අපේ ටීම් එක විකට්ස් ඉතුරු වෙලා බෝල් මදි වෙලා ස්කෝර් කරගන්න බැරුව කෙල උනා නම් උඹ කියනදේ චුට්ටක් හරි පිළිගන්න තිබුන. ඔවර්ස් ගානක් ඉතුරු වෙලා කස්ටියම පෝලිමට අවුට් වීගෙන යද්දී ඉවසල ගහන එක තමයි බන් කරන්න තියෙන්නේ.![]()
same opinion
Sanga thawa bola 50k kala lakunu 20k gahuwat kamak na scoreboard eka 150ta wedi wenawa.. 133 kiyanne batsman kenek gahana ganakne
Sanga 45 nattam ape ewun 100k gahaida danne na




