ලංකාවෙන් අලුත් Social Network එකක්

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
ලංකාවෙන් අලුත් Social Network එකක්

favatars-logo.jpg
යාලුවනේ මේ කියන්න යන්නේ අපේ රටේ කොල්ලෝ ටිකක් එකතුවෙලා හදාගෙන යන Social Network එකක් ගැනයි. මේක Android App එකක් විදියට තමා එලියට දාන්න හිතාගෙන ඉන්නේ.

දැනටමත් මේකේ සෑහෙන වැඩ කටයුතු කොටසක් ඉවර කෙරිලයි තියෙන්නේ. කට්ටිය කියන විදියට මේක පෝෂණය සහ සෞඛ්‍යය පැති වලට අපේ අවධානය යොමු කරන ගමන් පොඩි ෆන් එකකුත් ගන්න පුලුවන් එකක්ලු.

මේ තියෙන්නේ ෆේස්බුක් ෆෑන් පේජ් එක. මේකටත් ලයික් එකක් දැම්මානම් හොදා. වැඩි විස්තර මේකේ තියෙනවා.

https://www.facebook.com/pages/Favatars/180266778703292

මොක්ද කට්ටිය හිතන්නේ මේ ගැන? මොනා උනත් අපේ රටේ කොල්ලෝ 5 දෙනෙක්ගේ වැඩක් නොවෑ...
:nerd::nerd::nerd::nerd::nerd:

බම්ප් දමා මේ පෝස්ට් එක ඉදිරියට ගෙනියන්න උදව් වෙන්න...