ලංකාවට ෆෝන් එකක් ඉම්පෝට් කරද්දි කීයක් වගේ ටැක්ස් වදිනවද? 2025

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මිතුරනි එන එකෙක් අතේ එවන්න.
    offers set wena welawata hoyaganna nane bn. nathnam eka thama lesima.
    නැත්නම් පාර්සලේ දාලා එවන්න. කන්තොරුවට ගිහින් තමන්ගේ පාවිච්චියට ගෙන්නෙ කියලා අරන් යන්න
    parcel eken ewanna kiwwe?
    amazon eken aran package forwarding ekakin lankawata gennagena un clear nokara mamama gihin clear karagaththoth barida?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    මිතුරනි එන එකෙක් අතේ එවන්න.
    නැත්නම් පාර්සලේ දාලා එවන්න. කන්තොරුවට ගිහින් තමන්ගේ පාවිච්චියට ගෙන්නෙ කියලා අරන් යන්න
    be oi ehema EMS aewilla central mail hira unoth loweth gahanawa mahaththayo
    mn giya aurudde tab ekak demma welawata hira une nne
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,676
    125,335
    113
    දෙහිවල
    offers set wena welawata hoyaganna nane bn. nathnam eka thama lesima.

    parcel eken ewanna kiwwe?
    amazon eken aran package forwarding ekakin lankawata gennagena un clear nokara mamama gihin clear karagaththoth barida?

    be oi ehema EMS aewilla central mail hira unoth loweth gahanawa mahaththayo
    mn giya aurudde tab ekak demma welawata hira une nne

    එන එකෙක් අතේ එවපන්. තනි එක උන් බලන්නෙ නෑ බන්. තුන හතර ගෙනත් නොන්ඩි නොවී