ලංකාවට මරු කැඳවූ සංගාගේ ශතක මේනියාව

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
sanga mahela both are legends.it is true.But they are legends who made sri lankan cricket legend as well.They destroyed the future by killing talented youngsters..
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    sanga mahela both are legends.it is true.But they are legends who made sri lankan cricket legend as well.They destroyed the future by killing talented youngsters..

    ඕකට වගකියන්න ඕනෙ මහේලයා, සංගක්කාරට බණින එක වැරදියි, මේ වර්ල්ඩ් කප් එකේදී වැඩකටම නැති ක්‍රීඩකය තමයි මහේල, ඇෆ්ගනිස්ථාන් වලට විතරයි සෙන්චරියක් ගැහුවෙ. ස්කොර් කාඩ්.

    Sri Lanka Vs New Zealand

    Sri Lanka Vs Bangaladesh

    England Vs Sri Lanka

    Australia Vs Sri Lanka

    Scotland Vs Sri Lanka

    Sri Lanka Vs South Africa

    Kumara Sangakkarai , T.M. Dilshanui Thamai quarter-final wath aran awe.
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    දැන් ක්‍රිකට් වෙනස් වෙලා. ඉස්සර තමයි ආපු ගමන් වනාගෙන වනාගෙන යන්නේ. දැන් විකට් තියාගෙන ඕවර් 35ට ලකුණු 140 - 150ක් ගැහුවත් ඕවර් 50 ඉවර වෙනකොට 300ක් විතර ගහන්න පුලුවන්.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ටීම් එකක් හදන්නෙ කොහොමද කියල අපි ඉන්දියාව, නිව්සීලන්ඩ්, ඔසීලගෙන් ඉගන ගන්න ඔනි

    මමත් සන්ග ඩිලා හැම දාම 3, 1 ප්ලෙස් වල සෙල්ලම් කරපු එක ගැන විරුද්ධයි. හැබැයි මහේල එහෙම නෑ කියල මට හිතෙන්නෙ.

    මට මතකයි අර සීනියර් ප්ලෙයස්ලගෙ රොටේශන් ප්ලෑන් එකේදිත් සන්ගව රෙස්ට් කලේ නැතිම තරම්
     
    pubudukalhara

    Active member
  • images

    Ridunada Sonnayo issella gihin bat ekak allan purudu weyan anathaya
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    සංගා කලේ මොකක්දැයි කීමට දන්නෙ ඔහුම පමණි. කෙ සේ වුවද ඔහු නොහිටියානම් ලංකාව සුපර් 8 වත් එන්නෙ නැත.
    මේක තමයි මුන්ට වසර ගානක ඉඳන් පෙන්වන්න ඕන වුනේ.සංගා මහේල නැත්නම් ක්‍රිකට් ඉවරයි.ක්‍රිකට් වලට අනාගතයක් නෑ.සංගා මහේල නැත්නම් වඔර්ල්ඩ් කප් ගේන එක බොරු.සංගා මහේල නැත්නම් සුපර් අටට එන්නේ නෑ.මේකට උදව් කරපු එවුන් ඕක අස්සෙත් හිටියා.මෙහෙම කරන්න දිල්සාන් සංග මහේල එක දෙක තුන බැට් කරා.අඩුම ගානේ මැතිව්ස්ටවත් අංක දෙක තුන නෑ.හරිනම් අලුත්ම අය තමයි අංක එක දෙක තුන හතර පහ දාන්න ඕන.හොඳ ඕල්රවුන්ඩ් ස්පිනර් කෙනෙක් අංක එක දෙක තුන වෙලා හොඳ බැටෙක් කරන්න උත්සහ කරන්න තිබුනා.මොකද දිල්ෂා යනකොට ස්පිනර් බැටෙක් නෑ.මුන් ඩීල් දාගෙන කරේ බිස්නස්.සංගා මහේලා දන්නවා උන් ඉන්නකම් උන්ට ෆොරින් කන්ට්‍රෑක්ට්ස් ඇඩ්ස් එහෙම හම්බ වෙනවා.ගිය ගමන් අලුත් එකාට දෙන්නේ.සංගා මහේල කියන්නේ ක්‍රිකටර්ස්ලා නෙවෙයි.ක්‍රිකට් මුදලාලිලා දෙන්නෙක්.ඇන්ලීන් විකුනන්න තීන්ත විකුනලා සල්ලි හොයන්න ආපු ක්‍රිකට් මුදලාලිලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ටීම් එක අද වැටිලා ඉන්න තත්වෙට සංගා වගකිව යුතුයි.... උන් තමා ටීම් එකේ දෙවන පෙලක් හදන්න ඉඩ නොදී මලපෙරේත‍යො වගේ පොසිශන් ටික බදාගෙන හිටියෙ.... ලන්කාව වෙනුවට අයිපීඑල් සෙල්ලන් කරන්නත් මූලික උනේ සංගා.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටීම් එකක් හදන්නෙ කොහොමද කියල අපි ඉන්දියාව, නිව්සීලන්ඩ්, ඔසීලගෙන් ඉගන ගන්න ඔනි

    මමත් සන්ග ඩිලා හැම දාම 3, 1 ප්ලෙස් වල සෙල්ලම් කරපු එක ගැන විරුද්ධයි. හැබැයි මහේල එහෙම නෑ කියල මට හිතෙන්නෙ.

