ලංකාවට සංචාරක තහනමක් #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රෙිලියාව විසින් ලංකාවට නොයන ලෙසට එරට වැසියන්ට රතු නිවේදන නිකුත් කෙරේ.
    සංචාරක තහනමක්! රටවල් 3කින් ලංකාවට යන්න එපා කියයි!! - https://bit.ly/32NgBxP

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොරෝන නැති රටවල් නේද..ෆුකෙන් හිනා යනව මේවට..බලු සුද්දො..චීන්නුන්ට මල් තියල වඳින්න ඕන ඒ අතින්.. 🙏🇨🇳
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    කොරෝන නැති රටවල් නේද..ෆුකෙන් හිනා යනව මේවට..බලු සුද්දො..චීන්නුන්ට මල් තියල වඳින්න ඕන ඒ අතින්.. 🙏🇨🇳

    ඒ මොකටද බං? ලෝකෙටම කොරෝනා free දුන්නටද? :poop:
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හැබැයි අපේ රටෙන් ඔය කියන රටලට පුහුණු ශ්‍රමිකයො යන්න එපා කියලා නෑනේ? ඔන්න ඔතන යි අපිට වැරදුනේ!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොවිඩ් හැදිල කෙලවෙනකන් බලන් ඉන්න පො%න රුචිරයට සතුටු හිතෙන නිවුස් එකක්
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Boru danna epa ban. Covid patan gaththa dawas wala indian Australia rajaye advice eka ratey purawasiyanta kisima ratakata yanna epa kiyala. Lankawata kiyala wenasak thibbey naa. Thamath eka ehemai.
     
    • Haha
    Reactions: Die-hard

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Boru danna epa ban. Covid patan gaththa dawas wala indian Australia rajaye advice eka ratey purawasiyanta kisima ratakata yanna epa kiyala. Lankawata kiyala wenasak thibbey naa. Thamath eka ehemai.
    Lankawe anduwa corona planaya karana vidiya dakkama mona modayada lankawata enna awasara denne 😂

    Hari nam api genna ganne nathuwa inna one. thama India walata wath api ban ekak dala nane
    😂puluwan gennalla bo karla minisunta tawath naya kuttiyak gani okunta adala ne inssu marala apu anduwata corona maha kajjak neme
    ------ Post added on Apr 26, 2021 at 10:54 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇමරිකාවේ දවසට මැරෙන ගානත් එක්ක ලංකාව හොදයි. උන් ඒ අස්සේ මෙහෙට එන්න එපා කියන එක නම් විහිලු සහගතයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම අලුත් නිවේදනයක් නම් නෑ... ඒ කාලේ ඉදන් තිබ්බ එක මිසක්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    🔴 BREAKING NEWS
    අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රෙිලියාව විසින් ලංකාවට නොයන ලෙසට එරට වැසියන්ට රතු නිවේදන නිකුත් කෙරේ.
    සංචාරක තහනමක්! රටවල් 3කින් ලංකාවට යන්න එපා කියයි!! - https://bit.ly/32NgBxP

    We are number two in containing Corona? Who gave this before elections and who got it ?