ලංකාවට Google + එකේ තුන්වෙනි තැන
මං ගාව තව google + Invitations තියෙනවා .. ඕන අය මෙතන email එක දාල යන්න මම එවන්නම් ... තව rep + සහ comment එකක් දාලා යන්න අමතක කරන්න එපා ..


දැන් ලංකාව ගොඩක් දියුණු වෙලානේ ... Google + එකේ වැඩිම සාමාජිකයන් ඉන්න රටවල් අතරින් තුන් වෙනි තැනට එන්න ලංකාවට පුළුවන් වෙලා තියෙනවා .. පලවෙනි තැන අමෙරිකාවටත් දෙවැනි තැන ඉන්දියාවටත් හිමි වෙලා තියෙනවා .. මේ යට තියෙන්නේ Google + එකේ ඉන්න සාමාජිකයන් ගැන තව විස්තර ටිකක් ... මේ වෙනකොට Google + එකේ සාමාජිකයන් 947,996 ක් පමන ඉන්නවා ... 



මේ Google + Statictics Report එකේ අලුත්ම තොරතුරු ...
මං ගාව තව google + Invitations තියෙනවා .. ඕන අය මෙතන email එක දාල යන්න මම එවන්නම් ... තව rep + සහ comment එකක් දාලා යන්න අමතක කරන්න එපා ..




මරුනෙ...
godak ikmanin wade yanna hethuwa ape ElaKiri nisa thamai. mama dakka mul kaaledi Google Plus eke hitiye lankawe set eken godakma ape elakiri eke set eka
pana yanakan invite karala assbook eke eun ekata adda
fan pages hitan gahuwa