ලංකාවෙන් ඔලිම්පික් වාර්ථාවක්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාවෙන් ඔලිම්පික් වාර්ථාවක්

    මෙවර ලංකාවෙන් ඔලිම්පික් යන කණ්ඩායමෙන් වාර්ථාවක් පිහිටවා තිබෙනවා එනම් කිඩකයන්ට වඩා වැඩි නිලධාරින් ප්‍රමාණයක් ලංකාවෙන් සහභාගීවිමයි .ලංකාවෙන් ඔලිම්පික් යන ක්‍රිඩකයන්ට 7දෙනාට අමතරව නිලධාරින් 23 සහභාගි වෙනවා ‍මේ අනුව එක් ක්‍රිඩකයෙක්ට නිලදාරින් 3ක් පමණ ඉන්නවා .සමහර ක්‍රඩකයන්ට පුහුණු කරැවන්ටවත් යන්න අවස්ථාව නොදි ලංකාවට ඉමහත් කිර්තියක් අත්කර දීමට නිලධාරින්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.ඉන්දියාවේ ක්‍රිඩකයන් 125 ටම නිලධාරින් 35 පමණක් සහභාගි වන විට ලංකාවෙන් 23 යනවා කියන්නේ විශාල ඡයග්‍රහනයක්

    FB
     
    Last edited:

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මෙවර ලංකාවෙන් ඔලිම්පික් යන කණ්ඩායමෙන් වාර්ථාවක් පිහිටවා තිබෙනවා එනම් කිඩකයන්ට වඩා වැඩි නිලධාරින් ප්‍රමාණයක් ලංකාවෙන් සහභාගීවිමයි .ලංකාවෙන් ඔලිම්පික් යන ක්‍රිඩකයන්ට 7දෙනාට අමතරව නිලධාරින් 23 සහභාගි වෙනවා ‍මේ අනුව එක් ක්‍රිඩකයෙක්ට නිලදාරින් 3ක් පමණ ඉන්නවා .සමහර ක්‍රඩකයන්ට පුහුණු කරැවන්ටවත් යන්න අවස්ථාව නොදි ලංකාවට ඉමහත් කිර්තියක් අත්කර දීමට නිලධාරින්ට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා.ඉන්දියාවේ ක්‍රිඩකයන් 125 ටම නිලධාරින් 35 පමණක් සහභාගි වන විට ලංකාවෙන් 23 යනවා කියන්නේ විශාල ඡයග්‍රහනයක්

    අපරාදේ බං සල්ලි. තවත් හොද ක්‍රීඩකයෝ පුහුණු කරන්න පුලුවන් ඒවට. ශික්.... රට කන්න ඉපදුන කාලකණ්ණි. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    balanna hasantha mahattayoo... ape rajayen ape kridakayonta kochchara hodata salakanawada kiyala... kridakayonge palu makanna ekata 3n dena gane yanawa...
    hasantha mahattayooo ape me kridakayo london deepankare awidala atharaman wunoth koi deyyanta kiyannada? ekata ape athigaru janadipathithuma thama me kriya margaya gaththe...
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    balanna hasantha mahattayoo... ape rajayen ape kridakayonta kochchara hodata salakanawada kiyala... kridakayonge palu makanna ekata 3n dena gane yanawa...
    hasantha mahattayooo ape me kridakayo london deepankare awidala atharaman wunoth koi deyyanta kiyannada? ekata ape athigaru janadipathithuma thama me kriya margaya gaththe...

    ape kreedakoyo pare bus eka yanawa kiyala wenna ethi suri ayya hithan inne:lol:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපරදෙ බන් ක‍්‍රීඩකයො 7 දෙනාත් යවන්නෙ නැතුව එකටත් නිලධාරී 7k යවන්න තිබ්බ.

    :P:P:P
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ane mehema kaalakanni
    puluwan ekata salli natuwa innawa wada pennanna, unta haiyaak wenne na mun gihilla salli kaabasiniya karala enawa. meeharak
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මෙව්වා දැක්කම මගේ හිතට මාර සනීපයක් දැනේනේ