ලංකාවට සහය දෙමු. Sign the Online Petition

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    done and shared. thanks for share with us.no matter what this is serious matter to our homeland. its not for mahinda ,ranil or dirty politicians. we must do what we can.:angry::yes:
    11.gif
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    done and shared. thanks for share with us.no matter what this is serious matter to our homeland. its not for mahinda ,ranil or dirty politicians. we must do what we can.:angry::yes:
    11.gif

    exactly my point bro...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    යයය

    රටට විරැද්දව පෙත්සම් ගහපු උන් දැන් සහයට පෙත්සම් පන්දම අල්ලයි! තවත් ජාතිමාමක වීරවංශ කෙනෙක්..:rofl::rofl::rofl::rofl:
     
    Mar 19, 2012
    251
    19
    0

    I am not signing. If someone did a crime they should be punished. If 40,000 tamils were killed by our troops and government did nothing, then they do not have to do anything when their MPs kill each other on election day or for raping and killing a girl and her mother in Kahawatte cuz they stood against drugs.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    I am not signing. If someone did a crime they should be punished. If 40,000 tamils were killed by our troops and government did nothing, then they do not have to do anything when their MPs kill each other on election day or for raping and killing a girl and her mother in Kahawatte cuz they stood against drugs.

    And will this good fellow tell us about the things he have done about the wrong doing of LTTE?
    gave you- reps for using big font sizes ...
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    LOL who got hard feelings to give me - rep, just because I said I am not signing your useless petition? Your behavior is no worse than a village thug or a government politician.

    උබට වැරදිලා..මම මුලිනුත් පැහැදිලිවම කිව්වා මම උබට - රෙප් දුන්නේ අනවශ්‍ය විදිහට ලොකු අකුරු බාවිතා කරනවට මම විරුද්ද නිසා..කෙහෙල්මල් පෙටිෂන් එකකට උබ විරුද්ද නිසා නෙවෙයි..

    And will this good fellow tell us about the things he have done about the wrong doing of LTTE?
    gave you- reps for using big font sizes ...

    උබට ඉංග්‍රීසි බැරි වගේ පේන නිසා ඔන්න සිංහලෙනුත් කිව්වා, උබේ ඔය චුටි මොලේට මේවා තේරෙයිද මන්දා...:P:P:P
    උබට ඒත් තේරෙන්නේ නැත්නම් අහල පහල ඉන්න හරකෙකුට මේක පෙන්නපන්, ඌ උබට තේරුම් කරලා දෙයි..:rofl::rofl::rofl:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ශී‍්‍ර ලංකාව මේ වනවිටත් සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සමාන හා සාධාරණ වන අයුරින් වඩාත් නිවැරදි හා සුදුසු ක‍්‍රමවේදයක් සැකසීමේ මූලික පියවර තබා ඇති බැවින් වෙනත් බාහිර පාර්ශවයකගේ මැදිහත්මක් හෝ කාල රාමුවක් ඒ සඳහා කවරාකාරයෙන්වත් අවශ්‍ය නොවන බව පවසමින් ‘ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයෝ’ සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කවුන්සිලය වෙත අන්තර්ජාල පෙත්සමක් යොමු කරන්නට තීරණය කර තිබේ.

    දැනටමත් අවශ්‍ය ඡන්ද ප්‍රමාණයෙන් 90% සම්පුර්ණ කර ඇත. නොහෙත් ඡන්දන 7500යෙන් 7190 දැනට මත් ලැබි ඇත.

    ඒ පිළිබඳව ජනතාව තවදුරටත් දැනුවත් කිරීම සඳහා සහ මහජන සහය ලබා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමහතාගේ ප‍්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු අලෙවි මව්ලානා, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන හා කොමිෂන් සභාවේ සභාපති ගරු ගාමිණි සමරසේකර ඇතුලූ සියලූ ආගමික හා ජාතික නායකයන් විද්වතුන් ඇතුලූ සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පසු ගියා දා පැවැත්විනි.

    DhzUrptFnBSGTJW-236x236-cropped.jpg