා ඊලඟට දේශපාලනයට ඇවිල්ල දේශපාලනයත් කන්න එපා.
 
Last edited:

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගොන් කතා කියන්න එපා බන්.උට ගහන්න එහෙ පැත්තෙ කවුද එකදිගටම හිටියෙ? එහෙනම් ඇයි අනිත් උන් ගැහුවෙ නැත්තෙ? උන් පෙරහැරවගෙ යනකොට සන්ග බෝල කාගෙන හරි හිටපු එක වටිනවා.උගෙ සපෝට් එකට අනිත් එකෙක්වත් හිටියෙනෑ තිරිමන්න ඇර.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    uba kiyana eke atttak nahai kiyala kiyanna mata baha..e nisa mama sangage 100 gana katha nokara innam..habai anith ewata nam ekagai..

    un denna samugattu eka gana mata dukak naha..mama cricket balanne ape lankawe game ekak widihata..anika mahela nam melo rahak na..sanga anthima kale hodata bat kara...iye match eke unath sange mulin tikak hari gahuwanam pressure eka build wenne na..

    un ain wena eka hodai ban..aluth un ei issarahata..apith asai aluth un enawa balanna saha, dan inna un meeta wada elata gahanawa balanna :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංගා කලේ මොකක්දැයි කීමට දන්නෙ ඔහුම පමණි. කෙ සේ වුවද ඔහු නොහිටියානම් ලංකාව සුපර් 8 වත් එන්නෙ නැත.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබටනම් මාර මොලයක් තියනව බ්න්. සින්හළුන්ට ආඩම්බරයක් උබ.:yes::yes:

    :growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සංගා කලේ මොකක්දැයි කීමට දන්නෙ ඔහුම පමණි. කෙ සේ වුවද ඔහු නොහිටියානම් ලංකාව සුපර් 8 වත් එන්නෙ නැත.

    Agreeed!!! eth last match eke uta tikak oita wada deyak karanna thibuna..mokada sanga ekka apu un bat kara..thirimanna ehema gahuwa..ewele sangata thibuna adu gane lakunu athare inna uth ekkama..ehema unanam pressure eka adu wenawa...dan ithin owa katha karala wadak na..aye sanga gahanne nane :D
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    බල්ලන්ට බිරීමට අවසර

    සක්කිලි බල්ලන්ට මේ රටෙ බුරන්නට දීම නිසා තමා උබලා වගේ බල්ලො හැම හුත්තටම බුරන්නෙ ...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බල්ලෙක් වගේ බුරන්න එපා පොන්ස්.තොපි මැච් ක දිනුවනම් නකුට පුකේ ගහන් ඉන්නව නේද.තොපි වගේ උන්ට මොලේ තිබ්බට බුද්ධිය නෑ.සන්ග කවදාවත් ප්‍රයිවට් ලකුනු බලන් ගහපු එකෙක් නෙවෙයි.මහේලගෙ ඒක තිබුන ටිකක්.

    ඌ හිටියෙ නැත්නම් ඔයතරම් වෙලා වත් ඉනින් එක තියෙන්නෙ නෑ.ඌට පාට්නර්ශිප් එක දෙන්න කවුරුත් හිටියෙ නෑ.තිරිමාන්නය ස්පිනර්ස්ලට අහුවුනේ අපේ වෙලාවට.නැත්නම් අපි දිනන්නත් ඉඩ තිබ්බ.

    ඕපන් පෙයාර් එක වෙනස් කරපු උනුයි බූරුවො.අනික ටොස් එක දිනල උන්ට ගහන්න දුන්න නම් අපි දිනනව.

    ෆේක් එකවුන්ට් වලින් මිනිස්සුන්ට මඩගහන එක නවත්තපන් වේසාව...
     
