ලංකාවට 2025දි ආපු වාහනවලින් උබලට වැඩිපුර හිත ගියේ මොකටද?

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    3680-hero-2025-nissan-armada-review.JPG
     
    • Love
    Reactions: Kolama

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නාවල දී දැක්කා jeep wrangler 2024 එකක්,

    Jat එකේ parking එකේ නවත්තලා තිබ්බේ, සාමාන්‍යයෙන් අනුන්ගේ මඟුල් හොයන්න යන්නේ නෑ මම හැබැයි දැක්ක නිසා ආස හිතුනා සිකුරිට්ටා ගෙන් ඇහුවම කිව්වේ JAT එකේ ලොක්කෙක් ගේ දුවෙක් පදින එකක් කියලා. වෙන කථා අහන්න ගියේ නෑ හොයන්න ගියෙත් නෑ ඉතින් ආසාව ඇති වෙනවා විතරයි නේ කියලා. 😐

    සුපිරි බාන්ඩේ ඉතින් මට ගන්න තියා හිතන්න වත් බෑ, අපේ මහ දෙන්නට දෙන්නට උවමනා නම් ගන්න පුළුවන් හැබැයි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    නාවල දී දැක්කා jeep wrangler 2024 එකක්,

    Jat එකේ parking එකේ නවත්තලා තිබ්බේ, සාමාන්‍යයෙන් අනුන්ගේ මඟුල් හොයන්න යන්නේ නෑ මම හැබැයි දැක්ක නිසා ආස හිතුනා සිකුරිට්ටා ගෙන් ඇහුවම කිව්වේ JAT එකේ ලොක්කෙක් ගේ දුවෙක් පදින එකක් කියලා. වෙන කථා අහන්න ගියේ නෑ හොයන්න ගියෙත් නෑ ඉතින් ආසාව ඇති වෙනවා විතරයි නේ කියලා. 😐

    සුපිරි බාන්ඩේ ඉතින් මට ගන්න තියා හිතන්න වත් බෑ, අපේ මහ දෙන්නට දෙන්නට උවමනා නම් ගන්න පුළුවන් හැබැයි
    $30000 nan mokadda ban. 2026 CHR ekakwath ganna bane. :P
     
    • Wow
    Reactions: MR.YOLO

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    Honda Vezel - පිට පෙනුම ටිකක් කැතයි තමයි. හැබැයි සුපිරි භාන්ඩේ