sanga mahela both are legends.it is true.But they are legends who made sri lankan cricket legend as well.They destroyed the future by killing talented youngsters..
sanga mahela both are legends.it is true.But they are legends who made sri lankan cricket legend as well.They destroyed the future by killing talented youngsters..
මේක තමයි මුන්ට වසර ගානක ඉඳන් පෙන්වන්න ඕන වුනේ.සංගා මහේල නැත්නම් ක්‍රිකට් ඉවරයි.ක්‍රිකට් වලට අනාගතයක් නෑ.සංගා මහේල නැත්නම් වඔර්ල්ඩ් කප් ගේන එක බොරු.සංගා මහේල නැත්නම් සුපර් අටට එන්නේ නෑ.මේකට උදව් කරපු එවුන් ඕක අස්සෙත් හිටියා.මෙහෙම කරන්න දිල්සාන් සංග මහේල එක දෙක තුන බැට් කරා.අඩුම ගානේ මැතිව්ස්ටවත් අංක දෙක තුන නෑ.හරිනම් අලුත්ම අය තමයි අංක එක දෙක තුන හතර පහ දාන්න ඕන.හොඳ ඕල්රවුන්ඩ් ස්පිනර් කෙනෙක් අංක එක දෙක තුන වෙලා හොඳ බැටෙක් කරන්න උත්සහ කරන්න තිබුනා.මොකද දිල්ෂා යනකොට ස්පිනර් බැටෙක් නෑ.මුන් ඩීල් දාගෙන කරේ බිස්නස්.සංගා මහේලා දන්නවා උන් ඉන්නකම් උන්ට ෆොරින් කන්ට්රෑක්ට්ස් ඇඩ්ස් එහෙම හම්බ වෙනවා.ගිය ගමන් අලුත් එකාට දෙන්නේ.සංගා මහේල කියන්නේ ක්‍රිකටර්ස්ලා නෙවෙයි.ක්‍රිකට් මුදලාලිලා දෙන්නෙක්.ඇන්ලීන් විකුනන්න තීන්ත විකුනලා සල්ලි හොයන්න ආපු ක්‍රිකට් මුදලාලිලා.සංගා කලේ මොකක්දැයි කීමට දන්නෙ ඔහුම පමණි. කෙ සේ වුවද ඔහු නොහිටියානම් ලංකාව සුපර් 8 වත් එන්නෙ නැත.
මේක තමයි මුන්ට වසර ගානක ඉඳන් පෙන්වන්න ඕන වුනේ.සංගා මහේල නැත්නම් ක්‍රිකට් ඉවරයි.ක්‍රිකට් වලට අනාගතයක් නෑ.සංගා මහේල නැත්නම් වඔර්ල්ඩ් කප් ගේන එක බොරු.සංගා මහේල නැත්නම් සුපර් අටට එන්නේ නෑ.මේකට උදව් කරපු එවුන් ඕක අස්සෙත් හිටියා.මෙහෙම කරන්න දිල්සාන් සංග මහේල එක දෙක තුන බැට් කරා.අඩුම ගානේ මැතිව්ස්ටවත් අංක දෙක තුන නෑ.හරිනම් අලුත්ම අය තමයි අංක එක දෙක තුන හතර පහ දාන්න ඕන.හොඳ ඕල්රවුන්ඩ් ස්පිනර් කෙනෙක් අංක එක දෙක තුන වෙලා හොඳ බැටෙක් කරන්න උත්සහ කරන්න තිබුනා.මොකද දිල්ෂා යනකොට ස්පිනර් බැටෙක් නෑ.මුන් ඩීල් දාගෙන කරේ බිස්නස්.සංගා මහේලා දන්නවා උන් ඉන්නකම් උන්ට ෆොරින් කන්ට්රෑක්ට්ස් ඇඩ්ස් එහෙම හම්බ වෙනවා.ගිය ගමන් අලුත් එකාට දෙන්නේ.සංගා මහේල කියන්නේ ක්‍රිකටර්ස්ලා නෙවෙයි.ක්‍රිකට් මුදලාලිලා දෙන්නෙක්.ඇන්ලීන් විකුනන්න තීන්ත විකුනලා සල්ලි හොයන්න ආපු ක්‍රිකට් මුදලාලිලා.
ටීම් එකක් හදන්නෙ කොහොමද කියල අපි ඉන්දියාව, නිව්සීලන්ඩ්, ඔසීලගෙන් ඉගන ගන්න ඔනි
මමත් සන්ග ඩිලා හැම දාම 3, 1 ප්ලෙස් වල සෙල්ලම් කරපු එක ගැන විරුද්ධයි. හැබැයි මහේල එහෙම නෑ කියල මට හිතෙන්නෙ.
මට මතකයි අර සීනියර් ප්ලෙයස්ලගෙ රොටේශන් ප්ලෑන් එකේදිත් සන්ගව රෙස්ට් කලේ නැතිම තරම්

ඇත්තටම ඊයේ සංගා පිට්ටනියට ආවේ මැච් එක දිනන්න නෙවෙයි.පස් වෙනි ශතකය ලබා ගෙන තරගාවලියේ වීරයා වීමේ එකම චේතනාවෙන්.මේකා බැට් කරපු හැටි බැලුවම ඒක තේරුම් නොගන්නේ හරකෙක්.එක වෙලාවක බෝල් 85කට ලකුනු 20ක් ලබාගෙන හිටියා.මේ වගේ බැට් කරාම එකෙක් අනිවාර්යෙන්ම ලංකාව පරදිනවා.කුසල් අවුට් වුනාම සංගා එවන්නේ නැතිව තිරිමාන්න එවන්න තිබුනා.නමුත් බැටින් පෙරේතකමට සහ ශතකයට තියෙන පෙරේතකමට ආවා.සංගා ගහන්නේ නැති නිසා ප්‍රෙෂර් එකට මුලින්ම දිල්ශාන් ගියා.ඊට පස්සෙ හොඳට ගහපු තිරිමාන්න ගියා.මැතිව්ස් වුනත් ගියේ සංගා අනිත් පැත්තෙන් බෝල් කාපු නිසා.මුන්ව නාකි වෙනකම් මොකටද ටීම් එකේ දාගෙන හිටියේ.
කුසල් පෙරේරා එවපු එක හෝ ටීම් එකට මේ වගේ තනතිල්ලක දාපු එක වැරදී.මේක ගහන්න පුලුවන් පිච් එකක් නෙවෙයි.අනිත් එක මැතිව්ස්ට පිච් එක ගැන කිසිම දැනුමක් තිබ්බේ නෑ.නැත්නම් පලමුවෙන්ම බැට් කරන්නේ නෑ.සමහර එවුන් කියනවා සංගා මහේල සුසංයෝගය ආපහු දකින්න ලැබෙන්නේ නැති නිසා දුකයිලු.නැඉ මට ඕක දැකලා දැකලා අන්තිමට වමනේ යන්න එනවා.අපිට අලුත් බැට්ස්මන්ලා ගහනවා බලන එක තරම් ප්‍රීතියක් නෑ.පරන ගොබ්බයො ලොම් හැලෙනකම් නාකි වෙනකම් බලාගෙන ඉන්න එක අප්පිරිය.යිසංගා මහේල මේ අහපියව්.තොපි ක්‍රිකට් කාලා ඊලඟට දේශපාලනයට ඇවිල්ල දේශපාලනයත් කන්න එපා.