    මට මතකයි අර සීනියර් ප්ලෙයස්ලගෙ රොටේශන් ප්ලෑන් එකේදිත් සන්ගව රෙස්ට් කලේ නැතිම තරම්

    ඔවු.. මහේල ගැන නන් එහෙම දෙයක් කියන්න බැහැ.. සංගා තමා කැ*යා... උ ඔය නම්බර් 3 ප්ලෙස් එක කාටවත්ම දුන්නෙ නැහැ ලගක් වෙනකන්...
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    තාම හුගක් එවුන් සනත් සංගා මහේලා කවුද කියලා දන්නේ නෑ.මචන් ක්ලබ්ස් වලට ගහන කොල්ලන්ගෙන් අහපන්කො ඔය පකයො දෙන්න ගැන.උඹලා ටීවි එක විතරක් බලාගෙන මිනිස්සු තක්සේරු කරන්න එපා. මුන් තමයි කපුගෙදර චාමර වගේ එවුන් කෑවේ.මේකට හේතුව සල්ලි පෙරේත කම මැච් ‍ෆික්සින් කොමෂල් අයිපීල් වගේ ඒවා.1996 අපි හොඳම ටීම් එක යැව්වේ.ඒ ටීම් එකට කිසිම අභියෝගයක් තිබුනේ නෑ.අරකා දාලා ගියා මූව කැපුවා එහෙම එක චෝදනාවක්වත් නෑ.හාල් ටීම් යැව්වම දිනවලා දෙන්න බෑ.දෙන්නෙත් නෑ.කුසල්ව බිල්ලට දෙන්න එවපු එකෙන්ම ලංකාවේ ක්‍රිකට් කූජිතද කියලා පෙනුනා.එකක් කුසල්ව වරද පිට දාලා ඌව විනාශ කරන්න.අනිත් එක නාකියො ටික තව ඉදගෙන හම්බ කරගන්න.:lol:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඇත්තටම ඊයේ සංගා පිට්ටනියට ආවේ මැච් එක දිනන්න නෙවෙයි.පස් වෙනි ශතකය ලබා ගෙන තරගාවලියේ වීරයා වීමේ එකම චේතනාවෙන්.මේකා බැට් කරපු හැටි බැලුවම ඒක තේරුම් නොගන්නේ හරකෙක්.එක වෙලාවක බෝල් 85කට ලකුනු 20ක් ලබාගෙන හිටියා.මේ වගේ බැට් කරාම එකෙක් අනිවාර්යෙන්ම ලංකාව පරදිනවා.කුසල් අවුට් වුනාම සංගා එවන්නේ නැතිව තිරිමාන්න එවන්න තිබුනා.නමුත් බැටින් පෙරේතකමට සහ ශතකයට තියෙන පෙරේතකමට ආවා.සංගා ගහන්නේ නැති නිසා ප්‍රෙෂර් එකට මුලින්ම දිල්ශාන් ගියා.ඊට පස්සෙ හොඳට ගහපු තිරිමාන්න ගියා.මැතිව්ස් වුනත් ගියේ සංගා අනිත් පැත්තෙන් බෝල් කාපු නිසා.මුන්ව නාකි වෙනකම් මොකටද ටීම් එකේ දාගෙන හිටියේ.
    කුසල් පෙරේරා එවපු එක හෝ ටීම් එකට මේ වගේ තනතිල්ලක දාපු එක වැරදී.මේක ගහන්න පුලුවන් පිච් එකක් නෙවෙයි.අනිත් එක මැතිව්ස්ට පිච් එක ගැන කිසිම දැනුමක් තිබ්බේ නෑ.නැත්නම් පලමුවෙන්ම බැට් කරන්නේ නෑ.සමහර එවුන් කියනවා සංගා මහේල සුසංයෝගය ආපහු දකින්න ලැබෙන්නේ නැති නිසා දුකයිලු.නැඉ මට ඕක දැකලා දැකලා අන්තිමට වමනේ යන්න එනවා.අපිට අලුත් බැට්ස්මන්ලා ගහනවා බලන එක තරම් ප්‍රීතියක් නෑ.පරන ගොබ්බයො ලොම් හැලෙනකම් නාකි වෙනකම් බලාගෙන ඉන්න එක අප්පිරිය.යිසංගා මහේල මේ අහපියව්.තොපි ක්‍රිකට් කාලා ඊලඟට දේශපාලනයට ඇවිල්ල දේශපාලනයත් කන්න එපා.

    okath fixing match ekak