ලංකාවට මෙහෙම උණේ කොහොමද?

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    run crow GIF by mjkahn
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    bandaranaayaka genapu sinhala baudda cult ekai english para suddage basawa kiyala ain karapu ekai , waamanshika prathipaththi sampaadhanaya karala ewa poshanaya karapu nisai, loketh ekka parinamaya une na.. apahu passata yanne NPP eka awoth unge wamanshika samajawadi labbawal nisa, ape un hamadama rallata misa loketa sapekshawa goliyawa nemei wada keruwe.. eweleta choon wenne mokadda eka keruwa.. linda athulema thamai hamadama.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe

    Lol 🤣

    මේකේ 83 ඉඳල යුද්ධය අවසන් වෙනතෙක් රාජ්‍ය ආදායම වැටුණු හැටි ලස්සණට පෙන්වනවා, සාම කතා තිබුණු කාල වල පොඩි වර්ධනයක් තියෙනවා, යුද්ධයෙන් පස්සේ ටිකක් ආදායම වැඩි වෙලා ආපහු වැටෙනවා, එක සහරාන්ගේ බෝම්බ, කොවිඩ් සහ ගෝටා ආණ්ඩුව දීපු බදු සහනය නිසායි. යුද්ධය තමයි මේ රටේ ආර්ථිකය විනාශ කරපු ප්‍රධානම හේතුව.
    ඔව්
    ------ Post added on Jan 24, 2023 at 11:05 PM
     
    • Like
    Reactions: Any.key

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    හැම එකාම වැරදි නම් කියනවා.

    අපිට ඕන වැරදි ලිස්ට් එකට වඩා, විසඳුම් ලිස්ට් එකක් දැං.
    🥲
    මුලින්ම චන්දෙන් හොරකම් කරන්නේ නැති එවුන් පත්කරගන්න ඕනේ. මිනිස්සුත් තමුන්ටම අවංක වෙලා වැඩ කරන්න ඕනේ. අරයගෙ පළියට මෙයාගේ පළියට කියලා හරි යන්නේ නැහැ.
    හරි අදායම් බදු ක්‍රමයක් හදන්න ඕනේ අසාධාරණයක් නොවෙන විදියට.
    ඒවගේම දුෂීත නිලධාරීන්ගේ වැරද්දක් දැක්කම එවෙලේම අයින් කරන විදියක් තියෙන්න ඕනේ. එතකොට රජයේ වංචා දූෂණ අඩු වෙනවා.
    ආණ්ඩුවෙන් ක්‍රමයක් හදන්න ඕනේ නිදහස් අධ්‍යාපනය, ඉස්පිරිතාලවලට වැය කරන මුදල්වලින් සුළු ප්‍රතිශතයක් ඉහළ අදායම් ලාබින්ගෙන් ගන්න. උදාහරණයක් විදියට කෙනෙක් ලක්ෂයකට වඩා අදායමක් ගන්නවා නම් ඒ කෙනාගෙන් තමුන් ඉගෙන ගත්ත ඒවාට රුපියල් 500 වගේ මුදලක් කපා ගන්න ඕනේ. මේක කරන්න ඕනේ පඩිය ලැබෙන්න කලින්. නැත්තම් කවදාවත් ගෙවන්නේ නැහැනේ. අඩු අදායම් ලාබින්ට මේක අදාල නැහැ.
    දියුණු පිටරටවල මේ ක්‍රමය ක්‍රියාත්මකයි.
    හැමදේටම ක්‍රම වේදයක් නැත්තම් සිස්ටම් එකක් හදන්න ඕනේ.පොඩි වැඩක් කරගන්න ඕනේ මනුස්සයා යාපනේ ඉදන් කොළඹ එන්න ඕනේ නැහැ හරි හමන් සිස්ටම් තියෙනවා නම්.
    උදාහරණයක් විදියට උප්පැන්න සහතිකයක්, කසාද සහතිකයක් වගේ අළුතෙන් ගන්න වැඩක් කරගන්න සෑහෙන්න රස්තියාදු වෙන්න ඕනේ. සිස්ටම් එකක් නැති නිසා සමහරවිට අදාල පළාතටම යන්න ඕනේ.
    මිනිස්සුන්ව බොරුවට රස්තියාදු කරලා ගාණ කඩන්න බලන ක්‍රමේ අයින්ම කරන්න ඕනේ.
     
    • Like
    Reactions: ElaBaba

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    1. රාජ්‍ය දූෂණය,නාස්තිය හා අයථාලෙස බලය හා වරප්‍රසාද භාවිතා කිරීම.
    2. ජනතාවගේ යැපුම් මානසිකත්වය - නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය, හා රජය හැමදේම දෙන්න ඕනේ කියලා තියෙන මානසිකත්වය.
    3. දුෂිත අධිකරණ හා යල් පැනපු නීති.
    4. පාඩූ පිට පාඩු ලබන රජයේ සමාගම් හා රජයේ ව්‍යාපාර.
    4.දේශපාළුවො දූප්පත් කම මාර්කට් කර බලෙට පැමිණීම හා ආගම ජාතිය දඩමීමා කර ගැනීම.
    5. අලස කම, නව වැදගත් නිෂ්පාදන නොහදීම.
    6.රටක් වශයෙන් focus එකක් නොමැති වීම. රටක් වශයෙන් දූරදර්ශී plan එකක් නොමැති වීම. එන එන ඇමති ඊට ඕන ප්‍රතිපත්ති ගෙන ඒම.
    7.හොඳ Tax සිස්ටම් එකක් නොතිබීම.
    8. ආදායමක් නොමැති නිසා හැම දේටම සල්ලි අච්චු ගැසීම.
    9. අධික ලෙස ණය මත යැපීම.
    10. දේශපාලන පිළිඹඳ විචක්ෂණ ශීල දැනුමක් නොමැති වීම.
    11. හොඳ quality education ekak නැති දේශපාළුවෝ දේශපාලනේට පැමිණිම.

    මේක තමයි ඇත්ත
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113

    මේක ජෝක් එකක් වගේ පෙනුනට පොඩි ඇත්තක් තියෙනවා. ලෝකෙ ඩිජිටල් මීටර් පාවිච්චි කරන රටවල් ඒවා දෙන පුද්ගලික සමාගම් තියෙනවා. වැඩේ තිතට කෙරෙනවා. මේකෙන් මිනිස්සු ටිකකගේ රස්සාවලට බඩේ පාර වදිනවා ඒත් අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ.
    දැන් ලංකාවේ බොරතෙල් නැති උන වෙලේ පෞද්ගලික සමාගම් කිහිපයක්ම තිබ්බ නම් ඔය කිසි පෝලිම් ප්‍රශ්න නැහැ. 70 ගණන්වල තෙල් සංස්ථාව ජනසතු කරන්න කලින් ෂෙල් සමාගම තිබ්බා කියලා අහලා තියෙනවා.
    ඔය රජයේ කියලා තියෙන ඒවා කිසිම වැඩක් නැහැ කාර්යක්ෂමතාවය අන්තිමයි. ඉන්න ලොක්කෝ විශාල පඩි දීමනා අරගෙන කොන්ත්‍රාත් වලින් කොමිස් ගහ ගහ ඉන්නවා. රජයේ වාහන,දේපල අවභාවිතා කරනවා.
    රට මේ තැනට වැටෙන්න දේශපාලුවෝ වගේම ඔය රාජ්‍ය නිලධාරීන් කියන එවුනුත් වග කියන්න ඕනේ.
     
    • Like
    Reactions: monson