ලංකාවෙන්_අපනයනයට.

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    ලංකාවෙන්_අපනයනයට.

    ලංකාවෙන් වෙසමුණු පල්ලයහ තියෙනවා වගේ පිළිම අපනයනයට මොන වගේ බාධකද තියෙන්නේ?
    නීතියට අනුව තහනම්ද නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැද්ද?


    F2003_2big.jpg
     
    Last edited:

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    පින්තුරේ පොඩියට දැම්මොත් ලේසි

    වෙස් මුහුණු ප්‍රේතිමා වලට එහෙම අවුලක් නැතිව ඇති හැබැයි පරණ පුරාවිද්‍යා බඩු බැහැ
    1919 කෝල් එකක් දෙන්න