ලංකාවට ෆෝන් එකක් ඉම්පෝට් කරද්දි කීයක් වගේ ටැක්ස් වදිනවද? 2025

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ වෙනකොට 2025 ලංකාවට ෆෝන් එකක් ඉම්පෝට් කරද්දි කීයක් වගේ ටැක්ස් වදිනවද?

    උදා: ෆෝන් එක 190,000 යි, 10,000 ශිපින්, ඒ කියන්නෙ ලංකාවට එනකොට 200,000 වගේ නම් කස්ටම් ඩියුටීස්, trcsl චාජස් එක්ක total කීයක් වගේ යයිද?

    @Walter White
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල

    එකක් නම් ගෙන්නෙ, ඩිවයිස් එකේ කොස්ට් එකයි, ලොගිස්ටික් කොස්ට් එක විතරයි. බදු ගහන්නෙ නෑ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එකක් නම් ගෙන්නෙ, ඩිවයිස් එකේ කොස්ට් එකයි, ලොගිස්ටික් කොස්ට් එක විතරයි. බදු ගහන්නෙ නෑ
    sirawata 😱 1 unit nam mobile walata tax nadda? ethakota mage example eke hatiyata mama phone ekata pay karana 190 + shipping 10 = total 200i. echaramada cost eka?
    trcsl eken wath tax nadda?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    HS code eken ne tax eka decide wenne. brand new nam: 8517.12.20 mataka widihata.
    DHL /FedEx wage shipping handle karoth nam godak welawata unma tax eka gewala ubata inform karanawa. netnam ubata phone eka clear kara ganna custom ekata enna kiyanawa. ehema unot godak welawata tax eka depend wenne ea welawe inna officer anuwa 😅😅
     
    • Wow
    Reactions: Draco Malfoy

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    එකක් නම් ගෙන්නෙ, ඩිවයිස් එකේ කොස්ට් එකයි, ලොගිස්ටික් කොස්ට් එක විතරයි. බදු ගහන්නෙ නෑ
    ටැක්ස් ගහනවා කුකුලෝ.

    Screenshot - 2025-05-05T142651.572.png

    ------ Post added on May 5, 2025 at 6:55 PM
     
    • Like
    Reactions: vito

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Phone eka clear karanna ba TRCSL registration karan nathuwa. Uba phone eka gennanna kalin eke IMIE eka ehema seller ta kiyala gennaganin. Tax gewanna one phone ekata. TRCSL registration ekatath ganak yanawa.
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ටැක්ස් ගහනවා කුකුලෝ.

    View attachment 250346
    ------ Post added on May 5, 2025 at 6:55 PM
    me calculate kare kohomada? link eka denawda?

    Phone eka clear karanna ba TRCSL registration karan nathuwa. Uba phone eka gennanna kalin eke IMIE eka ehema seller ta kiyala gennaganin. Tax gewanna one phone ekata. TRCSL registration ekatath ganak yanawa.
    tax kiyak wage gewann wenawada? calculation eka karaganne kohomada?
    ------ Post added on May 5, 2025 at 7:03 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    මේ වෙනකොට 2025 ලංකාවට ෆෝන් එකක් ඉම්පෝට් කරද්දි කීයක් වගේ ටැක්ස් වදිනවද?

    උදා: ෆෝන් එක 190,000 යි, 10,000 ශිපින්, ඒ කියන්නෙ ලංකාවට එනකොට 200,000 වගේ නම් කස්ටම් ඩියුටීස්, trcsl චාජස් එක්ක total කීයක් වගේ යයිද?

    @Walter White

    TRC හුත්ත දැන් Enforce කරන් නෑ බං. බය වෙන්න දෙයක් නෑ. Country lock නැත්තම් ලංකාවෙ සිම් එකක් දාපු ගමන් වැඩ. ලපයට ඡන්දෙට වියදම් කරපු, ඩුබායිවලින් උස්සපු phone ගෙන්නන ඩයල් ටිකක් තග දාල වැඩේ අබ්ලික් වෙලා තියෙන්නෙ. 😂😂

    ලක්ෂ 2 නම් 45-55 වගේ යයි normal tax එක. එ‍්ක ගෙව්වාම අ‍ැති. සාමාන්‍ය විදිහටම එන්ඩ දාහන් custom එකෙන් ලියුම එවයි. එතකොට ගිහින් ගෙවල ගන්ඩ තියෙන්නෙ. තැපෑලෙන්මත් පුළුවන් bank details එහෙම යවලා.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    එකක් නම් ගෙන්නෙ, ඩිවයිස් එකේ කොස්ට් එකයි, ලොගිස්ටික් කොස්ට් එක විතරයි. බදු ගහන්නෙ නෑ
    tax gahanawa ban
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    එකක් නම් ගෙන්නෙ, ඩිවයිස් එකේ කොස්ට් එකයි, ලොගිස්ටික් කොස්ට් එක විතරයි. බදු ගහන්නෙ නෑ

    අ‍ාච්චිගෙ බටර්ෆ්ලයි බ්‍රා එකයි ලේස් තොං එකයි. 😂😂 අරන් on කරල අතේ තියාගෙන අ‍ාවොත් බදු නෑ, පෙට්ටි පිටින් cargo අ‍ාවොත් අනිවා ගහනවා බං.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    ado meke bn api manuall danna one ne bn?custom eke document wala hscode pahadilawa dala nane bn, tax eka eka nam walin thiyenawa meke nathi ewath.
    me custom unta lesiyen therena widiye structure ekak hadanna bane.
    HS code eka balala rates tika daanna ona ithin. koheth ohoma thamaa ban. item wise daanna giyoth kela kootiyak hadanna wei
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,556
    113
    New Zealand
    එකක් නම් ගෙන්නෙ, ඩිවයිස් එකේ කොස්ට් එකයි, ලොගිස්ටික් කොස්ට් එක විතරයි. බදු ගහන්නෙ නෑ
    බදු ගහනවා බන්. කුරිය එකෙන් බදු ගෙවනවා. උන් ගෙවපු ගාණ අපිට කියනවා. අපි ඒ ගාණ කුරිය කරන එකාත ගෙවන්න ඕනි. රිසිට් ටික අපිට එදාට ලැබෙනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    sirawata 😱 1 unit nam mobile walata tax nadda? ethakota mage example eke hatiyata mama phone ekata pay karana 190 + shipping 10 = total 200i. echaramada cost eka?
    trcsl eken wath tax nadda?

    ehema na HS code eka balanna. DHL Fedex awoth aniwa tax sure

    ටැක්ස් ගහනවා කුකුලෝ.

    View attachment 250346
    ------ Post added on May 5, 2025 at 6:55 PM

    tax gahanawa ban

    e oyatane
    tho bilada inne :P

    අ‍ාච්චිගෙ බටර්ෆ්ලයි බ්‍රා එකයි ලේස් තොං එකයි. 😂😂 අරන් on කරල අතේ තියාගෙන අ‍ාවොත් බදු නෑ, පෙට්ටි පිටින් cargo අ‍ාවොත් අනිවා ගහනවා බං.
    මිතුරනි එන එකෙක් අතේ එවන්න.
    නැත්නම් පාර්සලේ දාලා එවන්න. කන්තොරුවට ගිහින් තමන්ගේ පාවිච්චියට ගෙන්නෙ කියලා අරන් යන්න
     
    • Like
    Reactions: yousirname