ලංකාවත් ඇමරිකන් ඩොලරය රටේ මුදල් ඒකකය කර ගනියිද?

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    පැනමා, ඉක්වදෝර්, පුවර්ටෝ රිකෝ, එල් සැල්වදෝර් ලතින් රටවල් වගේ ලංකාවත් ඇමරිකන් ඩොලරය පාවිච්චි කරන්න ගත්තොත් මොකද?
     
    • Haha
    Reactions: Identity

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    පැනමා, ඉක්වදෝර්, පුවර්ටෝ රිකෝ, එල් සැල්වදෝර් ලතින් රටවල් වගේ ලංකාවත් ඇමරිකන් ඩොලරය පාවිච්චි කරන්න ගත්තොත් මොකද?

    Greece walata euo walata maru wunain wechcha wade wei
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    පැනමා, ඉක්වදෝර්, පුවර්ටෝ රිකෝ, එල් සැල්වදෝර් ලතින් රටවල් වගේ ලංකාවත් ඇමරිකන් ඩොලරය පාවිච්චි කරන්න ගත්තොත් මොකද?
    කෝ ඉතින් අපිට ඩොලර්. රුපියල බාල්දු වෙයි මිලියන ගානකින්. රුපියල් කොල විසි කරත් කෞරුත් ගන්නෙ නැති මට්ටමකට එයි. එත් කොහෙන්ද ඉතින් අපිට ඩොලර්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    essentials ගන්න ඩොලර් නැතුව ඉන්න ඒ අස්සේ උඹ මගුලක් කියනවා :eek:
     
    • Haha
    Reactions: shenat

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    කෝ ඉතින් අපිට ඩොලර්. රුපියල බාල්දු වෙයි මිලියන ගානකින්. රුපියල් කොල විසි කරත් කෞරුත් ගන්නෙ නැති මට්ටමකට එයි. එත් කොහෙන්ද ඉතින් අපිට ඩොලර්.
    මෙන්න මෙහෙමයි දැන් වෙනිසියුලාවත් කරන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    එහෙම කරන්න පුළුවන් මන් හිතන්නේ ලංකාවේ දැන් තියෙන රුපියල් වලට සමාන මුදලක් ඩොලර් තියේ නම්
    එහෙම නෑ නේ
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    meheth Lebanon wage wenawa ehe currency eka blackmarket eke more than 10000=1usd meke kiyana widiyata saving okkoma bank walin hold karagena

    Last edited:

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    එහෙම කරන්න පුළුවන් මන් හිතන්නේ ලංකාවේ දැන් තියෙන රුපියල් වලට සමාන මුදලක් ඩොලර් තියේ නම්
    එහෙම නෑ නේ
    දැන් වත් ඕක කරොත් නේද හොඳ? අනික U$ ඩොලර් ම වෙන්න ඕනේ නෑ වෙන ස්ථාවර මුදල් ඒකකයක් උනත් අවුලක් නෑ (ඉන්දියන් රුපියල් නැතුව )
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    ehenam hama deyakma private karanna wei(international invester) health ,education ewata doller na ne
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    essentials ගන්න ඩොලර් නැතුව ඉන්න ඒ අස්සේ උඹ මගුලක් කියනවා :eek:
    ඩොලර් ගස් වලින් කඩන්නේ නෑනේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවට ඩොලර් එන එක අඩු උනා. ආණ්ඩුව ඩොලර් වැඩිකරගන්න උත්සහා කලේ නෑ, සල්ලි මුද්‍රණය කලාට ඒවයින් ණය ගෙවන්න බෑ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ දැනුයි. මිනිස්සු ණය වෙලා තියෙන්නේ රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඩොලර් ගස් වලින් කඩන්නේ නෑනේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවට ඩොලර් එන එක අඩු උනා. ආණ්ඩුව ඩොලර් වැඩිකරගන්න උත්සහා කලේ නෑ, සල්ලි මුද්‍රණය කලාට ඒවයින් ණය ගෙවන්න බෑ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ දැනුයි. මිනිස්සු ණය වෙලා තියෙන්නේ රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් .
    එහෙමත් ඩොලර් නැතුව වේලෙන අස්සේ ඉතින් මොන dollarization ද
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,267
    113
    ඇමරිකාවට ලියල දුන්න වගේ තියෙයි ! චීනෙ නිකන් ඉදියි කියල හිතනවද ?