පට්ට රේප් + 1ලංකාවට ලෝකයේ හිමි තැන ගැන ඔබ නොදත් කරුණු ටිකක්
![]()
screen capture tool
1. ලංකාවේ මිනිස්සු 21.9% පමණයි තවම internet පාවිච්චි කරන්නේ. ඒ අතරට ඔයත් ඇතුලත්. ලොව අඩුවෙන්ම internet භාවිතා කරන්නේ Eritrea කියන රටේ. එය 0.9%ක් පමණ වෙනවා. වැඩිම අන්තර්ජාල භාවිතා කරන්නන් ඉන්නේ අයිස් ලන්තයේ එය 96.5% පමණ වෙනවා
![]()
upload photo
Eritrea වේ අන්තර්ජාල භාවිත කරන්නන්
2. ලංකාවේ ජනගහණයෙන් 51.1% ඉන්නේ කාන්තාවන්. ලෝකයේ අඩුම කාන්තාවන් ප්‍රමාණයක් ජීවත් වන රට තමයි කටාර් රාජ්‍ය එය 23.5%ක්.
3. ලංකාවේ ජනගහණයෙන් 85.1% කට විදුලිය ලබා දී තිබෙනවා. ලොව අඩුම විදුලි පරිභෝජනයක් ඇති රට තමයි දකුණු සුඩානය එය 1.5%ක ප්‍රතිශතයක්.
4. ලංකාවේ ජනගහනයෙන් 95%කට ජංගම දුරකතන තිබෙනවා. (රැහැන් දුරකථන හැර) ඒත් Eritrea රටේ ජංගම දුරකතන පාවිච්චි කරන්නේ 6%ක් පමණයි
5. ලංකාවේ ජනගහනයෙන් 82.1%ක් තවම ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ කියන්නේ වැඩියෙන්ම ඉන්නේ ගැමියෝ. (ඒත් facebook එකේනම් හැමෝම ඉන්නේ විශාල නගර වල) ලොව වැඩිම ග්‍රාමීය ජනගහණය වන 91% අයත් වන්නේ Trinidad and Tobago රාජ්‍යට.Singapore, Hongkong වගේ රටවල් වල ග්‍රාමීය ජනගහනය 0%
![]()
imgurl
Hongkong නගරය
6. ලංකාවේ ප්‍රෙටල් ලීටරයක මිල ඩොලර් 0.95 පමණ වෙනවා. ලොව අඩුම ප්‍රෙටල් මිල ඇත්තේ වෙනිසුවෙලා රාජයේයි. ලීටරයක මිල ඩොලර් 0.02කි. වැඩිම මිලට ප්‍රෙටල් අලෙවි කරන්නේ තුර්කියේ වන අතර මිල ඩොලර් 2.54ක් පමණ වේ.
7. ලංකාවේ ජනගහණයෙන් 25%ක් වයස අවුරුදු 14ට අඩු අයයි. Nigeria රාජ්යටය වයස අවුරුදු 14 අඩු පුද්ගලයන් වැඩියෙන්ම වෙසෙන රට වන අතර එය 50%කි.
8. ලංකාවේ වනාන්තර ප්‍රතිශතය 29.2කි. ලොව වැඩිම වනාන්තර ඇත්තේ Suriname රාජ්‍යයේ වන අතර එය 94.6%කි.San marino, Qatar, Greenland, Oman රාජ්‍යවල වනාන්තර 0%කි.
![]()
photo hosting sites
අන්තර් ජාලය ඇසුරෙනි... රෙප්ස් බම්ප්ස් ආ වෙල්කම්.....![]()

ok sry mcnලංකාවට ලෝකයේ හිමි තැන... 07-15-2015 10:39 PM -8 Ayeshlive - loku post quote karanna epa. No hard feelings![]()
ok sry mcn
good thread+rep.
Patta
tfs.
Thnx..
bump
Suriname
ඔන්න මගෙන් රෙප්
bump
බම්ප්
ලංකාවේ ජනගහනයෙන් 82.1%ක් තවම ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ කියන්නේ වැඩියෙන්ම ඉන්නේ ගැමියෝ. (ඒත් facebook එකේනම් හැමෝම ඉන්නේ විශාල නගර වල )
-පට්ට කතාව
You must spread some Reputation around before giving it to r runner again.

Good Post! TFS.
very useful
valuable info..
+rep
ලංකාවට ලෝකයේ හිමි තැන... 07-15-2015 10:39 PM -8 Ayeshlive - loku post quote karanna epa. No hard feelings![]()
ok sry mcn
Anith ayata scroll karanna amarui ne. Ekak machan.
good post
Anith ayata scroll karanna amarui ne. Ekak machan.

ලංකාවට ලෝකයේ හිමි තැන ගැන ඔබ නොදත් කරුණු ටිකක්