ලංකාවෙන්_ශරීයා_නීතිය

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    වෙලාව අරගෙන බලපල්ල මුන්ගෙ ප්ලෑන් එක ගැන ලස්සනට කියල තියෙනව.
     
    • Like
    Reactions: hi.dushan

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    .

    කඋද බන් මේ වගේ Rep Comment දාන්නේ ????? :oo::oo::oo: :baffled::baffled::baffled:

    Untitled122122.jpg

    මේ Rep Comment එක , මට අද උදේ දාල තියෙන්නේ :confused::confused::confused::confused:

    .

    matath okama dala thibba mage thread Kuala ! ballekge wadak!
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ඔන්න නිදහස් අධ්‍යාපනය විකුනනවා කියල කෑගහපු උන්ට නියම උත්තරයක් ,

    දැන් නිකන් දෙනවා ..
    ගන්නව ද ?
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මට දැනගන්ඩ ඕනේ මාතිය එලුවෝ එක්ක ඔටුවෝ එක්ක ජින්කි ජිකා කරන විදිය තමයි.
    උන් යෙක විදියකට ඉන්නේ නෑ මාතියා :no::no:

    :oo::oo::oo::oo::oo::oo::oo::oo: :baffled::baffled::baffled::baffled::baffled:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    පොන්න පාලකයෝ එදත් අදත් සුළු ජාතික චන්ද වලට සවුදි රියාල් වලට වහ වැටිලා අරාබි ඔටුවන්ට ඕනි විදිහට නටන්න ඉඩ දුන්නා කවදා හරි මේ සුන්දර දිවයින හම්බ කොලනියක් උන දවසට අනාගතේ උපදින උන් වලටත් එක්ක සාප කරයි.උබලා දන්නවද අලුත්ම ජන සංගණනයේ විදිහට සිංහලය මහා ජාතිය විදිහට ඉන්නේ අවුරුදු 40 ට වැඩි පුර වැසියන් නිසා .උබලා දන්නවද අවුරුදු 16 ට අඩු ජනගහනයෙන් ඉස්සරහින්ම ඉන්නේ හම්බයෝ කියලා .සිංහලය එකෙක් හදාගෙන ඉන්නකොට අරුන් 8ක් විතර හදනවා.
    සිනහලය මුදේ පනින්න තමා වෙන්නේ අල්ලා කියලා බෙල්ල කපන්න එනකොට

    :shocked::shocked::shocked::shocked::shocked::yes::yes::yes::yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    .

    කඋද බන් මේ වගේ Rep Comment දාන්නේ ????? :oo::oo::oo: :baffled::baffled::baffled:

    Untitled122122.jpg

    මේ Rep Comment එක , මට අද උදේ දාල තියෙන්නේ :confused::confused::confused::confused:

    .

    Matath dala thibba bn, oka mun oka share karanne, oya statue eke theruma danne nathuwa, :D
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    හම්බයෝ ගිය ආණ්ඩුවෙනුත් ප්‍රයෝජන ගත්තා, මේ ආණ්ඩුවෙනුත් ප්‍රයෝජන ගන්නවා, ඉස්සරහට එන ආණ්ඩුවකිනුත් ප්‍රයෝජන ගනීවි. සිංහළු හැමදාම පිල් බෙදිලා මරා ගන්නවා

    මොකා දේශපාලන බලය ගත්තත් මුන් හැමදාම ඇමතිවරු...ප්‍රතිලාභ ඔක්කෝම මුන්ට....නැගෙනහිර පළාතේ ඒ කාලේ උන්න අෂ්රෆ් කරෙත්.......අම්පාරට ආව අග්නිදිග විශ්ව විද්‍යාලය උන්ගේ පළාතට ගත්ත එකයි......සහජීවනය රටකට ඕනේ .......ඒත් ඒකට මුවාවෙලා අන්තවාදින් ඵලප්‍රයෝජන ගන්නවා නම් කාටද මේ අවනඩුව කියන්නේ......සිංහලයන්ට තියෙන්නේ මේ රට විතරයි.....දේශපාලුවෝ සුපිරි රටවල් වල දේපල,පුරවැසිකම තියාගෙන ඉන්නවා .,මොක වුනත් උනත් හැරෙන තැපැලෙන් ඒ රටවල් වලට යාවි....ඒත් කිසිදෙයක් කර කියාගන්න බැරි සිංහල දුප්පත් මිනිහා.....?????????????????????????
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම එදත් කිව්වා අදත් කියනවා. බහුතරයක් ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මහින්ද කියන්නේ සිංහල බෞද්ධයා බේරා ගන්න ඉන්න එකම මිනිහ කියල. හැබැයි බලපල්ලා මිනිහගේ කාලේ කරලා තියෙන වැඩ. එතකොට විල්පත්තුවේ පාකිස්තාන් සරණාගතයෝ පදිංචි කරන්න අවසර දුන්නෙත් මහින්දගේ කාලේ. ඕව මහින්ද නොදැන හිටිය නොවෙයි. මට බලයේ ඉන්න පුළුවන් නම් ඕන පුකක් ප්‍රීති වෙසක් කියන මානසිකත්වයෙන් රට විකුනපු එක තමා කලේ.

