ලංකාවෙන් ඩීසල්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලංකාවෙන් ඩීසල්

    පොල් කුඩු සහ ඇල් ගී යොදා ගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය විසින් නව ඉන්ධනයක් නිපදවා තිබෙනවා.
    ඩීසල්වලට සමාන කාර්යක්ෂමතාවක් මෙම ඉන්ධනයෙන් ලබාගත හැකි බවයි පර්යේෂකයින් පවසන්නේ.
    ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තා රූපසිංහ පර්යේෂණ කණ්ඩායමේ ප‍්‍රධානත්වය දරනවා.
    මෙම නව ඉන්ධනය ලෝකය මුහුණ දෙන ඉන්ධන අර්බුදයට පිළියමක් වනු ඇති බවයි පර්යේෂකයින් වැඩිදුරටත් පැවසුවේ.


    oil-www.nethnews.lk00001-638x1024.jpg



    oil-www.nethnews.lk00002.jpg



    oil-www.nethnews.lk00003.jpg



    oil-www.nethnews.lk00004.jpg



    oil-www.nethnews.lk00005.jpg



    oil-www.nethnews.lk00006.jpg



    oil-www.nethnews.lk00007.jpg



    oil-www.nethnews.lk00008.jpg


    http://nethnews.lk/article/25587
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ගෙදර එකතු වෙන දිරා යන අපද්‍රව්‍ය ටිකෙන් කොම්පෝස්ට් හදන්නේ නැති මිනිස්සු පොල් කුඩු ටිකෙන් ඩිසල් හදාවිද ?:confused::confused:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Soyaganimak widihata hodai ethanin ehata wadak na ithin..

    තොට ඔච්චර සල්ලි තියෙන එකේ මේකේ කරක් ගගහ ඉන්නේ නැතුව පලකො ඇමරිකාවේ හරි කොහේ හරි සංචාරයක්
    මරුනම් සල්ලි කන්ඩද