ලංකාවට 2025දි ආපු වාහනවලින් උබලට වැඩිපුර හිත ගියේ මොකටද?

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    Prado 250.. Rugged Beast with a V6

    003.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Prado 250.. Rugged Beast with a V6

    003.jpg

    මේ වගේ එකක් මේන්ටේන් කරන්න අවුරුද්දට හෝ මාසේට (annual cost/12 months) කීයක් විතර යයිද බං? :eek:

    Full insurance
    Full Service
    Luxury tax (අවුරුද්ද ගානේ ගෙවන්න වෙනවා නම්)
     
    • Like
    Reactions: Nidarshana_k

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    මේ වගේ එකක් මේන්ටේන් කරන්න අවුරුද්දට හෝ මාසේට (annual cost/12 months) කීයක් විතර යයිද බං? :eek:

    Full insurance
    Full Service
    Luxury tax (අවුරුද්ද ගානේ ගෙවන්න වෙනවා නම්)
    Luxury tax dan upfront ne.. Service ekakata 50 75 kata kittuwenna yay.. wadi misak adu wena ekak naa.. Insurance num no idea.. inflated prices ekka patta wadi athi.. kohomath Toyota SUV partsuth ganang ne..