ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    කරුණා රජගෙට ජෙනරාල් සිරගෙට මේව ඉතින් උඩ ඉන්න තිස්තුන් කෝටියෙන් එක් කෙනෙක්ටවත් පේන්නෙ නෑනෙ.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    his wife did his campaign, as the x president candidate that was very poor amount of votes, people lost faith in him after the presidential elections, unfortunately he joined the wrong people, UNP is the place for Fonseka, not the JVP

    මචන් මෙක ලංකාව හින්ද උබෙ කථාව 100% ක් සදාරණ නෑ මම හිතන්නෙ......

    මොකද ලංකවෙ තමන් ඉපදෙනකොට අරන් ආපු පක්ෂයෙන් පිට චන්දය දෙන්නෙ 5% වගේ අඩු පිරිසක් (පාවෙන චන්ද )

    DNA කියන්නෙ ජවිපෙ + එස්.එෆ්

    ජවිපෙට මම දන්න තරමින් ඡන්ද 50,000 වත් ඡන්ද පදනමක් නෑ කොළඹ...........

    ඉතින් එස්.එෆ් වෙනුවෙන් තව ඡන්ද 50,000 වඩ වෙන පක්ශ වල අය දීල තියනව (මම හිතන්නෙ ගොඩක් එජපෙ ඡන්ද )

    මම නම් හිතුවෙ DNA එකෙන් තරග කරන්නෙ ගත්ත තිරනෙ හින්ද එස්.එෆ් පරදී කියල.....එස්.එෆ් දිනන්න වගේම DNA එකට ආසන 2ක් එන්නත් හෙතුව අනිත් පක්ෂ 2කෙ ඡන්දය භාවිත කල පිරිස අඩුවීම......

    මම හිතන්න උබත් පිලිගන්නවනෙ එස්.එෆ් ප්‍රධාන පක්ෂ 2න් එකකින් තරග කලානම් ලංකාවෙ වැඩිම මනප ගන්නෙ එස්.එෆ් කියන එක......
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ලංකාවට ඕන අන්න ඒ වගේ කොදු නාරටියක් තියෙන මිනිස්සු
    යුන්පියෙන් ඉල්ලා ලොකු තැනකට එන්න පුලුවන් උනත් ජෙනරල් තොරගත්තේ අලුත් සංධානයක්. ඒ වගේමයි යුන්පි එකෙන් ලෙසියෙන්ම පාර්ලිමේන්තුවට එන්න
    පුලුවන් කම තිබ්බ අර්ජුන කලුතරින් කිසිම චකිතයක් නැතිව ඉලුලපු එක.. ඒ දෙන්නටම ජනතාව සලකලා තියෙනවා..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මම හිතන්න උබත් පිලිගන්නවනෙ එස්.එෆ් ප්‍රධාන පක්ෂ 2න් එකකින් තරග කලානම් ලංකාවෙ වැඩිම මනප ගන්නෙ එස්.එෆ් කියන එක.....
    .

    සහතික ඇත්ත, ඕක උබටයි මටයි තේරුනානං ෆොන්සේකාට නොතේරෙන්න විදිහක් නැහැනෙ, ෆොන්සේකා ජෙප්පොන්ගෙ ලනු කාල ඉන්නෙ, ඒකනෙ මහින්ද සිංගප්පූරුවෙ පත්තරයකට කිව්වෙ "සරත් දේශපාලන මෝඩයෙක් කියල" කොච්චර දක්ශ යුද නායකයෙක් වුනත් දේශපාලනයට ආවහම ඕක වෙනස්, මිනිහට කරන්න තිබුනෙ එජාපෙන් ඉල්ලන්න, එහෙම වුනානං එජාපෙට කොලඹ දිනන්න තිබුන, විමල්ට යන ඡන්ද පවා කැඩෙන්න තිබුන
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලංකාවට ඕන අන්න ඒ වගේ කොදු නාරටියක් තියෙන මිනිස්සු
    යුන්පියෙන් ඉල්ලා ලොකු තැනකට එන්න පුලුවන් උනත් ජෙනරල් තොරගත්තේ අලුත් සංධානයක්. ඒ වගේමයි යුන්පි එකෙන් ලෙසියෙන්ම පාර්ලිමේන්තුවට එන්න
    පුලුවන් කම තිබ්බ අර්ජුන කලුතරින් කිසිම චකිතයක් නැතිව ඉලුලපු එක.. ඒ දෙන්නටම ජනතාව සලකලා තියෙනවා..

