කුමන්ත්‍රණයක් නම් ඒකේ පිටිපස්සේ ඉන්නේ මෙන්න මූ..නේපාලය, බංග්ලාදේශය ට වෙලා තියෙන දේ හොයලා බලන්න මූ නිසා..මූට ඕන ඒකම ලංකාවටත් කරන්න..රනිල් දිනනකන් ඉන්දියාව පුල පුලා බලන් හිටියේ ඒකට තමා.උන්ට ඕන රටවල් උන්ට ඕන විදිහට රූකඩ වගේ නටවන්න ඕවා දීලා...අපේ රටේ බලය නැතුව හිඟා කකා ඉන්න විපක්ෂයෙ ඉන්න ගොබ්බ රැළත් මූට ඒක කරලම දෙයි වගේ මේ යන විදිහට..
![]()
![]()
Lapaya ge game eka ma venna athi