    දැන් ඉන්න උන් ඊටත් එහා. අපේ රටේ ඉන්න බහුතරයක් මහජනතාව හරක්.
     
    • Like
    Reactions: HSW and channaq4

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මම එදත් කිව්වා අදත් කියනවා. බහුතරයක් ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මහින්ද කියන්නේ සිංහල බෞද්ධයා බේරා ගන්න ඉන්න එකම මිනිහ කියල. හැබැයි බලපල්ලා මිනිහගේ කාලේ කරලා තියෙන වැඩ. එතකොට විල්පත්තුවේ පාකිස්තාන් සරණාගතයෝ පදිංචි කරන්න අවසර දුන්නෙත් මහින්දගේ කාලේ. ඕව මහින්ද නොදැන හිටිය නොවෙයි. මට බලයේ ඉන්න පුළුවන් නම් ඕන පුකක් ප්‍රීති වෙසක් කියන මානසිකත්වයෙන් රට විකුනපු එක තමා කලේ.

    දැන් ඉන්න උන් ඊටත් එහා. අපේ රටේ ඉන්න බහුතරයක් මහජනතාව හරක්.
    :yes::yes::yes::yes:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Over to Wimal , Gem'pila, Champika and all in JO including MR. This amply show what MR did as president, when he promoted BBS at the same time with the help of Gota and others.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ෂා මෙන්න නියම කෙම්පස්.. :cool:මාත් යෙන්න ඉන්නේ උපාදිය ගන්න.. කොන කපන යෙක, බෙලි කපන යෙක, ශත්තු එක්ක ජින්ක ජිගිරි කොරන යෙක, ශයේ කෙල්ලෙක් යාලු කරගන්න යෙක, පල්ලියේ පශ්ෂ උඩ දාගෙන වදින විදිය, ඔටු හුජ්ජ වලින් කේම හදාගන්න යෙක, අන්තිමට කන්‍යාවෝ 72ක ගන්න ස්වර්ගේ යන එක මේ ශේරම උගන්නවා.. :yes:මන් හිතාගෙන යින්නේ මේකෙන්ම PHD යෙකත් ගන්න.. ශින්හලයට කොයින්ද මෙහෙම කෙම්පස්.. :P

    යේක ඇත්ත අප්පා... අපිලත් යෙන්න තමා ඉන්නවා
     
    මම එදත් කිව්වා අදත් කියනවා. බහුතරයක් ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මහින්ද කියන්නේ සිංහල බෞද්ධයා බේරා ගන්න ඉන්න එකම මිනිහ කියල. හැබැයි බලපල්ලා මිනිහගේ කාලේ කරලා තියෙන වැඩ. එතකොට විල්පත්තුවේ පාකිස්තාන් සරණාගතයෝ පදිංචි කරන්න අවසර දුන්නෙත් මහින්දගේ කාලේ. ඕව මහින්ද නොදැන හිටිය නොවෙයි. මට බලයේ ඉන්න පුළුවන් නම් ඕන පුකක් ප්‍රීති වෙසක් කියන මානසිකත්වයෙන් රට විකුනපු එක තමා කලේ.

    දැන් ඉන්න උන් ඊටත් එහා. අපේ රටේ ඉන්න බහුතරයක් මහජනතාව හරක්.

    හරියට හරි අපේ හරක් තව අවුරුදු 10 ට වත් තේරුම් නොගන්න ඇත්ත.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒ අනුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ දිනයේ කුරුණෑගල ප‍්‍රදේශයේ බණක් සදහා වැඩම කර ආපසු එමින් සිටියදී සිය ගණනක පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණියක් උන් වහන්සේගේ මග අවුරා අත්අඩංගුවට ගැනීමට උත්සහා කෙරිණි.
    එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්

    http://www.colombotoday.com/33533-23256/
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    යාලුවෙක් මීට් වෙන්න පූනානි කෑම්ප් එකට ගිහින් අද එන ගමන් ප්‍රොජෙක්ට් එකේ විශාලත්වය නිසාම ෆොටෝස් ටිකක් ගත්ත.

    යාළුවා කිවුවා පැල කරන්න ගේන රූට් බෝල් කරපු විශාල රට ඉඳි ගස් කෙලින්ම සව්දියෙන්ම එවනවලු.

    හැබැයි ඒ පැත්තනම් දියුණු වෙයි. කිසිම දෙයක් නැති, මිනිස්සුත් හරියට පදිංචි වෙලා නැති හරිම ශුෂ්ක පැත්තක කැම්පස් එක හදන්නෙ. කිසිම ආණ්ඩුවකින් කවදාවත් දෙයක් කරලා නැති පැත්තක්.

    3akX6mR.jpg

    WXtLmhR.jpg

    KalxwJE.jpg

    VaO4Lqq.jpg

    9pxRUWe.jpg

    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Dan meken wenne sinhala lamai 10-20% graduate weddi , free bachelors aran arung 70-90% graduate wena eka , apey unta wenne hingana job karanna me yana widihata ,arunta yata wela . Meeta wada hondai ban suddo tika thiyagatthanam.