රංජිත් මද්දුම බණ්ඩාර අනිවාර්යයෙන්ම එනව. අර්ල් ගුණසේකරත් එනවා. අර්ජුනත් එන්න ගොඩක්ම ඉඩ තියෙනවා. ටී.එන්.ඒ. එකත් ෆ්‍රැන්සිස්කුකරණය වෙන්න ඉඩ තියෙනවා
ඒ කියන්නෙ දෙමල සන්ධානෙටත් ලිස්ට් එකෙන් 4ක් 5ක් වත් එයි, උන්ව ඇද්ද කියන්නෙ ඇන පෙට්ටියක්
කොළඹින් විතරක් නෙමෙයි රටෙන්ම
ඒ වගේම රනිල්ටත්
රනිල්ගෙ ගොට්ටො ටිකත් පරාදයි
වජිරලා සාගලලා එහෙම
රංජිත් මද්දුම බණ්ඩාර අනිවාර්යයෙන්ම එනව. අර්ල් ගුණසේකරත් එනවා. අර්ජුනත් එන්න ගොඩක්ම ඉඩ තියෙනවා. ටී.එන්.ඒ. එකත් ෆ්‍රැන්සිස්කුකරණය වෙන්න ඉඩ තියෙනවා
ආ ඔව් ඔව්, උන්ට දිස්ත්‍රික් දිනුම් තිබුනට මනාප අඩුයි,නෑ නෑ උන්ට කුසලානෙට තරම් චන්ද නෑනෙ...
උන්ටත් 2ක් විතර තමා
සන්ධානෙට 18ක් 19ක් යයි
අලියට 6ක් 7ක් වගේ යයි
අර්ජුන ශුවර් නැහැ, ඒත් අනිත් අය ශුවර්, කුසලානෙන් ආපු අලුත් මූනු පනින්න ඉඩ තියෙනව,රංජිත් මද්දුම බණ්ඩාර අනිවාර්යයෙන්ම එනව. අර්ල් ගුණසේකරත් එනවා. අර්ජුනත් එන්න ගොඩක්ම ඉඩ තියෙනවා. ටී.එන්.ඒ. එකත් ෆ්‍රැන්සිස්කුකරණය වෙන්න ඉඩ තියෙනවා
ඔව්, මේ පාර අලුත් මූනු ටිකක් ඇවිත් ඉන්නව, ඒත් කොලඹින් ජීවන්, ගාමිනී ආපු එක නං අපරාදයක්, ගාමීනීට වඩ කස්ත්‍රිආරච්චි වැඩ කරන කෙනෙක්

අර්ජුන ශුවර් නැහැ, ඒත් අනිත් අය ශුවර්, කුසලානෙන් ආපු අලුත් මූනු පනින්න ඉඩ තියෙනව,
ඒකත් ඇත්තගාමිණිට වඩා කිව්වෙ.. ගාමිණි කරපු වැඩ එහෙම තියෙනවද???![]()
ගාමිණී නං කැස්බෑවට කරපු කෙහෙල්මලක් නෑ, ඒත් චන්දන, චන්ද්‍රිකාගෙ කාලෙ සෑහෙන දෙයක් කලා, ගාමිණී පැන්න නිසා තමයි මිනිහව කැස්බෑවෙ තියල චන්දනව රත්මලානට දැම්මෙ, ජීවන්ව මහරගමට දැම්ම, ධනසිරි දෙහිවල, ධනසිරි කියන්නෙත් වැඩක් කරපු කෙනෙක් නෙවෙයිකුසලානෙන් ආ අලුත් මුහුණු
1.අර්ජුන
2.සරත් ෆොන්සේකා
3.ටිරාන් අලස්
මෙයලා පනීද???
ටිරාන් කියන්නෙ මංගල එක්ක ඉදල මිනිහ එක්ක පස්සෙ කේස් දාගත්ත කෙනෙක් නේද ? බැසිල්කරනය කියන්නෙ අමුතු දෙයක්, ටිරාන්ල එන්නත් පුලුවන්, මංගලල එන්නත් පුලුවන්, එක්කො දෙමළ සන්ධානෙන් සෙට් එකක් ගන්නත් පුලුවන්
කරූ කලින් ඇවිත් ආයි ගියානෙ, දැන් කරූට එජාපෙ නායකත්වයට එන්න තරං හයියක් නෑ, ඒත් අමතක කරන්න එපා මේ පාර ඇමති මන්ඩලය 40කට සීමා කරන නිසා මෙහේ අය අනිත් පැත්තට පනින්නත් බැරි නැහැමං නම් කියන්නෙ ශුවර් එකටම කරූ ජයසූරිය එනවා
කරූ කලින් ඇවිත් ආයි ගියානෙ, දැන් කරූට එජාපෙ නායකත්වයට එන්න තරං හයියක් නෑ, ඒත් අමතක කරන්න එපා මේ පාර ඇමති මන්ඩලය 40කට සීමා කරන නිසා මෙහේ අය අනිත් පැත්තට පනින්නත් බැරි නැහැ
2/3 එක එයිද ? මොනව වුනත් ස්තාවර ආන්ඩුවක් තියෙන එක හොදයි, අවුරුද්දෙන් අවුරුද්දට ඡන්ද තියෙන එක එපා වෙනවමොන පිස්සුද පැන්නොත් අතුරු මැතිවරණ දාන්න පුලුවන්
2/3 කියන්නෙ හරි භයානක වරමක්
අපෝ ආයෙ මොකට නිකන් ටිං කිරි ගාගන්නෙ කියලා දෙන දෙයක් තියාගෙන බල්ලො වගෙ ඉඳී..
2/3 එක එයිද ? මොනව වුනත් ස්තාවර ආන්ඩුවක් තියෙන එක හොදයි, අවුරුද්දෙන් අවුරුද්දට ඡන්ද තියෙන එක එපා වෙනව
ගුඩ් නයිට්අනිවා කොහොම හරි ගන්නවා
ඔව් ඔව් චන්ද එපාවෙලා දැන්
මාත් යනවා නිදාගන්න
ගුඩ් නයිට්
his wife did his campaign, as the x president candidate that was very poor amount of votes, people lost faith in him after the presidential elections, unfortunately he joined the wrong people, UNP is the place for Fonseka, not the JVPSF jail eke indan kisima "campaign" ekak nethiwa 98 000+ gaththu eka very commendable...