ලංකාවෙත්_මේක_වෙනවනේ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙත්_මේක_වෙනවනේ?

    http://www.aei.org/publication/women-earned-majority-of-doctoral-degrees-in-2016-for-8th-straight-year-and-outnumber-men-in-grad-school-135-to-100/

    Grad1.png

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    its a global trend i think.. exept for the extremist countries like Saudi , Pakistan..etc

    :yes:
    ඉස්සරහට අපිට meminism කියල මොකක් හරි හදාගෙන සටං කරන්න වෙයි පිරිමි අයටත් සම තැන ඉල්ලල :rofl: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:
    ඉස්සරහට අපිට meminism කියල මොකක් හරි හදාගෙන සටං කරන්න වෙයි පිරිමි අයටත් සම තැන ඉල්ලල :rofl: :sorry:

    ඉස්සරහට sexual identity කියන එක unrecognizable වෙනවා බන්....
    කොන්ඩ කොටට කපාගෙන කොල්ලෝ වගේ හැසිරෙයි ගොඩක් කෙල්ලෝ...
    පිරිමින්ටත් masculinity වැඩක් නැති වෙයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සරහට sexual identity කියන එක unrecognizable වෙනවා බන්....
    කොන්ඩ කොටට කපාගෙන කොල්ලෝ වගේ හැසිරෙයි ගොඩක් කෙල්ලෝ...
    පිරිමින්ටත් masculinity වැඩක් නැති වෙයි.

    උඹ කොහොමද දන්නෙ ? එහෙම වෙන එකක් නෑ යකෝ කවුරු හරි නායකත්වය ගන්න එපායැ :dull: කෙල්ලො නායකත්වය අරං පිරිමි අයට තියෙන තැන නැති වෙයි :sorry: ඕං බලහංකො වෙන්නැද්ද කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කොහොමද දන්නෙ ? එහෙම වෙන එකක් නෑ යකෝ කවුරු හරි නායකත්වය ගන්න එපායැ :dull: කෙල්ලො නායකත්වය අරං පිරිමි අයට තියෙන තැන නැති වෙයි :sorry: ඕං බලහංකො වෙන්නැද්ද කියල.

    එහෙම නමෙයි බන්...
    දැනට උනත් sexuality , sexual orientation කියන දේවල් වැඩිය සලකන්නේ නෑ ලිබරල්වාදී සමාජ වල...
    ගනු පිරිමි වෙනස අඩු වෙලා පෙනුමෙන් හැසිරීමෙන් පොන්නයෝ වෙනව ඔක්කොම...
    දැනට තියන ෆෙමිනිසම් කැම්පේන් වලිනුත් එක වෙන්න බලපෑමක් වෙනවා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නමෙයි බන්...
    දැනට උනත් sexuality , sexual orientation කියන දේවල් වැඩිය සලකන්නේ නෑ ලිබරල්වාදී සමාජ වල...
    ගනු පිරිමි වෙනස අඩු වෙලා පෙනුමෙන් හැසිරීමෙන් පොන්නයෝ වෙනව ඔක්කොම...
    දැනට තියන ෆෙමිනිසම් කැම්පේන් වලිනුත් එක වෙන්න බලපෑමක් වෙනවා...

    wtf යකෝ :sorry:
    feminism පැතිරුණා කියල මනුශ්‍ය ශරීරයට බලපෑමක් වෙන්නෙ කොහොමද බං පිලිගැනීමේ වෙනසක් විතරනෙ වෙන්නෙ :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    wtf යකෝ :sorry:
    feminism පැතිරුණා කියල මනුශ්‍ය ශරීරයට බලපෑමක් වෙන්නෙ කොහොමද බං පිලිගැනීමේ වෙනසක් විතරනෙ වෙන්නෙ :eek:

    Feminism promote karana pirimi innawa ban :yes::yes:
    Samahara ponnayo wage un support karanawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Feminism promote karana pirimi innawa ban :yes::yes:
    Samahara ponnayo wage un support karanawa.

    පොන්නයො වගේද කියල නං දන්නෑ liberal සමාජයක් තියෙන රටවල පිරිමි සෑහෙන පිරිසක් feminists ල බං :sorry: Quora එකේ එහෙම හෙන සෙට් එකක් ඉන්නව :sorry:
    https://www.quora.com/profile/Ernest-W-Adams
    diehard feminist කෙනෙක් :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    wtf යකෝ :sorry:
    feminism පැතිරුණා කියල මනුශ්‍ය ශරීරයට බලපෑමක් වෙන්නෙ කොහොමද බං පිලිගැනීමේ වෙනසක් විතරනෙ වෙන්නෙ :eek:

    යකෝ...:sorry:
    මනුෂ්‍ය ශරීරයෙ ලේසියෙන්ම වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි බාහිර ලිංගික අනන්‍යතාවය...
    ගෑණු පිරිමි පෙනුමේ මේ වෙනස්කම් තියෙන්නේ අපිට පොඩි කාලේ ඉදල පවුලේන් , සමාජෙන් වෙන බලපාම නිසා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ...:sorry:
    මනුෂ්‍ය ශරීරයෙ ලේසියෙන්ම වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි බාහිර ලිංගික අනන්‍යතාවය...
    ගෑණු පිරිමි පෙනුමේ මේ වෙනස්කම් තියෙන්නේ අපිට පොඩි කාලේ ඉදල පවුලේන් , සමාජෙන් වෙන බලපාම නිසා..

    මොකක් ? :shocked:
    ශරීරෙ හැදෙන්නෙ ජාන වලට අනුවයි මහන්සි වෙන විදිහ වගේ දේවල් අනුවයි නෙ බං :dull:
    උඹ කියන දේ තේරෙන්නෑ :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක් ? :shocked:
    ශරීරෙ හැදෙන්නෙ ජාන වලට අනුවයි මහන්සි වෙන විදිහ වගේ දේවල් අනුවයි නෙ බං :dull:
    උඹ කියන දේ තේරෙන්නෑ :eek:

    හරි බන්.. ඒ ලිංගික අවයව...
    පිරිමින්ට වල්ල...:baffled:
    ගනුන්ට කි* , ගෙඩි 2:baffled:
    ඊට අමතරව වෙන දේවල් ඔක්කොම බාහිරෙන් එන බලපෑම් නිසා වෙන දේවල්..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙහෙමයි බන්. ඔය data set එකෙන් සමාජෙ ගැන ඔක්කොම දේවල් අපිට කියන්න අමාරැයි. ඒකට අවුරැදු ගානක data, වෙනින් පැති ගොඩක data ඕනෙ. අනිත් එක මේ data set එකට අතුලත් වෙන්නේ graduate වුන අය විතරයි. අනිත් විදිහට කිව්වොත් ලංකාවේ grad වුන ratio එකට නොවුන ratio එකත් ලංකාවෙ job ප්‍රමාණෙත් හිතපන්. ඒකත් ලංකාවෙ හිතන්න තවත් අමාරැයි මොකද සැළකිය යුතු ප්‍රමාණයක් රට හන්ද (එතනත් කොල්ලො බහුතරයක්).

    අනිත් දේ තමයි desk job වලට ගෑනු අය කවදත් යොමු වෙනව වැඩියි. ඒක අද ඊයෙ trend එකක් නෙවෙයි. අනිත් පැති ගැනත් හිතපන් (labors, heavy machine operators, forces, etc). අනිත් වැදගත් කට්ටිය තමා ලොකු/පොඩි enterprenuersල. එහෙම බැලුවොත් ඉගෙන ගත්තු ප්‍රමාණෙයි job හා සමාජෙ යන විදිහ ටිකක් වෙනස් කියල හිතාගන්න පුලුවන්.

    ඒත් ඒ එකකින් වත් feminism හෝ ponzල promote වෙනව කියල සාරාංශ කරන්න බැ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    Hermione :shocked: :love:
    බලන්න ඕනෙ :D thanks :love:

    බලහන් බලහන් ඕකේ කියනව මොන වගේ පිරිමිද ඕකට සපෝර්ට් කරන්නෙ කියලා. මට හිතෙන දෙයක් තමයි මේක. සමහර අයට සෙක්ශුවල් ෆෙටිශස් තියෙනවනෙ. සමහර උන් අත් වල මාංචු දාගෙන කස වලින් වගෙ ඒවයින් ගෑනුන්ට කියලා ගුටි ගස්ස ගන්න ඒවත් තියෙනවනෙ. ඒ වගේ උන්ට හිතෙනවා ඇති අපි ගෑනුන්ට යටත් වෙලා ඉන්න ඕනේ කියලා.

    මේ වීඩියෝ එක එලකිරියෙ නූලක තිබ්බා. මේක අහපු වෙලේ ඉඳන් ටූපක් බ්‍රේක් හ ඈස් ඇන් ශේක් හ ඈස් කියලා කියන එක දෝංකාර දෙනවා. අනිත් එක තමයි අන්තිම හරියෙ කෙල්ලෙකුට ගැහුවම වට් ද ෆාආආආක් කියලා බොහොම වේදනාවෙන් කියනව බන්. ඒක ඇහෙනකොටත් අමුතු කික් එකක් වගේ එනවා බන්. ඒක අවුල්ද බන්. සාමාන්‍ය ගෑහැනු කෙනෙක්ට කරදරයක් උනොත් එහෙම හිතෙන්නෙ නෑ. හැබැයි මේකට ටිකක් වෙනස්. උබලටත් එහෙමද? නැත්නම් මට විතරද?

    මෙහෙමයි බන්. ඔය data set එකෙන් සමාජෙ ගැන ඔක්කොම දේවල් අපිට කියන්න අමාරැයි. ඒකට අවුරැදු ගානක data, වෙනින් පැති ගොඩක data ඕනෙ. අනිත් එක මේ data set එකට අතුලත් වෙන්නේ graduate වුන අය විතරයි. අනිත් විදිහට කිව්වොත් ලංකාවේ grad වුන ratio එකට නොවුන ratio එකත් ලංකාවෙ job ප්‍රමාණෙත් හිතපන්. ඒකත් ලංකාවෙ හිතන්න තවත් අමාරැයි මොකද සැළකිය යුතු ප්‍රමාණයක් රට හන්ද (එතනත් කොල්ලො බහුතරයක්).

    අනිත් දේ තමයි desk job වලට ගෑනු අය කවදත් යොමු වෙනව වැඩියි. ඒක අද ඊයෙ trend එකක් නෙවෙයි. අනිත් පැති ගැනත් හිතපන් (labors, heavy machine operators, forces, etc). අනිත් වැදගත් කට්ටිය තමා ලොකු/පොඩි enterprenuersල. එහෙම බැලුවොත් ඉගෙන ගත්තු ප්‍රමාණෙයි job හා සමාජෙ යන විදිහ ටිකක් වෙනස් කියල හිතාගන්න පුලුවන්.

    ඒත් ඒ එකකින් වත් feminism හෝ ponzල promote වෙනව කියල සාරාංශ කරන්න බැ.

    බුද්ධිමතුන් ගැන මොකද කියන්නෙ?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Feminism walayi ponnoya atharayi wenasak thiyanawa: habayi issarahata lankawe piriminta MGTOW apply karanne wenawa:

    MGTOW - Men Going There Own Way