    අලුත් සන්ධානෙ ඉන්න කවුද ? අර්ජුන සහ සරත් ඇරෙන්න අනිත් ඔක්කොම ජෙප්පො, එජාපෙ හරි නිදහස් පක්ශයෙ අය එක්ක එකතුවුනත් කවුද ජෙප්පො එක්ක එකතු වෙන්න ? ජෙප්පො කියන්නෙ ලංකාවෙ හිටපු කොටි වගේ කට්ටියක්, මිනිස්සු ජෙප්පොන්ට අකමැතියි, ඡන්ද 90000කි කියන්නෙ සැලකිල්ලක්ද ? අර පචායුදයට ලක්ශ තුනකට කිට්ටුයි, ඌ මොනවද රටට කලේ ?
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    සහතික ඇත්ත, ඕක උබටයි මටයි තේරුනානං ෆොන්සේකාට නොතේරෙන්න විදිහක් නැහැනෙ, ෆොන්සේකා ජෙප්පොන්ගෙ ලනු කාල ඉන්නෙ, ඒකනෙ මහින්ද සිංගප්පූරුවෙ පත්තරයකට කිව්වෙ "සරත් දේශපාලන මෝඩයෙක් කියල" කොච්චර දක්ශ යුද නායකයෙක් වුනත් දේශපාලනයට ආවහම ඕක වෙනස්, මිනිහට කරන්න තිබුනෙ එජාපෙන් ඉල්ලන්න, එහෙම වුනානං එජාපෙට කොලඹ දිනන්න තිබුන, විමල්ට යන ඡන්ද පවා කැඩෙන්න තිබුන

    Sahathiya aththa machan Fonseka ree watuna wale daweleth wetuna ekai duka.Ekenma therenawa mahinda ge kathawa aththa kiyala.Foseka paliwena parata waradda gaththe Mahinda ekka hapenna awilla eya hithuwa eya janapriya hinda karanna puluwan wei kiyila but hari giye na.
    Eta passe eya dewene paratath waradda gaththa e thamai eya hithuwa eyata hamba una 40 lak chanda minissu dunne eya hinda kiyala unp eken eyata chande illana kiyapuwama eya unp ekata kiwe e chada matai hamba une so math ekka ekathu wenna kiyala.UNp eke un wedeta kamathi une naththe un daganega hitiya aththatama e chada kageda kiyala.Ekai Fonsekata nikan inna kiyala eyala UNP ekenma awe.JVP unta ellena walak thibunema nathi hinadai un seenuwa ayen karala sf ekka awe e unge bokoloth bawa waha ganna.
    DNA chande dunna ewain 95% JVP chanda podi ganak thama sf hinada hamba une but apu 5n 2k ma sf and arjua e kiyanne JVP 3i.Un Sf nathuwa illuwath oya 5 untama ganna thibuna.
     
