ලංකාවෙන් හමු වූ අද්භූත වස්තුව...😲

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    IMG_0019.jpeg
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඔය නිකන්ම නිකන් වේලිච්ච වැල් කෑල්ලක්. එක පැත්ටකට දිග කොන්ඩ ගහක් ගැටගහල තියෙන්නේ. පොරගේ අනිත් අත පේන්නේ නෑ නේද. එකේන් හිමීට උඩට අදිනවා..
     
    • Like
    Reactions: peakySwifter

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැඩෙ නිසා උඩට යන්නෙ...

    it flows in the opposite direction of water due to its unique shape. Its spiral round shape plays a huge role in flowing it against the water stream. The stick is hollow from the inside and due to its curved shape water flows from inside it and therefore it moves forward just like a nut bolt. The process looks like the crawling of a snake.