    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    gon athal den nathuwa edapan sanga nathnam ei ochcharawath ara kusalaya first ewwa eka thama heneta hitiye oka first ewala palawani ovarenma ghn api match keeyak kawada indiawata 5ma kawane.anika cricket kiyanne ohoma thama semi ghn indiyawen kanawata wada ohoma una eka hodai.dan un nane api balamuko elagata ana un kohomada kiyala
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පලයන් වේස කොල්ලො යන්න මෙතන ගොන් කතා කියන් නැතිව..මෙච්චර දුර ටීම් එක එන්නෙත් නැහැ සංගා නැතිනම්.. සන්ගට සපෝට් කරන් ඉනිමක් සෙල්ලම් කරන්න අනික් අන්තයෙ කෙනෙක් හිටියනම් එහෙම වෙන්නෙ නැහැ
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    gon athal den nathuwa edapan sanga nathnam ei ochcharawath ara kusalaya first ewwa eka thama heneta hitiye oka first ewala palawani ovarenma ghn api match keeyak kawada indiawata 5ma kawane.anika cricket kiyanne ohoma thama semi ghn indiyawen kanawata wada ohoma una eka hodai.dan un nane api balamuko elagata ana un kohomada kiyala
    කුසල් අවුට් වුනාට අනිත් එවුන් ඉන්නේ පොල් ගහන්නද? කුසල් එවපු එක වැරදියි.ඒ වුනාට මීට කලින් ටීම් එකේ දිගටම බැට්ස්මන්ලාත් නොවන බෝලර්ස්ලත් නොවන ෆීල්ඩර්ස්ලා එකෙක් දෙන්නෙක් හිටියා.කුසල් අවුට් උන ගමන් තිරිමාන්න එව්වානම් ඉවරනේ. අනිත් එක කුසල්,තිරිමාන්න ,චන්දිමාල්,තිසර කියන අය ෆේල් වෙනවා වැඩියි.
    මැච් පහකට එකක් වගේ තමයි උන්ගේ සක්සෙක් රේට් එක. සාමනෙයෙන් ෆේල් වන රේට් එක බැට්ස්මන් කෙනෙක්ගේ 20%ක් වෙන්න ඕන. අඩුම ගානේ 35-40ක් වත් ගහන්න ඕන.හුගක් වෙලාවට ලකුනු පහට අඩුවෙන් යන්නේ.ඒ යන්නෙත් බෝල්ස් කාලා.ඒ වගේම දිහටම ෆේල් වෙනව නම් ඩ්‍රොප් කරන්න ඕන.එහෙමත් නෑ.ඊයේ මැච් එක සංගා තමයි කෑවේ.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අපේ ටීම් එක විකට්ස් ඉතුරු වෙලා බෝල් මදි වෙලා ස්කෝර් කරගන්න බැරුව කෙල උනා නම් උඹ කියනදේ චුට්ටක් හරි පිළිගන්න තිබුන. ඔවර්ස් ගානක් ඉතුරු වෙලා කස්ටියම පෝලිමට අවුට් වීගෙන යද්දී ඉවසල ගහන එක තමයි බන් කරන්න තියෙන්නේ.:sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුසල් අවුට් වුනාට අනිත් එවුන් ඉන්නේ පොල් ගහන්නද? කුසල් එවපු එක වැරදියි.ඒ වුනාට මීට කලින් ටීම් එකේ දිගටම බැට්ස්මන්ලාත් නොවන බෝලර්ස්ලත් නොවන ෆීල්ඩර්ස්ලා එකෙක් දෙන්නෙක් හිටියා.කුසල් අවුට් උන ගමන් තිරිමාන්න එව්වානම් ඉවරනේ. අනිත් එක කුසල්,තිරිමාන්න ,චන්දිමාල්,තිසර කියන අය ෆේල් වෙනවා වැඩියි.
    මැච් පහකට එකක් වගේ තමයි උන්ගේ සක්සෙක් රේට් එක. සාමනෙයෙන් ෆේල් වන රේට් එක බැට්ස්මන් කෙනෙක්ගේ 20%ක් වෙන්න ඕන. අඩුම ගානේ 35-40ක් වත් ගහන්න ඕන.හුගක් වෙලාවට ලකුනු පහට අඩුවෙන් යන්නේ.ඒ යන්නෙත් බෝල්ස් කාලා.ඒ වගේම දිහටම ෆේල් වෙනව නම් ඩ්‍රොප් කරන්න ඕන.එහෙමත් නෑ.ඊයේ මැච් එක සංගා තමයි කෑවේ.

    gihilla thoge oluwa check karaganin. nodakon thoge gobba tharka.:growl: