ලංකාවෙම කරන්ට් ගිය ඵක...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    කුමන්ත්‍රණයක් නම් ඒකේ පිටිපස්සේ ඉන්නේ මෙන්න මූ..නේපාලය, බංග්ලාදේශය ට වෙලා තියෙන දේ හොයලා බලන්න මූ නිසා..මූට ඕන ඒකම ලංකාවටත් කරන්න..රනිල් දිනනකන් ඉන්දියාව පුල පුලා බලන් හිටියේ ඒකට තමා.උන්ට ඕන රටවල් උන්ට ඕන විදිහට රූකඩ වගේ නටවන්න ඕවා දීලා...අපේ රටේ බලය නැතුව හිඟා කකා ඉන්න විපක්ෂයෙ ඉන්න ගොබ්බ රැළත් මූට ඒක කරලම දෙයි වගේ මේ යන විදිහට..

    gautam-adani.jpg


    8inEi2r.jpeg






     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉතින් ලපය 2/3 පාලිමේන්තු බලයක් තියන් කෙඳිරි ගගා ඉන්නේ මොකෝ ?
    සමහර විට ලපය තාම දන්නේ නැතුව ඇති උබ කියන එක ඌට ඉංග්ලිෂ් බැරි නිසා. පොඩ්ඩක් ගිහින් දැනුවත් කරලා වරෙන් :lol: 🤌
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    රනිල්ව දිනවලා අදානිට රටේ කරන්ට් ඵකත් දෙන්න ගිය රනිල්ගේ සෙට් ඵකම රිදිලා දුවන් අැවිත්..රිදුණා නම් මදි හැබැයි..🤭
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    අනුරයාට තියන ලොකුම කරදරේ, ගූපියෝ බයියො නෙවෙයි,
    ගොං⁣ ජෙප්පෝ!

    ඔව් ඔව් මලයාලම් ෆිල්ම් බලන උඹලා තමා ඔක්කොම දන්නේ🤣🤣
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    අනිවා මේක ඉන්දීය කුමන්ත්‍රණයක්, හනුමා නැට්ට ගිහි අරන් ලංකාව ගිනිබත් කරා වගේ, ට්‍රාන්ස්ෆෝමරෙට බල යුද්දෙක ඉන්න වදුරු clan දෙකක් රෝ එකෙන් දැම්මා මේ පාර ආදනිගේ අණින්. වාදුරු බල ගට්ටණය plan කරපු එකක්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    අනිවා මේක ඉන්දීය කුමන්ත්‍රණයක්, හනුමා නැට්ට ගිහි අරන් ලංකාව ගිනිබත් කරා වගේ, ට්‍රාන්ස්ෆෝමරෙට බල යුද්දෙක ඉන්න වදුරු clan දෙකක් රෝ එකෙන් දැම්මා මේ පාර ආදනිගේ අණින්. වාදුරු බල ගට්ටණය plan කරපු එකක්.

    මීට වඩා කුමන්ත්‍රණ වුන රටක් මේක..මතක නැද්ද 2019😏