ලංකාවට Google + එකේ තුන්වෙනි තැන

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    ලංකාවට Google + එකේ තුන්වෙනි තැන

    දැන් ලංකාව ගොඩක් දියුණු වෙලානේ ... Google + එකේ වැඩිම සාමාජිකයන් ඉන්න රටවල් අතරින් තුන් වෙනි තැනට එන්න ලංකාවට පුළුවන් වෙලා තියෙනවා .. පලවෙනි තැන අමෙරිකාවටත් දෙවැනි තැන ඉන්දියාවටත් හිමි වෙලා තියෙනවා .. මේ යට තියෙන්නේ Google + එකේ ඉන්න සාමාජිකයන් ගැන තව විස්තර ටිකක් ... මේ වෙනකොට Google + එකේ සාමාජිකයන් 947,996 ක් පමන ඉන්නවා ... :rolleyes::rolleyes:

    මේ Google + Statictics Report එකේ අලුත්ම තොරතුරු ...

    9rpuno.jpg


    35jcdxj.jpg


    2dseiyg.jpg


    qpqio6.jpg


    මං ගාව තව google + Invitations තියෙනවා .. ඕන අය මෙතන email එක දාල යන්න මම එවන්නම් ... තව rep + සහ comment එකක් දාලා යන්න අමතක කරන්න එපා .. :rofl::rofl::rofl:

     

    i100

    Member
    Jul 15, 2011
    75
    4
    0
    හි හි male female ඇර other කියල කොටසකුත් ඉන්නව ,,, හිහි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Repost nam thamai :P awlak naha.. wade elaneh? assbook eka iwarai :rofl: habai ban ithin tika dawasai anik ratawal walin allanawa apiwa. America,India wage ratawal wala janagahanayath ekka percentage ekath ekka baluwoth nam lankawa thamai 1st :yes: godak ikmanin wade yanna hethuwa ape ElaKiri nisa thamai. mama dakka mul kaaledi Google Plus eke hitiye lankawe set eken godakma ape elakiri eke set eka :rofl: eetapasse passe oya blogs ehema liyana kattiya hitiya eath hena aduwen..

    mamama kee denek invite karaada :dull: pana yanakan invite karala assbook eke eun ekata adda :lol: fan pages hitan gahuwa :rofl: :rolleyes: mage fan page ekak thiyenawa google plus kiyala membersla lot ekak inna :P

    (but spam page ekak nemei eka :lol: )