    ඔව්, ෆොන්සේකා දේශපාලනයට අලුත් නිසා තාම කිසි දෙයක් දන්නෙ නෑ, දැන් වුනත් එජාපෙට එකතුවුනානං වටිනව, එතකොට ඊලග මහ ඡන්දෙට දැන්ම ඉදන් ශක්තිමත් විපක්ශයක් හදන්න පුලුවන්, රටක ශක්තිමත් විපක්ශයක් ඉන්න ඕන, නැත්නං ආන්ඩුව කරන වැරදි වැඩ වලට විරුද්දව කෑ ගහන්න කවුරුත් නෑ, දෙමල සන්ධානෙ නමට විතරක් පක්ශයක්නෙ, උන්ගෙන් කිසිම වැඩක් නෑ, සීනුවට ලිස්ට් එකෙන් එන අයත් එක්ක 7ක් වගේ එයි, ඒ ආවත් වැඩක් නැහැ, හෙට අනිද්ද විපක්ශෙ සෑහෙන දෙනෙක් බැසිල්කරනයට ලක් වෙයි, එදාට විපක්ශයක් හොයන්නවත් නැහැ,
     
    Ow machan kohomath anduwata 144 withara enawa.e kiyanne 150 6i madi oka kohoma hari anduwa 150 hada gannawa.Mama nam kiyanne me ape weyawasthawa wenas wenna ona machan oka dan hari yanne na.dan war ewarai apita war eka ewara kara ganna puluwan una me dan thiyanna eka hinda dan aluth ekkak enna .me manapa system eka nam aniwa wenas wenna ona.ekata hamomoma sahaya denawanam hodai.
     
    ඇත්ත
    11.gif
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ලංකාවට ඕන අන්න ඒ වගේ කොදු නාරටියක් තියෙන මිනිස්සු
    යුන්පියෙන් ඉල්ලා ලොකු තැනකට එන්න පුලුවන් උනත් ජෙනරල් තොරගත්තේ අලුත් සංධානයක්. ඒ වගේමයි යුන්පි එකෙන් ලෙසියෙන්ම පාර්ලිමේන්තුවට එන්න
    පුලුවන් කම තිබ්බ අර්ජුන කලුතරින් කිසිම චකිතයක් නැතිව ඉලුලපු එක.. ඒ දෙන්නටම ජනතාව සලකලා තියෙනවා..

    මචන් උඹ ඔය කියන විදිහට රිස්ක් එකක් අරන් ගොඩ යන්න පුලුවන් වෙන්නෙ ගම්පහ , කොළඹ , කලුතර , මහනුවර වගෙ පැති වලින් විතරයි......මොකද පවුල් දේශපලනයට පිටින් හිතල ඡන්දෙ දෙන 5%ක් වගෙ සුලු පිරිසෙන් බහුතරයක් ඉන්නෙ ඔය ප්‍රදේශ වල........ගාල්ලෙන් DNA එකට ආසනයක් එන්න එකම හේතුව එස්.එෆ් ගේ ගම් ප්‍රදේශය වීම..............මචන් DNAඑකට හම්බෙන ආසන 7න් 6ක්ම එස්.එෆ් හින්ද.....ජවිපෙ එස්.එෆ් නැතුව ඉල්ලුවනම් 1යි ගන්නෙ වැඩිම උනොත් 2යි.......

    මචන් තව දෙයක් කියන්නම්.....මංගල කියන්නෙ මටත් පෙන්න බැරි එකෙක්........අපි අකමති උනත් පොර ලංකාවෙ දේශපලනයෙ යම් පෙරලියක් කරන්න පුලුවන් පොරක්නෙ..... ඉතින් ඒ වගෙ කෙනෙක් ඇයි මාතරින් DNA එකෙන් නැතුව එජාපෙන් තරග කලේ......????? මොකද මංගලගේ කපටි මොලේ දන්නව ලංකවෙ චන්ද දායකයො ගැන අපිට වඩා හොදට......මොකද පොර දන්නව කවුරුත් පක්ශ මරු කරල පොරට මනාප දෙන්නෙ නෑ කියල........ගොඩයන්න තියන විදිහ අලියට කතිරෙ ගහන මනුස්සය අපෙ මංගල මහත්තයත් ඉන්නව නෙද කියල මනප දුන්නොත් විතරයි කියල
     
    Last edited: