ජූලි ඉඳන් රටම කලුවරේ

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    නිතිය තියෙන්නෙ ක්‍රියාත්මක් කරවන්ඩ තියෙන්නෙ ගියපාර රනිල් යාලුව නිසා ඇල්ලුවෙ නැ කියලනෙ ශේප් වෙන්නෙ උබල, මෙදා යාලුව් නොවන ලපේව පත්කරන් උස්සහ කරපල්ල, ඩොලර් බිලියන18 රත්තරන් ටොන් 350 හොයා ගනිල්ල කවුද අකමැති..??
    Ranil yaaluwa nam, Ranil ge yaaluwa lape nam, Lape kohomada ponnayo yaaluwa nowenne? Lape inneth ranil ge sakkuwene
     
    • Like
    Reactions: Amez

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හෙට ගාලුමුවදොර අලුත් වැඩියා කටයුතුවලට මමත් සහබාගී වෙමිත? 🤭🤭🤭
     
    • Like
    Reactions: Amez

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranil yaaluwa nam, Ranil ge yaaluwa lape nam, Lape kohomada ponnayo yaaluwa nowenne? Lape inneth ranil ge sakkuwene
    උබලමනෙ කියනෙ ලපේ හොදයි කියල, ලපකොටත් යාලුවනම් වැඩක් නැ එහෙනම් අල්ලල දාපන්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    උබලමනෙ කියනෙ ලපේ හොදයි කියල, ලපකොටත් යාලුවනම් වැඩක් නැ එහෙනම් අල්ලල දාපන්
    uuwa allala damme ape thaththalage kaale. tho kiyanna one na ponnayo
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    දැනට තියෙන සංචිතයේ ප්‍රමාණය දන්නවනම් මිනිස්සු කලන්තේ දානව කිව්වනේ හර්ශ?

    කීයක්වත් නැතුව ඇති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uuwa allala damme ape thaththalage kaale. tho kiyanna one na ponnayo
    එහෙනම් මෝඩ සජිය කොහොමත් හරි යන්නෙ නැති එකේ රාජපක්ශලම තමයි ඉන්නෙ, වෙන කවුරුත් නැ ඉන්නවනම් කියපන්
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    එහෙනම් මෝඩ සජිය කොහොමත් හරි යන්නෙ නැති එකේ රාජපක්ශලම තමයි ඉන්නෙ, වෙන කවුරුත් නැ ඉන්නවනම් කියපන්
    ehema hithala thamai unta dunne. thawath unta puka denne naha. puka dena ung ge pawul walata hena gahanna ona. umbe gaanitai lamaintai hena gahanna ona. ammalata thaththalatath hena gahanna ona. kawadawath unta hari yanna epa okun handi gawila yanna ona
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඇයි වැස්ස තිබුණම රටටම කරන්ට් එක තියෙනවද?
    වැස්ස තියනකොට ජලවිදුලි බලාගාර වැඩ ඒකියන්නේ ඩීසල් වලින්ම දෙන්න ඕනනෑ. ඒ කියන්නේ complete blackout එකක් එන්න කොහොමත් විදියක් නෑ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    වැස්ස තියනකොට ජලවිදුලි බලාගාර වැඩ ඒකියන්නේ ඩීසල් වලින්ම දෙන්න ඕනනෑ. ඒ කියන්නේ complete blackout එකක් එන්න කොහොමත් විදියක් නෑ.
    පරන ත්‍රෙඩ් ජරාව උඩට අදින්න එපා බං. මේවා දැකලාම ඇති වෙලා