ලංකාවෙත් පණ ගසන Live sex Show

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලිංගිකත්වය සඳහා ඇති නැඹුරුව සහ ලිංගික ආශ්වාදය සඳහා කැමැත්ත හුදෙක් මානව වර්ගයා තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එය ඉතා සාමාන්‍ය ස්වභාවක් වන අතර එහි අරුමයක් නොමැති බව ඉඳුරාම කිව හැකිය. එහෙත් ශිෂ්ඨ සම්පන්න ලෝකයේ ලිංගික ආශ්වාදය පිළිබඳ පිළිගත් නීති සහ රීති සමූහයක් වේ. එම නිතීරීති මානව වර්ගයා විසින් ආරක්ෂා කළයුත්තේ සිය වර්ගයාගේ සාමාජීය පැවැත්ම තහවුරු කර ගැනීමේ අභිලාෂයෙනි.

    එහෙත් කලින් කලට එකිනෙකට වෙනස් ස්වරූපයෙන් සාමජය ආක්‍රමණය කරන කාම රැලි මානව වර්ගයාගේ සාමාජීය පැවැත්ම අභියෝගයට ලක්කරයි. අප අනාවරණය කිරීමට සැරසෙන්නේ එවන් වූ කාම රුල්ලක් පිළිබඳ තොරතුරකි. මෙය රහසේම ශ්‍රී ලාංකික සමාජය කෙරෙහි දැඩි බලපෑම්ක් එල්ල කරමින් සිටින කාම ව්‍යාපාරයකි.

    සජීවී ලිංගික දර්ශනය රුගත් කැම් ෂෝ (Cam Show) පිළිබඳ මේ වනවිටත් බොහෝ දෙනකු අසා ඇතුවාට සැක නැත. සජීව කැමරාවක් ඔස්සේ සම්බන්ධ වෙමින් බලා සිටින පුද්ගලයාට ආශ්වාදයක් සැපයීම මේ හරහා සිදුවේ. ලොවපුරා අසැබි වෙබ් අඩවි මෙය වෙනම සේවාවක් ලෙස පවත්වාගෙන යන අතර නිල් චිත්‍රපට කර්මාන්ත ආශ්‍රිත නිරූපණය ශිල්පීන්, ශිල්පිනියන් හෝ ලිංගින ශ්‍රමිකයෝ මේ හරහා ආදයම් උපයා ගනිති.

    මේ වනවිට ලොව ප්‍රධාන පෙළේ වෙබ් අඩවිවල නිල වශයෙන් ලියාපදිංචි වී Cam Show සිදුකරන ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක්ද සිටිති. ශ්‍රී ලාංකික සමාජය තුළ මෙවන් මාතෘකා ප්‍රසිද්ධියේ කතා නොකිරීමත්, ලිංගික ශ්‍රමය සම්බන්ධ විධිමත් සමීක්ෂණයන් සිදු නොවීමත් හේතුවෙන් බහුතරයක් දෙනා මෙම තොරතුරු නොදනිති. යූටියුබ් ආදී සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා මුදල් උපයන ආකරයට සමාන අයුරකින් ප්‍රසිද්ධ වෙබ් අඩවි හරහා මෙම ලිංගික නිරූපණයන්ට මුදල් ගෙවීම සිදුකරයි.
    ඊට අමතරව මුහුණු පොතේ සජීවී විකාශනයන්ට (Facebook Live Stream) මුදල් ගලා එන ආකාරයටද මෙහිදී ඉපයීම් කිරීමට හැකියාවක් තිබේ. මුහුණු පොතේ සජීවී විකාශනවලදී තරු ලබාගන්නා ආකාරයට, නරඹන්නන්ගේ ඉල්ලීම් ඉටු කරමින් ඔවුනට ආශ්වාදය සපයමින් මාර්ගගත ක්‍රමයට මුදල් ඉපයීම මෙම වෙබ් අඩවි තුළදීද සිදුවේ.

    මේ වනවිට මුළු මහත් ලෝකයම නියමයෙන් නැතත්, අනියමින් මෙම ලිංගික ශ්‍රම වෙළඳපළ අනුමත කර ඇති බවක් පෙනී යයි. එම නිසාම ඇතැම් වෙබ් අඩවි ස්වකීය ආචාර ධර්ම පද්ධතිය ආරක්ෂා කර ගැනීමට උත්සුක වේ. වයස පිළිබඳ සැලකිලිමත් වීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ආදී කරුණු පිළිබඳ එහිදී ඔවුන්ගේ අවධානය යොමු වේ. එහෙත් ඇතැම් වෙබ් අඩවිවල ඒ කිසිවක් නොසලකා සාපරාධී ලෙස මෙම කටයුතු සිදුවනු දැකගත හැකිය.

    ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉඳුරාම භයානක බව අප මුලදී සඳහන් කළේ බැවිනි. ශ්‍රී ලංකාවේ කැම් ෂෝ (Cam Show) අති බහුතරයක් සිදුවන්නේ ටෙලිග්‍රූම් (Telegram) සමාජ මාධ්‍ය වේදිකාව භාවිතයෙනි. ටෙලිග්‍රූම් හරහා සජීවීව ලිංගික දර්ශනය විකාශය කරන කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් වන බව අප කළ නිරීක්ෂණ අනුව පැහැදිලිව පෙනී ගියේය.

    ශ්‍රී ලංකාව තුළ ටෙලිග්‍රූම් මේ වනවිට වෙනම කාම ලෝකයක් නිර්මාණය කර ඇතැයි කීම වඩාත් උචිතය. කැම් ෂෝ පවත්වාගෙන යෑම වෙනුවෙන් වෙනම චැනල සහ ග_ප් රාශියක් මේ වනවිටත් ඒ තුළ නිර්මාණය වී හමාරය. Cam Show සිදුකරන තරුණියන් සිය පැකේජ මෙම ගෲප් තුළ බෙදාහැර කර තිබේ. බහුතරක් දෙනා මුහුණ නොපෙන්වා සිය සංදර්ශන සිදුකරනමුත් සිය මුහුණද පෙන්වා ප්‍රසිද්ධියේ සජීවී ලිංගික සංදර්ශන පත්වන පිරිස්ද මේ අතර සිටිති.

    මෙම පැකේජ දෙස බැලූවිට පෙනී යන්නේ සජීවී දර්ශන කාලය සහ ප්‍රදර්ශනය කරන ලිංගික අවයව සහ ලිංගික ක්‍රියාකාරකම් අනුව මිල ගණන් වෙනස් වන බවකි. සාමාන්‍යයක් ලෙස රුපියල් 500යේ සිට රුපියල් 5000ක් දක්වා පැකේජ ටෙලිග්‍රූම් වේදිකාව තුළ වේ. ඊසී කෑෂ්, දුකථන පෙරගෙවුම් කාඩ්පත් මුලදී මෙම ගනුදෙනු සඳහා භාවිත වී ඇති මුත්, මේ වනවිට ප්‍රසිද්ධ බැංකු ගිණුම් හරහා මෙම ගනුදෙනු සිදුවේ.

    කෙසේ වෙතත් මුදල් ගනුදෙනුවලදී ඇතැම් පිරිසක් වංචනිකයන්ට හසුව ඇති බවද මෙම සමූහ නිරීක්ෂණයේ පෙනී යයි. එහෙත් එවැන්නන් හට වංචාවන්ට එරෙහි මෙහිදී ගතහැකි ක්‍රියා මාර්ගයක් නැත. කෙසේ වෙතත් සමස්තයක් ලෙස සැලකීමේදී Telegram Cam Show ව්‍යාපාර තුළ දෛනිකව රුපියල් ලක්ෂ ගණනක ගනුදෙනු සිදුවේ.

    දැනට ශ්‍රී ලංකාව තුළ පවතින නීතියට අනුව අසැබි දසුනක් නිර්මාණය හෝ ඒවාට පෙනී සිටීම වරදකි. ඒ අනුව ක්‍රමිකව ගොඩනැගෙන මෙම කර්මාන්තය නීත්‍යානුකූල නොවන බව අවධානය කළ යුතුය. ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ සදාචාරය විෂයෙහිද මෙය අහිතකර තත්ත්වයකි.

    සදාචාරවාදී කෝණයෙන් බැහැරව බැලීමේ පවා Telegram Cam Show අහිතකර බලපෑමක් බව ඇතිකරන බව පැහැදිලි කිවයුතුය. මෙම ලිංගික ශ්‍රමය අලෙවියේ කිසිදු නියාමනයක් හෝ ප්‍රමිතියක් නොවේ. අප කළ සොයාබැලීම්වලට අනුව මුහුණු වසාගෙන මෙලෙස නිරුවත විකුණන ඇතැම් තරුණියන් ඉතා හොඳ සමාජ පසුබිමක් සහිත පවුල්වල දරුවන්ය. ඔවුහු පහසුවෙන් මුදල් සෙවීම අරමුණු කරගෙන මෙම ලිංගික වෙළඳාමට පෙළඹී සිටිති.

    ඇතැම්හු උසස් අධ්‍යාපනය හදාරමින් සිටිති. තවත් අය විවාහකය. සිය කාමර තුළ මුළුගැන්වී ඔවුන් පවත්වන ලිංගික සංදර්ශන පිළිබඳ මාපියන්, ස්වාමිපුරුෂයන්, පෙම්වතුන් පවා නොදනිති. ලේසි මුදල් සෙවීමේ අභිප්‍රාය ඔවුන්ගේ ජීවිත ඛේදවාචකයක් කරා රුගෙන යමින් සිටී.

    දරිද්‍රතාවය හේතුවෙන් මෙම කැම් ෂෝ ලෝකය අවතීර්ණ වූ අයද වන බව මෙහිලා සඳහන් කළ යුතුය. විවිධ ආර්ථික දුෂ්කරතාව හේතුවෙන් ඔවුහු මීට පෙළඹී සිටිති. ඇතැම් අවස්ථාවලදී විදේශයන්හී රුඳී සිටින අතරේ මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇති කාන්තාවන් පිළිබඳවද තොරතුරු හෙළිවේ. ඊට අමතර මත්ද්‍රව්‍ය ආදී දුරාචාරයන්ට ඇති නැඹුරුවද, ප්‍රදර්ශන කාමය වැනි මානසික තත්ත්වයක්ද මෙම ලිංගික සංදර්ශන ව්‍යාපාර ගොඩනැගීම පසුපස තිබේ.

    මේ අතර මෙම දර්ශන පටිගතකොට විකුණන තැරුව්කරුවන් පිරිසක්ද ටෙලිග්‍රූම් සමාජ මාධ්‍ය වේදිකාව තුළ නිර්මාණය වී ඇත. සිංහල බසින් සිදුවන සංවාද රුගත් මෙම අසැබි දසුන් අලෙවිය ඔවුන් විසින් සිදුකරගෙන යන්නේ ජාවාරමක් පරිද්දෙනි. තවද සෘජුව ලිංගික ශ්‍රමය අලෙවි කිරීම සඳහා ටෙලිග්‍රූම් මෙරට තුළ ප්‍රචාරක සහ සංනිවේදන මාධ්‍යයක් ලෙස භාවිත වෙමින් ඇති බව නිරීක්ෂණ වේ.

    කෙසේ වෙතත් ටෙලිග්‍රූම් කාම ලෝකය තුළ Cam Show යනු එක් අංගයක් පමණි. ඊට අමතරව ලිංගිකත්වය සම්බන්ධ විවිධ මානසික ව්‍යාධි සහිත වූවන්ට මෙය සුරපුරක් වී තිබේ. අතීතයේ අප්‍රකටව පැවැති බිරින්දෑවරුන් හුවමාරු කරගැනීම ආදී සමාජ සම්මතයට විරෝධී ක්‍රියාකාරකම් මෙහි එළිපිට සිදුවේ. භාවිත කළ කාන්තා යට ඇඳුම් පවා ඇතැම් ටෙලිග්‍රූම් සමූහ තුළ අලෙවි වන බව නිරීක්ෂණ විය.

    බිරිඳට පෙම්වතියට රහසේ ඔවුන්ගේ ඡායාරූප වීඩියෝ ගෙන මෙම ටෙලිග්‍රූම් මාධ්‍ය භාවිතයෙන් ඒවා හුවමාරු කරගන්නා පිරිසක්ද මෙහි සිටිති. තවත් මෙහි දැක ගතහැකි භයානක තත්ත්වයක් නම් දරුවන් භාවිතයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ පට සහ ස්ත්‍රී දූෂණ සිදුකරන වීඩියෝ පට පවා Telegram තුළ අලෙවි වීමයි.

    සමස්තයක් ලෙස ගත් කළ නිර්මාණය වෙමින් පවතින මෙම ප්‍රවණතාවන් ඉතා විනාශකාරී බව අවසානයේ සඳහන් කළ යුතුය. බලධාරීන්ගේ අවධානය කඩිනමින් මේ පිළිබඳ යොමුවීම අතිශය වැදගත් වේ. මෙවන් දෑට සදාචාර සීමා මායිම් මත පිහිටා පහර ගැසීම අප අරමුණ නොවේ. මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමද අපගේ රාජකාරියක් නොවේ.

    සමාජීය යහපැවැත්ම සඳහා අපි මෙම තොරතුරු අනාවරණය කළෙමු. නීතිය ක්‍රියාත්මක කිරීම උපදේශනය හෝ නියාමනය වගකිවයුත්තන්ට භාරය. අපි අවධානයෙන් සිටිමු.

    I චමිඳු නිසල් ද සිල්වා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    චමිඳු නිසල් ද සිල්වා ලෝකල් සෙස් බලලා බඩුයවලා කලකිරිච්ච කලකිරිල්ල කියනවනම් ලියපු පල්හෑල්ල කියවලා ඉවර කරන්න සුමානයක්වත් යනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    . මෙම ලිංගික ශ්‍රමය අලෙවියේ කිසිදු නියාමනයක් හෝ ප්‍රමිතියක් නොවේ. අප කළ සොයාබැලීම්වලට අනුව මුහුණු වසාගෙන මෙලෙස නිරුවත විකුණන ඇතැම් තරුණියන් ඉතා හොඳ සමාජ පසුබිමක් සහිත පවුල්වල දරුවන්ය. ඔවුහු පහසුවෙන් මුදල් සෙවීම අරමුණු කරගෙන මෙම ලිංගික වෙළඳාමට පෙළඹී සිටිති.
    මූ කියන්නේ වෙස්මූනු දාගෙන කරන එක තහනම් කරලා මේක ප්‍රමිතියකට කරන්න කියලද? :rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මූ කියන්නේ වෙස්මූනු දාගෙන කරන එක තහනම් කරලා මේක ප්‍රමිතියකට කරන්න කියලද? :rolleyes:

    ehema seen ekak thamai

    mu thamai dila eka චමිඳු නිසල් ද සිල්වා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මූ කියන්නේ වෙස්මූනු දාගෙන කරන එක තහනම් කරලා මේක ප්‍රමිතියකට කරන්න කියලද? :rolleyes:

    Mu kiyanne muta asahaney uparimailu unge face wahan inna nisa. Bdu yannaalu munu hariyata pennathnam.. Bdu srukra naaley hirawenawalu es nopennana thuraa.. Paw 🤭
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,025
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලිංගිකත්වය සඳහා ඇති නැඹුරුව සහ ලිංගික ආශ්වාදය සඳහා කැමැත්ත හුදෙක් මානව වර්ගයා තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එය ඉතා සාමාන්‍ය ස්වභාවක් වන අතර එහි අරුමයක් නොමැති බව ඉඳුරාම කිව හැකිය. එහෙත් ශිෂ්ඨ සම්පන්න ලෝකයේ ලිංගික ආශ්වාදය පිළිබඳ පිළිගත් නීති සහ රීති සමූහයක් වේ. එම නිතීරීති මානව වර්ගයා විසින් ආරක්ෂා කළයුත්තේ සිය වර්ගයාගේ සාමාජීය පැවැත්ම තහවුරු කර ගැනීමේ අභිලාෂයෙනි.

    එහෙත් කලින් කලට එකිනෙකට වෙනස් ස්වරූපයෙන් සාමජය ආක්‍රමණය කරන කාම රැලි මානව වර්ගයාගේ සාමාජීය පැවැත්ම අභියෝගයට ලක්කරයි. අප අනාවරණය කිරීමට සැරසෙන්නේ එවන් වූ කාම රුල්ලක් පිළිබඳ තොරතුරකි. මෙය රහසේම ශ්‍රී ලාංකික සමාජය කෙරෙහි දැඩි බලපෑම්ක් එල්ල කරමින් සිටින කාම ව්‍යාපාරයකි.

    සජීවී ලිංගික දර්ශනය රුගත් කැම් ෂෝ (Cam Show) පිළිබඳ මේ වනවිටත් බොහෝ දෙනකු අසා ඇතුවාට සැක නැත. සජීව කැමරාවක් ඔස්සේ සම්බන්ධ වෙමින් බලා සිටින පුද්ගලයාට ආශ්වාදයක් සැපයීම මේ හරහා සිදුවේ. ලොවපුරා අසැබි වෙබ් අඩවි මෙය වෙනම සේවාවක් ලෙස පවත්වාගෙන යන අතර නිල් චිත්‍රපට කර්මාන්ත ආශ්‍රිත නිරූපණය ශිල්පීන්, ශිල්පිනියන් හෝ ලිංගින ශ්‍රමිකයෝ මේ හරහා ආදයම් උපයා ගනිති.

    මේ වනවිට ලොව ප්‍රධාන පෙළේ වෙබ් අඩවිවල නිල වශයෙන් ලියාපදිංචි වී Cam Show සිදුකරන ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක්ද සිටිති. ශ්‍රී ලාංකික සමාජය තුළ මෙවන් මාතෘකා ප්‍රසිද්ධියේ කතා නොකිරීමත්, ලිංගික ශ්‍රමය සම්බන්ධ විධිමත් සමීක්ෂණයන් සිදු නොවීමත් හේතුවෙන් බහුතරයක් දෙනා මෙම තොරතුරු නොදනිති. යූටියුබ් ආදී සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා මුදල් උපයන ආකරයට සමාන අයුරකින් ප්‍රසිද්ධ වෙබ් අඩවි හරහා මෙම ලිංගික නිරූපණයන්ට මුදල් ගෙවීම සිදුකරයි.
    ඊට අමතරව මුහුණු පොතේ සජීවී විකාශනයන්ට (Facebook Live Stream) මුදල් ගලා එන ආකාරයටද මෙහිදී ඉපයීම් කිරීමට හැකියාවක් තිබේ. මුහුණු පොතේ සජීවී විකාශනවලදී තරු ලබාගන්නා ආකාරයට, නරඹන්නන්ගේ ඉල්ලීම් ඉටු කරමින් ඔවුනට ආශ්වාදය සපයමින් මාර්ගගත ක්‍රමයට මුදල් ඉපයීම මෙම වෙබ් අඩවි තුළදීද සිදුවේ.

    මේ වනවිට මුළු මහත් ලෝකයම නියමයෙන් නැතත්, අනියමින් මෙම ලිංගික ශ්‍රම වෙළඳපළ අනුමත කර ඇති බවක් පෙනී යයි. එම නිසාම ඇතැම් වෙබ් අඩවි ස්වකීය ආචාර ධර්ම පද්ධතිය ආරක්ෂා කර ගැනීමට උත්සුක වේ. වයස පිළිබඳ සැලකිලිමත් වීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ආදී කරුණු පිළිබඳ එහිදී ඔවුන්ගේ අවධානය යොමු වේ. එහෙත් ඇතැම් වෙබ් අඩවිවල ඒ කිසිවක් නොසලකා සාපරාධී ලෙස මෙම කටයුතු සිදුවනු දැකගත හැකිය.

    ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉඳුරාම භයානක බව අප මුලදී සඳහන් කළේ බැවිනි. ශ්‍රී ලංකාවේ කැම් ෂෝ (Cam Show) අති බහුතරයක් සිදුවන්නේ ටෙලිග්‍රූම් (Telegram) සමාජ මාධ්‍ය වේදිකාව භාවිතයෙනි. ටෙලිග්‍රූම් හරහා සජීවීව ලිංගික දර්ශනය විකාශය කරන කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් වන බව අප කළ නිරීක්ෂණ අනුව පැහැදිලිව පෙනී ගියේය.

    ශ්‍රී ලංකාව තුළ ටෙලිග්‍රූම් මේ වනවිට වෙනම කාම ලෝකයක් නිර්මාණය කර ඇතැයි කීම වඩාත් උචිතය. කැම් ෂෝ පවත්වාගෙන යෑම වෙනුවෙන් වෙනම චැනල සහ ග_ප් රාශියක් මේ වනවිටත් ඒ තුළ නිර්මාණය වී හමාරය. Cam Show සිදුකරන තරුණියන් සිය පැකේජ මෙම ගෲප් තුළ බෙදාහැර කර තිබේ. බහුතරක් දෙනා මුහුණ නොපෙන්වා සිය සංදර්ශන සිදුකරනමුත් සිය මුහුණද පෙන්වා ප්‍රසිද්ධියේ සජීවී ලිංගික සංදර්ශන පත්වන පිරිස්ද මේ අතර සිටිති.

    මෙම පැකේජ දෙස බැලූවිට පෙනී යන්නේ සජීවී දර්ශන කාලය සහ ප්‍රදර්ශනය කරන ලිංගික අවයව සහ ලිංගික ක්‍රියාකාරකම් අනුව මිල ගණන් වෙනස් වන බවකි. සාමාන්‍යයක් ලෙස රුපියල් 500යේ සිට රුපියල් 5000ක් දක්වා පැකේජ ටෙලිග්‍රූම් වේදිකාව තුළ වේ. ඊසී කෑෂ්, දුකථන පෙරගෙවුම් කාඩ්පත් මුලදී මෙම ගනුදෙනු සඳහා භාවිත වී ඇති මුත්, මේ වනවිට ප්‍රසිද්ධ බැංකු ගිණුම් හරහා මෙම ගනුදෙනු සිදුවේ.

    කෙසේ වෙතත් මුදල් ගනුදෙනුවලදී ඇතැම් පිරිසක් වංචනිකයන්ට හසුව ඇති බවද මෙම සමූහ නිරීක්ෂණයේ පෙනී යයි. එහෙත් එවැන්නන් හට වංචාවන්ට එරෙහි මෙහිදී ගතහැකි ක්‍රියා මාර්ගයක් නැත. කෙසේ වෙතත් සමස්තයක් ලෙස සැලකීමේදී Telegram Cam Show ව්‍යාපාර තුළ දෛනිකව රුපියල් ලක්ෂ ගණනක ගනුදෙනු සිදුවේ.

    දැනට ශ්‍රී ලංකාව තුළ පවතින නීතියට අනුව අසැබි දසුනක් නිර්මාණය හෝ ඒවාට පෙනී සිටීම වරදකි. ඒ අනුව ක්‍රමිකව ගොඩනැගෙන මෙම කර්මාන්තය නීත්‍යානුකූල නොවන බව අවධානය කළ යුතුය. ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ සදාචාරය විෂයෙහිද මෙය අහිතකර තත්ත්වයකි.

    සදාචාරවාදී කෝණයෙන් බැහැරව බැලීමේ පවා Telegram Cam Show අහිතකර බලපෑමක් බව ඇතිකරන බව පැහැදිලි කිවයුතුය. මෙම ලිංගික ශ්‍රමය අලෙවියේ කිසිදු නියාමනයක් හෝ ප්‍රමිතියක් නොවේ. අප කළ සොයාබැලීම්වලට අනුව මුහුණු වසාගෙන මෙලෙස නිරුවත විකුණන ඇතැම් තරුණියන් ඉතා හොඳ සමාජ පසුබිමක් සහිත පවුල්වල දරුවන්ය. ඔවුහු පහසුවෙන් මුදල් සෙවීම අරමුණු කරගෙන මෙම ලිංගික වෙළඳාමට පෙළඹී සිටිති.

    ඇතැම්හු උසස් අධ්‍යාපනය හදාරමින් සිටිති. තවත් අය විවාහකය. සිය කාමර තුළ මුළුගැන්වී ඔවුන් පවත්වන ලිංගික සංදර්ශන පිළිබඳ මාපියන්, ස්වාමිපුරුෂයන්, පෙම්වතුන් පවා නොදනිති. ලේසි මුදල් සෙවීමේ අභිප්‍රාය ඔවුන්ගේ ජීවිත ඛේදවාචකයක් කරා රුගෙන යමින් සිටී.

    දරිද්‍රතාවය හේතුවෙන් මෙම කැම් ෂෝ ලෝකය අවතීර්ණ වූ අයද වන බව මෙහිලා සඳහන් කළ යුතුය. විවිධ ආර්ථික දුෂ්කරතාව හේතුවෙන් ඔවුහු මීට පෙළඹී සිටිති. ඇතැම් අවස්ථාවලදී විදේශයන්හී රුඳී සිටින අතරේ මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇති කාන්තාවන් පිළිබඳවද තොරතුරු හෙළිවේ. ඊට අමතර මත්ද්‍රව්‍ය ආදී දුරාචාරයන්ට ඇති නැඹුරුවද, ප්‍රදර්ශන කාමය වැනි මානසික තත්ත්වයක්ද මෙම ලිංගික සංදර්ශන ව්‍යාපාර ගොඩනැගීම පසුපස තිබේ.

    මේ අතර මෙම දර්ශන පටිගතකොට විකුණන තැරුව්කරුවන් පිරිසක්ද ටෙලිග්‍රූම් සමාජ මාධ්‍ය වේදිකාව තුළ නිර්මාණය වී ඇත. සිංහල බසින් සිදුවන සංවාද රුගත් මෙම අසැබි දසුන් අලෙවිය ඔවුන් විසින් සිදුකරගෙන යන්නේ ජාවාරමක් පරිද්දෙනි. තවද සෘජුව ලිංගික ශ්‍රමය අලෙවි කිරීම සඳහා ටෙලිග්‍රූම් මෙරට තුළ ප්‍රචාරක සහ සංනිවේදන මාධ්‍යයක් ලෙස භාවිත වෙමින් ඇති බව නිරීක්ෂණ වේ.

    කෙසේ වෙතත් ටෙලිග්‍රූම් කාම ලෝකය තුළ Cam Show යනු එක් අංගයක් පමණි. ඊට අමතරව ලිංගිකත්වය සම්බන්ධ විවිධ මානසික ව්‍යාධි සහිත වූවන්ට මෙය සුරපුරක් වී තිබේ. අතීතයේ අප්‍රකටව පැවැති බිරින්දෑවරුන් හුවමාරු කරගැනීම ආදී සමාජ සම්මතයට විරෝධී ක්‍රියාකාරකම් මෙහි එළිපිට සිදුවේ. භාවිත කළ කාන්තා යට ඇඳුම් පවා ඇතැම් ටෙලිග්‍රූම් සමූහ තුළ අලෙවි වන බව නිරීක්ෂණ විය.

    බිරිඳට පෙම්වතියට රහසේ ඔවුන්ගේ ඡායාරූප වීඩියෝ ගෙන මෙම ටෙලිග්‍රූම් මාධ්‍ය භාවිතයෙන් ඒවා හුවමාරු කරගන්නා පිරිසක්ද මෙහි සිටිති. තවත් මෙහි දැක ගතහැකි භයානක තත්ත්වයක් නම් දරුවන් භාවිතයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ පට සහ ස්ත්‍රී දූෂණ සිදුකරන වීඩියෝ පට පවා Telegram තුළ අලෙවි වීමයි.

    සමස්තයක් ලෙස ගත් කළ නිර්මාණය වෙමින් පවතින මෙම ප්‍රවණතාවන් ඉතා විනාශකාරී බව අවසානයේ සඳහන් කළ යුතුය. බලධාරීන්ගේ අවධානය කඩිනමින් මේ පිළිබඳ යොමුවීම අතිශය වැදගත් වේ. මෙවන් දෑට සදාචාර සීමා මායිම් මත පිහිටා පහර ගැසීම අප අරමුණ නොවේ. මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමද අපගේ රාජකාරියක් නොවේ.

    සමාජීය යහපැවැත්ම සඳහා අපි මෙම තොරතුරු අනාවරණය කළෙමු. නීතිය ක්‍රියාත්මක කිරීම උපදේශනය හෝ නියාමනය වගකිවයුත්තන්ට භාරය. අපි අවධානයෙන් සිටිමු.

    I චමිඳු නිසල් ද සිල්වා
    මේකේ ඔය මුලින්ම හාහා දාල තියෙන මිට්ටා තමයි ටියුලිප් බෑග් එකෙන් මූන වහං කලු උක පෙන්න පෙන්න නටන්නේ🤣
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Apooo gobba hatthata cam site ekak ahu wela wage :lol:

    Dan ithin iwarai lol

    Meketh dote ekek hitiye...u meken thamai cam site eka danagatthe :rofl: ita passe e videos record kara kara telegram group hadan wikunanna gihin chater wune lol

    Oya wage lontha pol dial walata owa ahu wunama ohoma wenawa
     
    • Haha
    Reactions: Lejayange

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    OnlyFans, Snapchat Premium ගිහින් බලහන් ලංකාවේ කෙල්ලො, ගෑණු කීයක් online සෙස් services දෙනවද කියලා. ඔය article එක සෑහෙන්න සැර බාල කරලා ලියලා තියෙන්නේ. ලංකාවේ ඔය Business එක කෙල්ලො, ගෑණු මේ වෙද්දි ලොකුවට කරන එකක්.
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    Indare ge nama nae ban oya article eke thiyennama oni namak... :rolleyes2:
    1692937222282.png

    ඔය තියෙන්නේ පුතා...
     
    • Like
    Reactions: banda065

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    " අවධානයෙන් සිටිමු." tika witharai kiyewwe