ලංකාවට සල්ලි එවන්න Remitly හොදයි ද ?
මන් මේක use කරලා නැහැ. අව්ලක් නැතුව සල්ලි වැටෙනවද ?
මන් මේක use කරලා නැහැ. අව්ලක් නැතුව සල්ලි වැටෙනවද ?
remitly 370k denawaneලංකාවට සල්ලි එවන්න Remitly හොදයි ද ?
මන් මේක use කරලා නැහැ. අව්ලක් නැතුව සල්ලි වැටෙනවද ?
Eyenam 370k dunnaremitly 370k denawane
Thanks bro. Undial neme nedaawlak na mamath use karala thiyenawa.
Mewa Undial newei neda ?