ithin dan mokadda umbata thiyena amaruwa
mata nam kisima amaruwak naha habai uba ohoma boru kiyanna epa yako
sajith wadima manapa
mey aaka nemei ubalage SF ta moko ban une
pora talks deela nikan balla wage balu una paksheyth ekkama

ithin dan mokadda umbata thiyena amaruwa

වැඩිම ඡන්ද ප්‍රතිශතේ සජිත් ට බන්
ජෙනරාල් පාර්ලිමේන්තු ආව එකට රිදිච්ච අය ගොඩක් ඉන්නවා වගේ![]()




Ethakota UPFA ekata chande dunne kelehi guna nathi un? mara seen eka. ewage un 62% withara innawa.pukata anne thopi wage sakkili.karupu de gana kelehi gunayak thiyena ewun thamaie Sf wa dinewwe.











ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට
අවසන් වු 2010 මහ මැතිවරණයේදී මනාප ප්‍රතිශතය අනුව ඉහළින්ම වැජඹීමට ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක හා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමත්ව ඇත. කොළම දිස්ත්‍රික්කයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය ලබා ගත් සමස්ථ ඡන්ද ප්‍රමාණය 110,683 ක් වන අතර, මෙයින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා මනාප 98,456 ක් ලබා ගෙන ඇත. මේ අනුව ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබා ගත් මනාප ප්‍රතිශතය 88.95% කි.![]()
නමුත් රජය පවසන්නේ ලංකාවේ වැඩිම මනාප ප්රතශතය ලබා ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ බවයි. නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ලත් සමස්ත ඡන්ද ප්‍රමාණය වන්නේ 174,808 කි. මෙයින් නාමල් රාජපක්ෂ මනාප 147,566 ක් ලබා ගෙන ඇති අතර, මේ අනුව නාමල් රාජපක්ෂ ලබා ගත් මනාප ප්‍රතිශතය 84.41% කි.
84.41% ට වඩා 88.95% ඉදිරියෙන් සිටින බැවින් මේ අනුව රජයේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය මේ. එබැවින් ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය ලබා ගෙන ඇත්තේ 84.41% ක් ලබා ගත් නාමල් රාජපක්ෂ නොව මනාප ප්‍රතිශතය 88.95% ක් ලබා ගත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක කොළම දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතාය.
ඔව්, වැඩිම ප්‍රතිශතය සජිත්ට, ජෙනරාල් ජෙප්පො 4 දෙනාත් එක්ක පාර්ලිමේන්තුවට ඇවිත් සික්ස සයිඩ් මැච් එකක් ගහන්න ටීම් එකක් ෆෝම් කරගන්නවත් බැහැ නේදවැඩිම ඡන්ද ප්‍රතිශතේ සජිත් ට බන්
ජෙනරාල් පාර්ලිමේන්තු ආව එකට රිදිච්ච අය ගොඩක් ඉන්නවා වගේ![]()
TNA එකට 12ක්ද කොහෙදජෙනරාල් දිනපු ජනාධිපතිවරණය තාත්තා හොරකම් කරයි
ජෙනරාල් ලබාගත් වැඩිම මනාප ප්‍රතිශතය පුතා හොරකම් කරයි


Ha Ha So True!!!!ඔව්, වැඩිම ප්‍රතිශතය සජිත්ට, ජෙනරාල් ජෙප්පො 4 දෙනාත් එක්ක පාර්ලිමේන්තුවට ඇවිත් සික්ස සයිඩ් මැච් එකක් ගහන්න ටීම් එකක් ෆෝම් කරගන්නවත් බැහැ නේදTNA එකට 12ක්ද කොහෙද
මොනව වුනත් මුලු කොලඹ දිස්ත්රික්කෙන්ම කුසලානෙට මනාප ලක්ශ 110,683 ඔය වගේ සුලු මනාප ප්‍රමානයක් ගත්ත එක ගැන ජවිපෙ සහ ෆොන්සේකා ලැජ්ජ වෙන්න ඕන නේද ? වැඩකට නැති විමල්ට ලක්ශ 3කට කිට්ටුයි, සරත්ට ලක්ශයක් වත් නැහැ, ප්‍රතිශතය මොකක් වුනත් කුසලානෙ සහ ෆොන්සේකා කුනුබක්කියට වැටුන මැතිවරනයක්
කුසලානෙට 7ක් එයි
ලාල්කාන්ත පරාද උන එක හොදයි
දිනුවා නම් අනිවා පනිනවා
ලිස්ට් එකෙන් 2ක් එයිද ? කොහොමත් අඩුමතරමෙ විපක්ශෙ 8 දෙනෙක් වත් බැසිල්කරනයට ලක්වෙයි
පොඩි ඡන්ද ප්‍රමානකින් වැඩි ප්‍රතිශතයක් ගත්ත කියල වැඩක් නැහැනෙ, වැඩක් වෙන්නෙ වැඩි මනාප ගන්න එක, ප්‍රතිශතයෙන් කියවන්නෙ ඒ දිස්ත්රිකෙ පක්ශෙ ජනප්‍රියම පුද්ගලයා කියන එකනෙ, ඒත් මනාප වැඩියි කියන්නෙ ඒ දිස්ත්‍රික්කේ සියපු පක්ශ වල අය අතරින් මිනිස්සුන්ගෙ ජනප්‍රියම පුද්ගලා කියන එක, විමල්ට ඡන්ද දීපු එක මම අනුමත කරනව නෙවෙයි, ඒත් සරත්ට කොලඹින් ලැබිල තියෙන උත්තරේ හොද එකක් නෙවෙයිඔව් ඒත් විමල්ගෙ මනාප ප්‍රතිශතය ජෙනරාල්ගෙ තරම් නෑ
ඒ කියන්නෙ දෙමල සන්ධානෙටත් ලිස්ට් එකෙන් 4ක් 5ක් වත් එයි, උන්ව ඇද්ද කියන්නෙ ඇන පෙට්ටියක්ඔව් 2ක් එයි..
දෙමළ මන්ත්‍රීලා ටික අදීද කිය්න්න බෑ
පොඩි ඡන්ද ප්‍රමානකින් වැඩි ප්‍රතිශතයක් ගත්ත කියල වැඩක් නැහැනෙ, වැඩක් වෙන්නෙ වැඩි මනාප ගන්න එක, ප්‍රතිශතයෙන් කියවන්නෙ ඒ දිස්ත්රිකෙ පක්ශෙ ජනප්‍රියම පුද්ගලයා කියන එකනෙ, ඒත් මනාප වැඩියි කියන්නෙ ඒ දිස්ත්‍රික්කේ සියපු පක්ශ වල අය අතරින් මිනිස්සුන්ගෙ ජනප්‍රියම පුද්ගලා කියන එක, විමල්ට ඡන්ද දීපු එක මම අනුමත කරනව නෙවෙයි, ඒත් සරත්ට කොලඹින් ලැබිල තියෙන උත්තරේ හොද එකක් නෙවෙයි