Japan තමයි මගේ තේරීම මේකට.
ඔව් ඔව් මොකා උනත් Australia, NZ ඕකට දාල නැති එක කොච්චර දෙයක්ද. නැත්තන් ඔස්ට්‍රේලියන් මහද්වීපෙ බේරගන්න 2/3 ක් දීපන් කිව්වම ඒකත් දෙයි. NZ වලට ඇපත් නැති වෙනවා. කොළඹ චන්ද ටිකෙන් විතරක් පුලුවන් NZ දිනන්න.

------ Post added on Nov 13, 2021 at 9:00 AM
E rate un kamathi weida apita sallith deela thawa kohewath yana 22 millionta unge rateth palanaya bara denna.
Australia wage rataka apita samana janagahanayak inne. ithin ape voting power eka awoth Mahinda Australia walath agamathi wei.

Last edited: