ලංකාවට credit card ඵපා ෙෙයි
ලංකාව තුළ credit card භාවිතය කැපී පෙනෙන ලෙස අඩුවෙමින් පවතින බව මහ බැංකුව පවසයි.ඵ් සදහා කරැණු කිහිපයක් බලපා ඇති බව මහ බැංකු නියෝජ්‍ය අධිපති ධර්ම වීරසිංහ මහතා පෙන්වා දෙයි.ඔහු පවසන පරිදි අධික පොලිය හා ණය ගෙවාගත නොහැකි වීම නිසා මුල් වකවානුවේ ලබාගත් බොහොමයක් ණයපත් මේ වන විට අවලංගු වී තිබීම ඵක් කරැණකි.ඵමෙන්ම ණයපත් භාවිතය පිළිබද කිසිදු අවබෝධයකින් තොරව මුල්වකවානුවේ ඵ්වා භාවිතයට පෙළඹීමත් පසුව ඵ් පිලිබද අවබෝධ වීමත් සමග ණයපත් භාවිතය අඩුකිරීමට ඔවුන් පෙළඹී සිටින බවත් ඵම මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.ඵහෙත් ණයපත් භාවිතය පිළිබද ජනතාවගේ උනන්දුව අඩු වුවද සෙසු ණයගැනීම් මේ වන විට වැඩි වෙමින් පවතින බවත් ඵය ලංකාවේ ආර්ථිකයට හොද ලකුණක් වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.ඵ් අනුව මෙය ඉදිරි කාලයේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ යාමට ඉවහල් වන සාධකයක් බවට සැලකිය හැකියි
උපුටාගත්ෙෙ ෙෙතැනින් http://lkgossipnews.blogspot.com/2011/03/credit-card.html