ලංකාවට quarter final එක ලංකාවේ ගහන්න ලැබෙයිද නැත්ද?

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
Api NZ match1 aniwa dinanna one...
India Aniwaryen B group eka 2nd thama wenne.. Ekanisa bayawenna deyak na..
Api ape group eke NZ match1 dinnoth 1st hari 2nd hari thama wenne..
Ethakota Indiawata set wenne Pakko(pakkila)(ekanam fatta match1k wei):D
E kiyanne apita India set wenne na..

Ape group1 1st unoth WI set wenawa.. 2nd unoth Eng set wenawa...:D
Apita gemak nathuwa oya team2tama gahanna puluwan..

:yes:
 
nadunkwee

Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    ලංකාව NZ match එක දින්නොත් බොහෝ දුරට A group එකේ 2 වෙනවා.. එහෙම උනොත් එකේ 3 හෝ 4 team එක තමයි සෙට් වෙන්නේ. QF & Semi final වලට ඉන්දියාව එක්ක වැටුනේ නැත්නම් ලංකාවේ තමයි match තියෙන්නේ. ICC එකෙන් එක announce කලා. එක හින්ද ඉන්දියාවත් එක්ක සෙට් උනේ නැත්නම් හරි.

    HOST COUNTRY WILL GET THE QF and SF Home advantage.

    Link
    http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/story/501561.html

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි ඇවිල්ල ඉවරයි මචන්.
    ඒත් අපි NZ මැච් එක දිනල එකට හරි දෙකට හරි ආවොත් අපිට චාන්ස්. එතකොට අපිට ඉන්දියා සෙට් වෙන්නෙ නෑ.
    මොකද ඉන්දියා ගෲප් එකේ 1හරි 2 හරි.
    ඉන්දියා සෙට් නොවුනොත් මැච් එක තියෙන්නෙ ලංකාවෙ:cool::cool:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලංකාව NZ match එක දින්නොත් බොහෝ දුරට A group එකේ 2 වෙනවා.. එහෙම උනොත් එකේ 3 හෝ 4 team එක තමයි සෙට් වෙන්නේ. QF & Semi final වලට ඉන්දියාව එක්ක වැටුනේ නැත්නම් ලංකාවේ තමයි match තියෙන්නේ. ICC එකෙන් එක announce කලා. එක හින්ද ඉන්දියාවත් එක්ක සෙට් උනේ නැත්නම් හරි.

    HOST COUNTRY WILL GET THE QF and SF Home advantage.

    Link
    http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/story/501561.html

    ඔව් මචන් අපි 1 වුනොත් අනිත් පැත්තෙ 4.
    අපි 2 වුනොත් අනිත් පැත්තෙ 3
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි ගෲප් එකේ 1ට එන එක කොහොමත් හොදයි.
    නැත්නම් ඉන්දියා අනිත් පැත්ත් 1ට ඇවිත් අපි මේ පැත්තෙන් 2ට ආවොත් අපිට සෙමි එකේදි ඉන්දියා සෙට් වෙනවා.
    එහෙම වුනොත් ඒ මැච් එක ඉන්දියා වල.
    ඒත් කොළබ රෑට ගහල පරදිනවට වඩා එක අතකින් මැච් එක ඉන්දියා වලට සෙට් එන එක හොඳයි.ඉන්දියාවට ගහන එක ගේමක් නෑ බන්. ඊයෙ දැක්කනේ :yes::yes::yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ලංකාව NZ match එක දින්නොත් බොහෝ දුරට A group එකේ 2 වෙනවා.. එහෙම උනොත් එකේ 3 හෝ 4 team එක තමයි සෙට් වෙන්නේ. QF & Semi final වලට ඉන්දියාව එක්ක වැටුනේ නැත්නම් ලංකාවේ තමයි match තියෙන්නේ. ICC එකෙන් එක announce කලා. එක හින්ද ඉන්දියාවත් එක්ක සෙට් උනේ නැත්නම් හරි.

    HOST COUNTRY WILL GET THE QF and SF Home advantage.

    Link
    http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/story/501561.html

    Thanks for the info.

    Man hithuwe QF and SF matches fixed venues kiyala...

    E kiyanne apita India set une neththam QF and SF dekama gahanne Colombo wala....

    Thanks again!

    :D