ලංකාවෙන් එළියට එන පරිගණක ක්‍රමලේඛන භාෂාව
මේක WSO2 එකෙන් කරන්නෙ. http://ballerinalang.org/සංජීව වීරවරන තමයි මේ කොම්පැණියෙ ලොක්කා.
මෙන්න එයාගෙ ඉදිරිපත් කිරීමක්
මේක වැඩිදියුණු කරගෙන යන්නෙ ජාවා වලින්. මම මේව ගැන දන්නෙ නෑ. හැබැයි Graphical විදියටත් මේකෙ ක්‍රමලේඛනය කරන්න පුළුවන්.
This is fully open source, so even you can read the source code. https://github.com/ballerinalang/ballerina
(මේකෙ ඩිවලප්මන්ට් ටීම් එකේ මම දන්න කියන කෙල්ලෙකුත් ඉන්නවා... මහීකා... පට්ට මොළයක්)

Last edited:

Shanudri wage baddakage poto ekak dammanam rep labei ubata 