පැනමා, ඉක්වදෝර්, පුවර්ටෝ රිකෝ, එල් සැල්වදෝර් ලතින් රටවල් වගේ ලංකාවත් ඇමරිකන් ඩොලරය පාවිච්චි කරන්න ගත්තොත් මොකද?
කෝ ඉතින් අපිට ඩොලර්. රුපියල බාල්දු වෙයි මිලියන ගානකින්. රුපියල් කොල විසි කරත් කෞරුත් ගන්නෙ නැති මට්ටමකට එයි. එත් කොහෙන්ද ඉතින් අපිට ඩොලර්.පැනමා, ඉක්වදෝර්, පුවර්ටෝ රිකෝ, එල් සැල්වදෝර් ලතින් රටවල් වගේ ලංකාවත් ඇමරිකන් ඩොලරය පාවිච්චි කරන්න ගත්තොත් මොකද?
මෙන්න මෙහෙමයි දැන් වෙනිසියුලාවත් කරන්නේ.කෝ ඉතින් අපිට ඩොලර්. රුපියල බාල්දු වෙයි මිලියන ගානකින්. රුපියල් කොල විසි කරත් කෞරුත් ගන්නෙ නැති මට්ටමකට එයි. එත් කොහෙන්ද ඉතින් අපිට ඩොලර්.
මොකක්ද උනේ ග්‍රීසියටGreece walata euo walata maru wunain wechcha wade wei
දැන් වත් ඕක කරොත් නේද හොඳ? අනික U$ ඩොලර් ම වෙන්න ඕනේ නෑ වෙන ස්ථාවර මුදල් ඒකකයක් උනත් අවුලක් නෑ (ඉන්දියන් රුපියල් නැතුව )එහෙම කරන්න පුළුවන් මන් හිතන්නේ ලංකාවේ දැන් තියෙන රුපියල් වලට සමාන මුදලක් ඩොලර් තියේ නම්
එහෙම නෑ නේ
ඩොලර් ගස් වලින් කඩන්නේ නෑනේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවට ඩොලර් එන එක අඩු උනා. ආණ්ඩුව ඩොලර් වැඩිකරගන්න උත්සහා කලේ නෑ, සල්ලි මුද්‍රණය කලාට ඒවයින් ණය ගෙවන්න බෑ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ දැනුයි. මිනිස්සු ණය වෙලා තියෙන්නේ රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් .essentials ගන්න ඩොලර් නැතුව ඉන්න ඒ අස්සේ උඹ මගුලක් කියනවා![]()
එහෙමත් ඩොලර් නැතුව වේලෙන අස්සේ ඉතින් මොන dollarization දඩොලර් ගස් වලින් කඩන්නේ නෑනේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවට ඩොලර් එන එක අඩු උනා. ආණ්ඩුව ඩොලර් වැඩිකරගන්න උත්සහා කලේ නෑ, සල්ලි මුද්‍රණය කලාට ඒවයින් ණය ගෙවන්න බෑ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ දැනුයි. මිනිස්සු ණය වෙලා තියෙන්නේ රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් .