ලංකාවම වික්කොත් ? Poll

ලංකාවම වික්කොත් ? Poll

  • France

  • America

  • China

  • England

  • Japan

  • Israel: උන්ට හරියට රටකුත් නැති එකේ .

  • Russia


Results are only viewable after voting.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    New Zealand, Australia, or Scandinavian country ekak mekata add karamu.

    Sweden, Norway, Finland hondaii
    ඔය කියන රටවල් මන් add නොකලේ, මෙන්න මේ කියන හේතු 02ක් නිසා ...
    අංක 01... Sweden ඇරෙන්න අනික් රටවල් වල ඉන්නෙ බොහොම පොඩි ජනගහනයක් .
    Japan තමයි මගේ තේරීම මේකට.





    ඔව් ඔව් මොකා උනත් Australia, NZ ඕකට දාල නැති එක කොච්චර දෙයක්ද. නැත්තන් ඔස්ට්‍රේලියන් මහද්වීපෙ බේරගන්න 2/3 ක් දීපන් කිව්වම ඒකත් දෙයි. NZ වලට ඇපත් නැති වෙනවා. කොළඹ චන්ද ටිකෙන් විතරක් පුලුවන් NZ දිනන්න. 🙆‍♂️ 🤦‍♀️🤦‍♂️
    ------ Post added on Nov 13, 2021 at 9:00 AM
    02... රටවල් list එක දිග වැඩි වෙනවා .

    Israel නම් add කලේ පොඩි fun එකකට .
     
    • Like
    Reactions: Stimulus mind

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    ඔය කියන රටවල් මන් add නොකලේ, මෙන්න මේ කියන හේතු 02ක් නිසා ...
    අංක 01... Sweden ඇරෙන්න අනික් රටවල් වල ඉන්නෙ බොහොම පොඩි ජනගහනයක් .

    02... රටවල් list එක දිග වැඩි වෙනවා .

    Israel නම් add කලේ පොඩි fun එකකට .
    vikunanawada nedda kiyana eka depend wenne buy krna rate population eka matha nemei neh..
    anyway honda poll ekak.
     
    • Love
    Reactions: jennt

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    බොරු කියන්න ඕනේ නෑ ජපානය කැමති වෙන්නේ නෑ, ඉතාලිය හොඳයි ජපානෙට වඩා
     
    • Love
    Reactions: jennt

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    USA wala kohomath free health arawa mewa nahane, apitath unge wage insurance eka da ganna kiyai. Unge health cover eke premium eka gewanna lankawe 6 denekge wage salary ekathu karalath amaru wei.
    ehema wenne na bro. US expenses apply weddi US income ekat auto apply wenawa.
    Tikak hitala balanna.
     
    • Love
    Reactions: jennt

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ බං රට විකුනනවා නම් ගන්න එකාට අපිවත් එක්ක ගන්න කියපන් හොදේ ඈ :baffled: :baffled: :P
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ලංකාවේ ගොඩක් ඉන්නේ සමුර්දි කාරයෝ , නිකන් කන්න දෙනකම් බලන් ඉන්නේ ගොඩක් ම මිනිස්සු . මේ වගේ රටක් ගත්තා කියන්නේ උනුත් බංකොලොත් වෙනවා :lol: :lol: :lol: :rofl:
     
    • Haha
    Reactions: sakuntha1996

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ehema wenne na bro. US expenses apply weddi US income ekat auto apply wenawa.
    Tikak hitala balanna.
    Ehema apply wenna ape ewun e level ekata earn karanna ona. Unge rate untath job nathuwa thawa 22million lata job denne kohenda un.

    Lankawen migrate wena un goda yanne ehe kattiya adu job walata adala education, experience, IELTS high score, young age etc.. thiyana un witharak thorala un ganna nisa.

    Unta ona wena ratak ugannala wiyadam karala hadapu tharuna minissu, unge work force eketh kattiya adu job walata witharak free ganna.
    Nathuwa katawath help karanna nemei.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ehema apply wenna ape ewun e level ekata earn karanna ona. Unge rate untath job nathuwa thawa 22million lata job denne kohenda un.

    Lankawen migrate wena un goda yanne ehe kattiya adu job walata adala education, experience, IELTS high score, young age etc.. thiyana un witharak thorala un ganna nisa.

    Unta ona wena ratak ugannala wiyadam karala hadapu tharuna minissu, unge work force eketh kattiya adu job walata witharak free ganna.
    Nathuwa katawath help karanna nemei.
    Earning opportunities nikanma hadenawa. Me dan unat USA wala average monthly earning eka usd 3000 ganna puluwan one taram jobs tiyenawa.

    mama US company ekaka inne. Apita wada karanna minissu natuwa inne hamadama. Average pay usd 15 to 20 per hour, continuous work available.

    samahara mama danna places wala factories bageta loss eke wada karanne workforce natuwa.

    uba me dan US awot, ehema nattam uba danna ekek awot heta idala maseta 3000 - 3500 USD job ekak set karala denawa 100% sure.

    Lankawata US system eka awot sure income and expenses dekama wadi wenawa. Not only expenses.
     
    Last edited:
    • Love
    Reactions: jennt

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,587
    2
    1,747
    113
    On a Cloud
    Me threads kiyawaddi mata theruna eka thama Oka wena deyak newe kiyala...
    Mokada api kaata wikinenawada kiyala thora ganna baruwa ape kattiya bedila mara gannawa..
    Ganna kamaththen hitau ayath budu ammoo epooo kiyala yanna yanwa.. 100% sure...