ලංකාවට-ලැබී-ඇති-කොවිඩ්-එන්නත්-ප්‍රමාණය-6,494,000ක්

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මේ වන විට ලංකාවට ලැබී ඇති කොවිඩ් එන්නත් ප්‍රමාණය 6,494,000ක් (හැටහතර ලක්ෂ අනූහතර දාහක්) ඉන් 4,186,533 (හතලිස් එක් ලක්ෂ අසූහය දහස් පන්සීය තිස්තුනක්) කට පෙරේදා වනවිට එන්නත් ලබා දීලා තිබෙනවා.

    🎯 ඇස්ට්‍රෙිසෙනෙකා පළමු මාත්‍රව 925,242ට සහ දෙවන මාත්‍රාව 384,047ට ලබා දී තිබෙනවා.

    🎯 සයිනොෆාම් පළමු මාත්‍රාව 1,911,208ට සහ දෙවන මාත්‍රාව 836,814ට ලබා දී තිබෙනවා.

    🎯 ස්පුට්නික් V පළමු මාත්‍රාව 114,795ට සහ දෙවන මාත්‍රාව 14,427ට ලබා දී තිබෙනවා.

    🎯 දැනට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,951,245ක්.

    🎯 දැනට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,235,288ක්.

    🎯 දැනට එන්නත්කරණ වැඩසහන වෙනුවෙන් රජය සතු එන්නත් ප්‍රමාණය ලක්ෂ 22ක්.

    මීට අමතරව තවත් සයිනො‌ෆාම් එන්නත් ලක්ෂ 10ක් ඊයේ දිනයේ ලැබුනු අතර ඒ් වගේම තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් සහ ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් මෙම මාසය තුළ ලැබීමට නියමිතයි. ෆයිසර් එන්නත් ‌තොගයෙන් පළමු 26,000ක තොගය අද දිනයේදි අපේ රටට ලැබීමට නියමිතයි. විශේෂිතම කාරණය වන්නේ දකුණු ආසියාතික කලාපයේ ෆයිසර් එන්නත ලැබෙන පලමු රට ශ්‍රී ලංකාව වීමයි.

    සර් ෆේල්ද උට්ටො
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අපි තමා හොදටම කලේ. දකුණු ආසියාවේ එක.
    ඔව් ඉතින් ලපය අගමැති වෙලා පුතානෝ ජනපති වෙලා තිබ්බ නම් ප්ලැකනීල් කෙලලා රටෙන් බාගයක් මැරිලා මෙලහට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දියත උයනෙ උදේ ඉදන් පෝලිම බේත් විද ගන්ඩ, හමුදාවෙන් විදින්නෙ එතන..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    ඕක දෙකට බෙදන්න ඕන නේ..ඵකක් ගහල වැඩක් නෑනේ..අැස්ට්‍රාසෙනිකා ගහන් බලන් ඉන්න උන්ට දෙවනි ඵක තාම ගැහුවෙ නෑ..
     
    • Like
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    පුතානෝ ගෙන් වැඩක් නැහැ හැබැයි සර්ට මීට වඩා ඉක්මනට හොදට කරන්න තිබ්බා මූට්ටි පෑනි පස්සේ ගියේ නැත්නම් ... එකයි සර් ෆෙල් කියන්නේ ආර්ථිකේ මෙච්චර දරුණු වෙන්නේ නැහැ එහෙම වුණා නම්
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    පුතානෝ ගෙන් වැඩක් නැහැ හැබැයි සර්ට මීට වඩා ඉක්මනට හොදට කරන්න තිබ්බා මූට්ටි පෑනි පස්සේ ගියේ නැත්නම් ... එකයි සර් ෆෙල් කියන්නේ ආර්ථිකේ මෙච්චර දරුණු වෙන්නේ නැහැ එහෙම වුණා නම්
    ඒක අැත්ත..ගෝඨාබය මෙහෙම පිස්සු නටනව කියල දන්නවනම් 2015 ගෙදර යවල අායෙත් ගෙන්නගන්නෙ නෑ මිනිස්සු.

    ෆේල්ද කියල අපෙන් අහල වැඩක් නෑ..ඒක ඊළග ජන්දෙදි බලාගන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මේ වන විට ලංකාවට ලැබී ඇති කොවිඩ් එන්නත් ප්‍රමාණය 6,494,000ක් (හැටහතර ලක්ෂ අනූහතර දාහක්) ඉන් 4,186,533 (හතලිස් එක් ලක්ෂ අසූහය දහස් පන්සීය තිස්තුනක්) කට පෙරේදා වනවිට එන්නත් ලබා දීලා තිබෙනවා.

    🎯 ඇස්ට්‍රෙිසෙනෙකා පළමු මාත්‍රව 925,242ට සහ දෙවන මාත්‍රාව 384,047ට ලබා දී තිබෙනවා.

