ගොඩක් රටවල් වල Affiliate platforms ඔනේ තරම් තියෙනවා. digistore24 , rakuten , cj මේවගේ ගොඩක් ඒවා තියනවා. මම ලංකාවේ මේ වගේ ඒව දැකලා නෑ, ඒකට හේතුව මොකද්ද ? පොඩි ව්‍යාපාර කරන අය ඕනෙ තරම් ඉන්නවා වගේම, තමන්ට කියල අමතර ආදායමක් හොයන්න ආස අයත් ඔනේ තරම් ඉන්නවා. මේ දෙගොල්ල එකට එකතු කරලා affiliate platform එකක් හදනවන්ම් සාර්තක වෙයි කියලයි මම හිතන්නේ
Last edited: