ලංකාවෙන් පිට රටකට බයික් එකක් යවන්න ... ? +18
මේකයි මචං ල කෙලින් ම කියනවා නම් ..
මට ඕනේ ජපන් වලට ලංකාවේ මගේ පල්සර් බයික් එක ගෙන්න ගන්න .
මේක කරන්න දන්නා කෙනෙක් ඉන්නවා ද ?
මේකට ලොකු ගානක් යනවද ?
ජපානේ පාවිච්චි කරන්න පුලුවන්ද ..
මේ සබ්ජෙට් ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?
මේකයි මචං ල කෙලින් ම කියනවා නම් ..
මට ඕනේ ජපන් වලට ලංකාවේ මගේ පල්සර් බයික් එක ගෙන්න ගන්න .
මේක කරන්න දන්නා කෙනෙක් ඉන්නවා ද ?
මේකට ලොකු ගානක් යනවද ?
ජපානේ පාවිච්චි කරන්න පුලුවන්ද ..
මේ සබ්ජෙට් ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?