    🎯 සයිනොෆාම් පළමු මාත්‍රාව 1,911,208ට සහ දෙවන මාත්‍රාව 836,814ට ලබා දී තිබෙනවා.

    🎯 ස්පුට්නික් V පළමු මාත්‍රාව 114,795ට සහ දෙවන මාත්‍රාව 14,427ට ලබා දී තිබෙනවා.

    🎯 දැනට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,951,245ක්.

    🎯 දැනට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,235,288ක්.

    🎯 දැනට එන්නත්කරණ වැඩසහන වෙනුවෙන් රජය සතු එන්නත් ප්‍රමාණය ලක්ෂ 22ක්.

    මීට අමතරව තවත් සයිනො‌ෆාම් එන්නත් ලක්ෂ 10ක් ඊයේ දිනයේ ලැබුනු අතර ඒ් වගේම තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් සහ ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් මෙම මාසය තුළ ලැබීමට නියමිතයි. ෆයිසර් එන්නත් ‌තොගයෙන් පළමු 26,000ක තොගය අද දිනයේදි අපේ රටට ලැබීමට නියමිතයි. විශේෂිතම කාරණය වන්නේ දකුණු ආසියාතික කලාපයේ ෆයිසර් එන්නත ලැබෙන පලමු රට ශ්‍රී ලංකාව වීමයි.

    සර් ෆේල්ද උට්ටො
    ennathata aluthen hadena variant nawaththanna puluwanda? lol
     
    • Dislike
    Reactions: UB9002

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Sir fail neme sir anathai 😂😂😂
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ennathata aluthen hadena variant nawaththanna puluwanda? lol
    මම හොදට දැකලා තියෙනවා උබේ කටේ ම තියෙන්නේ නේගටිව් කිසිම දෙක හොද්ක් නොදකින කෙනෙක්

    Nodakin yako. Meeta awurudu ganakata kalin Economic Demand-Supply Theory eka gana argue kare just a school leaver ekek ekkada? Aparade ape kale. Patha hali type kare. :lol:
    මුගේ account එක හතර පස් දෙනෙක් active එකක් වෙන්න ඕනේ
    ------ Post added on Jul 5, 2021 at 4:41 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මේ වන විට ලංකාවට ලැබී ඇති කොවිඩ් එන්නත් ප්‍රමාණය 6,494,000ක් (හැටහතර ලක්ෂ අනූහතර දාහක්) ඉන් 4,186,533 (හතලිස් එක් ලක්ෂ අසූහය දහස් පන්සීය තිස්තුනක්) කට පෙරේදා වනවිට එන්නත් ලබා දීලා තිබෙනවා.

    🎯 ඇස්ට්‍රෙිසෙනෙකා පළමු මාත්‍රව 925,242ට සහ දෙවන මාත්‍රාව 384,047ට ලබා දී තිබෙනවා.

    🎯 සයිනොෆාම් පළමු මාත්‍රාව 1,911,208ට සහ දෙවන මාත්‍රාව 836,814ට ලබා දී තිබෙනවා.

    🎯 ස්පුට්නික් V පළමු මාත්‍රාව 114,795ට සහ දෙවන මාත්‍රාව 14,427ට ලබා දී තිබෙනවා.

    🎯 දැනට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,951,245ක්.

    🎯 දැනට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,235,288ක්.

    🎯 දැනට එන්නත්කරණ වැඩසහන වෙනුවෙන් රජය සතු එන්නත් ප්‍රමාණය ලක්ෂ 22ක්.

    මීට අමතරව තවත් සයිනො‌ෆාම් එන්නත් ලක්ෂ 10ක් ඊයේ දිනයේ ලැබුනු අතර ඒ් වගේම තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් සහ ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් මෙම මාසය තුළ ලැබීමට නියමිතයි. ෆයිසර් එන්නත් ‌තොගයෙන් පළමු 26,000ක තොගය අද දිනයේදි අපේ රටට ලැබීමට නියමිතයි. විශේෂිතම කාරණය වන්නේ දකුණු ආසියාතික කලාපයේ ෆයිසර් එන්නත ලැබෙන පලමු රට ශ්‍රී ලංකාව වීමයි.

    සර් ෆේල්ද උට්ටො
    දොස්තරල සක්කිලි හොරකම් කරපුවා හොයන්න
     
    • Like
    Reactions: riduna pm

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මම හොදට දැකලා තියෙනවා උබේ කටේ ම තියෙන්නේ නේගටිව් කිසිම දෙක හොද්ක් නොදකින කෙනෙක්

    මුගේ account එක හතර පස් දෙනෙක් active එකක් වෙන්න ඕනේ
    ------ Post added on Jul 5, 2021 at 4:41 PM
    ලොල් බොට ඕන එක කියවෙන්නෙ නැති නිසා ද? :lol: