ලංකාවෙත් මෙහෙම කරයිද?
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව බ්‍රහස්පතින්දා (සැප් 06) ප්‍රකාශයට පත් කළේය.
සමලිංගික සේවනය “ස්වභාවික නොවන වරදක්” ලෙස හඳුන්වා දෙමින්, 377 වෙනි වගන්තිය ලෙස හැඳින්වෙන යටත්විජිත සමයේ නීතිය ස්ථිර කරමින් 2013 වසරේ දී තිබූ තීන්දුවක් මින් වෙනස් කෙරේ.
මෙම සමලිංගික සේවනය, ‘සාපරාධී වරදක්’ බවට දැක්වූ ලොව පැරණිතම නීතියක් වන අතර එය වෙනස් කිරීමට ඉන්දියාව මැලිකමක් දක්වා තිබිණි.
කෙසේවෙතත්, සමලිංගිකත්වය අපරාධයක් ලෙස හැඳින්වීමෙන් ඉවත්කරන ලෙසට මෑත වසර ගණනක සිට හඬ නැගිණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු දීපක් මිශ්‍රා සඳහන් කළේ “සංවාසය අපරාධයක් බවට පත්කිරීම අහේතුක වන අතර, අත්තනෝමතික මෙන්ම පැහැදිලිව ම ව්‍යවස්ථා විරෝධී,” බවය.
අධිකරණයෙන් පිටත රැදී සිටි ක්‍රියාකාරීහු, ප්‍රකාශයට පත් කළ තීන්දුව සතුටින් සැමරූහ.
පොන්න ගුඑන්පී එක ලංකාවෙත් පොන්නයන්ට නිදහස දෙයිද? ආණ්ඩුවම පොන්නයෝ හින්ද ඉන්දියාවේත් කරානේ කියල මෙහෙත් අලුත් නීති හදයි. කොල්ලෙක්වත් පාරේ බැහැල ගිහින් හමාරයි. කොහොමද කොල්ලන්ට පොන්නයෝ බස් වල ජැක් ගහද්දි. අපිට නිදහසේ කෙල්ලෙක්ට ජැක් ගහන්නවත් බැරි වෙනවා. පොන්න ගයියෝ ඔක්කොම අල්ලලා මරණ දඩුවම දෙන්න ඕනේ. ලංකාවත් විනාස කරනවා හැත්ත