Phone එකක් කුරියර් සර්විස් එකැන් එනකොට ටැක්ස්
මචන්ලා මම ෆෝන් එකක් එන්න දැම්මා.ෆෝන් එක Redmi Note 2 prime 32 gb එකක්.. ටී එන් ටී Courier හරහා තමා එන්නේ..
මට දැන් මේක රිලීස් කරගන්න ටැක්ස් වදිනවද?
කස්ටම් එකට ගෙවන්න වෙයිද?
ක්ලියරන්ස් චාග් එහෙමත් වදිනවද?
ටී ආර් සී යන්න වෙනවද?
එතනත් සල්ලි ගනීද?
ෆෝන් එක වටින්නේ 25000යි
ඔක්කොම කීයක් වෙයිද? දැන් චීනේන් ක්ලියරන්ස් අහවරයි.. phone එක ලංකාවට එන්නයි තියෙන්නේ